






එළකිරි එකේ කට්ටියගෙන් මට පොඩි උදව්වක් ඕන කරලා තියෙනවා..
මම ඩිජිටල් කැමරාවක් ගන්න හිතාගෙන ඉන්නවා... ඉතින් මට දැන් තේරෙන්නේ නැති දේවල් ටිකක් තියෙනවා...



- DSLR හා SLR අතර වෙනස???

- මේ දෙකෙන් මොකක්ද වැඩිය හොඳ??

- කැමරාවක් ගද්දි සැලකිය යුතු කරුණු..
Canon EOS 550D
ඉතින් බලල උදව්වක් දෙන්න අමාරු නම් බම්ප් එකකින්වත් උදව්වක් දෙන්න...



