මුස්ලිම් වරුන්ට ගවමස් කෑම අනිවාර්යද?

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මුස්ලිම් වරුන්ට ගවමස් කෑම අනිවාර්යද?

    මුස්ලිම් වරුන්ට මස් කෑම අනිවාර්ය නොවූවකි. එමනිසා “ගව මස් ” මුවාවෙන් මුස්ලිම් වරුන්ට ඇඟිල්ල දික් කිරීම විහිළුවකි. “ගව මස් නොකනු” ව්‍යාපාරය සංඝයා වහන්සේලාත් බෞද්ධ බැතිමතුන් පිරිසකුත් මෙරටෙහි පවත්වාගෙන යන්නේ මෙරටේ තිබෙන එකම පවත් (අකුසලයත්), එකම ප්‍රශ්නයත් එයයි යන හැඟීම ඇතිව දෝ යි සිතේ. එයට එතරම් ප්‍රමුඛ ස්ථානයක් ලබා දී ඇත.

    එසේම ඒ අයවළුන් විසින් එම ව්‍යාපාරය කරගෙන යාම පිලිබඳව අපගේ කිසිදු විරුද්ධත්වයක් නොමැත. එහෙත් එතුලින් මෙරට වෙසෙන මුස්ලිම් සමාජයට රූපවාහිනියෙන්, පුවත්පත් වලින්, අත් පත්‍රිකවලින් හා අන්තර්ජාලය තුලින් බැන වැදීම, චෝදනා නැගීම පිළිගත නොහැකිය.

    ශ්‍රි ලංකාවේ මස් මාංශ වෙළඳාම කරන්නේ මුස්ලිම් වරුන් පමණක් නොවේ. මුස්ලිම් නොවන බෞද්ධ, හින්දු හා ක්‍රිස්තියානි අයත් මෙම වෙළඳාම කරති. මෙම මාංශ වෙළඳාමට අනුමැතිය දී ඇත්තේ රජයයි. ඊට කඩවල් ටෙන්ඩර් මාර්ගයෙන් වෙළඳුන්ට පවරා දෙන්නේද රජයට අනුබද්ධ ආයතන වේ. කරුණු කාරණා මෙසේ තිබියදී මුස්ලිම් වරුන්ට බැන වැදීමෙහි තේරුමක් නැත. එපමණක් නොව, මුස්ලිම් වරුන් මස් කඩ දාපු පලියට බෞද්ධ ජනතාවට බලෙන් මස් කවන්නට ගියේද නැත. මුස්ලිම් වරුන්ගේ මස් කඩ නැති නිසාම බෞද්ධ ජනතාව මස් නොකා සිටින බව තර්ක කල හැකිද? මුස්ලිම් නොවන විශාල පිරිසක් මස් කඩ පවත්වාගෙන යනවා නොවේද?

    එබැවින් මුස්ලිම් සමාජයට මෙය අරභයා බැන වැදීම මෝඩ කමකි.

    බුදුරජාණන් වහන්සේ එකම එක සතෙක් (ගවයෙක්) මුල් කරගෙන “මස් නොකනු” යනුවෙන් දේශනා කලේ නැත. උන්වහන්සේගේ දේශනාව ඊට වඩා පුළුල් විය.
    “ලොව ඇති කිසිම සතෙක් නසන්න එපා ” යන්න “පානාතිපාත වේරමණී සික්ඛා පදං සමාදියාමි ” යන සිල් පදයෙන් දේශනා කල සේක.

    උන් වහන්සේ එසේ දේශනා කර තිබියදී සතුන් නොමැරීමේ ව්‍යාපාරය ගවයාට පමණක් සිමා කර ගැනීමේ අයිතිය ඇත්තේ කාටද? එය උන් වහන්සේට කරන අගෞරවයක් නොවේද?

    අප රටේ ධිවර අමාත්‍යංශයක් තිබේ. රට වටේටම තිබෙන්නේ මහ මුහුදයි. වෙරළාසන්නයේ මාළු අල්ලන්නෝ බොහෝ දෙනෙකු සිටිති. අපේ රටේ මාළු, කරවල, උම්බලකඩ, ආහාර වශයෙන් ගන්නා බෞද්ධයන් එමටය. මේ හැර කුකුල් මස්, බිත්තර, එළු මස්, උරු මස්, අනුභව කරන්නෝද අති විශාල පිරිසකි.

    කුඹුරේ වැඩ ආරම්භ කල දින පටන් හාල් ටික ගෙදර ගේන කම්, කෙතරම් කුඩා කෘමීන්, සතුන්, පනුවන් මැරෙනවද? මරනවද?

    මේවා ගැන කිසිවක් කතා කරන්නේ නැත්තේ ඇයි? එළදෙන “කිරි අම්මා ” කියමින් සැවොම එළදෙනගේ කිරි බොති. පිටි කිරි හෝ වේවා එළදෙනගේ කිරි වලින් නිපදවුවකි. ඇත්තෙන්ම කිරි අම්මගේ කිරි ටික අයිති ඒ අම්මගේ පැටියටයි. එය පැහැර ගැනීමත් වරදක් නොවේද ?

    මෙසේ බොහෝ කරුණු තිබියදී අප ඒ ගැන කතා නොකළේ බෞද්ධයන්ගේ සිත් රිදෙයිදෝ යන සැකයිනි. එහෙත් දැන් දැන් ගවමස් වලට එරෙහි ප්‍රචාරය කරන විලාසය නුදුරු දවසක සිංහල-මුස්ලිම් ජාතිවාදී ගැටුමකට මුල් වෙයිදෝ යන තත්වයක් අති වූ හෙයින් කතා කරමු. යම් කෙනෙක් හෝ සමාජයක් යම් දෙයක්, පිලිබඳව දරන මතය එළිදරව් කිරීමෙහි කිසිදු වරදක් නැත. එය ඒ අයගේ අයිතියකි. එය සමාජය අතර ගැටුමක් ඇති කරයි නම්, එවැනි ගැටුම් ඇති කරන චේතනාවෙන්ම ප්‍රචාරය කෙරේ නම්, වන්නේ කුමක්ද? ගවයින් මරනවා වෙනුවට මිනිසුන් මැරීම නොවේද? එසේ කිරීම නිවැරදි බව කව්රුන් හෝ සිතනවාද?

    පන්සිල් පද තුල ප්‍රාණ ඝාතනය පමණක් නොව තවත් ද කියවේ.”කාමේසු මිච්ජාචාර වේරමණී සික්ඛා පදං සමාදියාමි” “සුරාමේරය මජ්ජ පමාදට්ඨාන වේරමණී සික්ඛා පදං සමාදියාමි.” යන ප්‍රධාන කරුණු දෙකකි.

    මෙරටේ කාමය වරදවා හැසිරීමේ සෑම දොරක්ම විවෘතව ඇත. මේවා නිසා කුඩා දරුවන් සංචාරක ව්‍යාපාරය නමින් විකිණෙති. සමාජ ශාලා, ගනිකා මඩම්, කැසිනෝ හල් තුලින් තරුණ/තරුණියෝ වැනසෙයි. සමහර තරුණ/තරුණියන්ගේ ඇඳුම් පැළඳුම් මිනිසාව නොයෙකුත් අතින් වැරදි කිරීමට පොලඹවන සුළුය. මෑතකදී අත්අඩංගුවට ගත් ජනප්‍රිය නිළියන්ද ගණිකාවන් ලෙස විකිණෙන බව රහසක් නොවේ.

    මෙරට මත්පැනට රාජ්‍ය අනුමැතිය ලබා දී ඇත. රටේ අස්සක් මුල්ලක් නෑර, අරක්කු කඩ, රා තැබෑරුම් ඇත. මත්පැන් පානය කිරීමෙන් පවුල් දහස් ගණනක් විනාශ වී ඇත. මිනී මැරුම් ද සැමතැනම දක්නට ඇත.

    මගුල් ගෙදරටත්, මල ගෙදරටත්, දියණියගේ කොටහළු මංගල්‍යටත් මත්පැන් නැතිවම බැරිය. එපමණක් නොව පිරිත් කියන විට තවත් තැනක අරක්කු බෝතල් විවෘත වේ. එසේම අරක්කු සප්පායම් වන්නන් හට උරු මස්, ගව මස් කටගැස්ම සාදා දීමටත් පිරිත් ගෙදර කාන්තාවන්ට සිදු වී තිබේ. අප අසන්නේ “ගව මස් නොකනු ” ව්‍යාපාරයේ නියමුවන්ට පන්සිල් වල ඇති මෙම කරුණු නොපෙනෙන්නේ ඇයි ?

    “ගව මස් නොකනු” ව්‍යාපාරයට සහය වෙනවා මෙන්ම මේවාටද විරුද්ධත්වයක්, මහා ව්‍යාපාරයක් ගොඩ නගන්නට තැත් නොකරන්නේ ඇයි ?

    එම වෙළඳ ව්‍යාපාර සිංහල බෞද්ධ අය කරන නිසාද?

    එසේත් නැතිනම්, “බුදු හාමුදුරුවෝ ඒ ගැන කිව්වට අපි ඒවා වැඩියෙන් තකන්නේ නෑ” යන අදහස නිසාද?

    ඇත්තෙන්ම, මෙම ගව මස් නොකනු ව්‍යාපාරය බොලඳ වුවකි. මෙම ව්‍යාපාරය තුලින් මුස්ලිමුන්ට බැන වදින අය කල යුත්තේ එය නොවේ. පළමුව, තමන් ගව මස් ගැනීමෙන් වැලකී, අනෙක් සම ප්‍රාණ ඝාතන ක්‍රියා එනම් ධිවර අමාත්‍යංශ ද නැවත්වීමට රජයට බල කල යුතුය. මන්ද රජයේ බහුතර බලය ඇත්තේ බෞද්ධ මැති ඇමතිවරුන් හා ජනාධිපති තුමා අතෙහිය.

    බෞද්ධ ජනයා මස් මාංශ නොකන කල මුස්ලිම් වරුන්ගේ මස් කඩ ඉබේටම වැසී යනු ඇත. ධීවරයිනුත් මුහුදට නොයනු ඇත. කුකුළු ගොවිපලවල්ද වැසී යනු ඇත. ඌරු කොටුද නැති වනු ඇත.

    මුස්ලිම් වරුන්ට මස් කෑම අනිවාර්ය නොවූවකි. අනුමත කල එකක් පමණි. එය කෑවත්, නොකැවත් ඔවුන්ට ප්‍රශ්නයක් නොවේ. මස්කඩ පවත්වාගෙන යෑමත් ඔවුන්ට අනිවාර්ය වුවක් නොවේ. එසේ තිබියදී “ගව මස් ” මුවාවෙන් මුස්ලිම් වරුන්ට ඇඟිල්ල දික් කිරීම විහිළුවකි. එයින් නුදුර දිනක ජාති වාදී ගැටුමක් ඇති වුවහොත් ඊට වගකිව යුත්තේද, එම ප්‍රචාරණ කටයුතු වල නියැලී සිටි ඔවුන්ම බව වටහාගත යුතුය.

    - මුහම්මද් ජෙහාන් ඛාන්

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    Pork

    lens2325409_1228765121pigroast.gif
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ආ කිබිසිබාගේ කොලුවත් ඇවිත්..උබ කියන විදිහට උබේ මහ එකා ඌරු කි@#බ පස්සේ යන්න ඇත්තේ මීටත් කූජීත විදිහට වෙන්ඩ ඇති.. වැද්දෙක් වත් ජාතිය පාවාදීලා කොන කපාගන්නවද බන් ගද ගහන හම්බ කි@%බක් වෙනුවෙන්.... මටනම් උබ ඔය කියන කතාවත් සැකයි..
     
    Mar 29, 2012
    1,343
    89
    0
    රත්තරං;13348495 said:

    umbe maha eka ganda gahana kalu rodi ki**k passe giya nisa thamai ada umba me loketa jaathaka wela thiyenne. k*mbak dakkama gembek wenawa kiyanne onna okata thamai. :yes: umbe thaaththa *mbi simbek. :yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    රත්තරං;13348495 said:
    ආ කිබිසිබාගේ කොලුවත් ඇවිත්..උබ කියන විදිහට උබේ මහ එකා ඌරු කි@#බ පස්සේ යන්න ඇත්තේ මීටත් කූජීත විදිහට වෙන්ඩ ඇති.. වැද්දෙක් වත් ජාතිය පාවාදීලා කොන කපාගන්නවද බන් ගද ගහන හම්බ කි@%බක් වෙනුවෙන්.... මටනම් උබ ඔය කියන කතාවත් සැකයි..
    උබ හම්බයන්ගෙ ත්‍රෙඩ් එකක නම් අනිවා එනව නේ.. ඒත් අනේ අර GSTR හරි කවුරුහරි බෞද්ධ ආගම ගැන ත්‍රෙඩක් දැන්මොත් උබේ එක කමෙන්ටුවක් නෑ. අඩුම ගානෙ බම්පුවක් වත්.. නමට බෞද්ධයෝ..
     
    • Like
    Reactions: ZULFAAN
    Jul 10, 2011
    5,011
    473
    0
    උබ හම්බයන්ගෙ ත්‍රෙඩ් එකක නම් අනිවා එනව නේ.. ඒත් අනේ අර GSTR හරි කවුරුහරි බෞද්ධ ආගම ගැන ත්‍රෙඩක් දැන්මොත් උබේ එක කමෙන්ටුවක් නෑ. අඩුම ගානෙ බම්පුවක් වත්.. නමට බෞද්ධයෝ..

    :yes::yes::lol::lol:

    දවසේ කතාව මචන්.. උ වගේ ගොඩක් එවුන් ඉන්නවා.. ඇත්ත බෞද්දයෝ කවදාවත් අනිත් ආගම්වලටවත්, ආගමික නායකයන්ටවත්,මිනිස්සුන්ටවත් අපහාස කරන්නේ.. ඒත් ඌ කරන්නෙම ඕක.. අනාගමිකයෙක් ඌට හරි, ඌගේ පවුලේ කාට හරි ලොකු වින්නැහියක් කරලා තියෙනවා.. ඒකය් ඌ ඔච්චර දගලන්නේ.. නැතුව බෞද්දාගමට තියෙන ආදරේට නෙමෙය්.. ඌ නමට විතරක් බෞද්දයෙක් කියලා ඌ කතාකරන ශෛලයෙන්ම තේරනවා..:rofl::rofl:

    හැබෙය් උඹේනම් සෑහෙන්න රෙප් කැපෙය් මේ කියපු කතාවට.. :baffled::baffled:
     
    • Like
    Reactions: BarakOsama

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    මුස්ලිම් වරුන්ට මස් කෑම අනිවාර්ය නොවූවකි. එමනිසා “ගව මස් ” මුවාවෙන් මුස්ලිම් වරුන්ට ඇඟිල්ල දික් කිරීම විහිළුවකි. “ගව මස් නොකනු” ව්‍යාපාරය සංඝයා වහන්සේලාත් බෞද්ධ බැතිමතුන් පිරිසකුත් මෙරටෙහි පවත්වාගෙන යන්නේ මෙරටේ තිබෙන එකම පවත් (අකුසලයත්), එකම ප්‍රශ්නයත් එයයි යන හැඟීම ඇතිව දෝ යි සිතේ. එයට එතරම් ප්‍රමුඛ ස්ථානයක් ලබා දී ඇත.

    එසේම ඒ අයවළුන් විසින් එම ව්‍යාපාරය කරගෙන යාම පිලිබඳව අපගේ කිසිදු විරුද්ධත්වයක් නොමැත. එහෙත් එතුලින් මෙරට වෙසෙන මුස්ලිම් සමාජයට රූපවාහිනියෙන්, පුවත්පත් වලින්, අත් පත්‍රිකවලින් හා අන්තර්ජාලය තුලින් බැන වැදීම, චෝදනා නැගීම පිළිගත නොහැකිය.

    - මුහම්මද් ජෙහාන් ඛාන්

    බෞද්ධයන් මස් මාංශ අනුභව නොකරන්නේ කරුණාව පෙරදැරි කරගත් ජීවන රටාවකට හුරුව ඇති නිසයි. ගව ඝාතනයට විරුද්ධ සංවිධාන එසේ කරන්නේ බෞද්ධ වීම නිසාම නොවෙයි. ගොවිතැන් මූලික වූ ග්‍රාමීය ජීවන රටාව තුළ ගවයා සම්පතක් ලෙස සලකනු ලබයි. ගව ඝාතනයට විශෙෂයෙන් විරුද්ධ වන්නේ මේ නිසයි.

    මේ ලිපිය ලියූ තැනැත්තා කරුණු හරි හැටි නොදැන ලියූ බව පැහැදිලියි.
     
    Last edited:

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    බොරලුගොඩ මහතා;13349009 said:
    :yes::yes::lol::lol:

    දවසේ කතාව මචන්.. උ වගේ ගොඩක් එවුන් ඉන්නවා.. ඇත්ත බෞද්දයෝ කවදාවත් අනිත් ආගම්වලටවත්, ආගමික නායකයන්ටවත්,මිනිස්සුන්ටවත් අපහාස කරන්නේ.. ඒත් ඌ කරන්නෙම ඕක.. අනාගමිකයෙක් ඌට හරි, ඌගේ පවුලේ කාට හරි ලොකු වින්නැහියක් කරලා තියෙනවා.. ඒකය් ඌ ඔච්චර දගලන්නේ.. නැතුව බෞද්දාගමට තියෙන ආදරේට නෙමෙය්.. ඌ නමට විතරක් බෞද්දයෙක් කියලා ඌ කතාකරන ශෛලයෙන්ම තේරනවා..:rofl::rofl:

    හැබෙය් උඹේනම් සෑහෙන්න රෙප් කැපෙය් මේ කියපු කතාවට.. :baffled::baffled:

    ඇත්ත බෞද්ධයන් ගැන කතා කරන ඔබ, ඇත්ත මුසල්මානුවන් ගැනත් දන්නවා ඇති කියල මම හිතනවා. ඉතින් බාමියන් බුද්ධ ප්‍රතිමා පුපුරුවා විනාස කලෙත්, තමන්ගෙ ආගම ඇදැහුවට මිනිස්සුන්ව මරන්නේත්, කුරගල වගේ බෞද්ධ සිද්ධස්ථාන බලෙන් අල්ලගන්නෙත් නියම මුසල්මානුවොද? බෞද්ධයන් බහුතරයක් ඉන්න රටකට ඇවිත්, ඔවුන්ගෙන්ම යැපෙන ගමන්, තමන්ගෙ ආගම අදහගෙන ඉන්න ඉඩක් දුන්නම ඇයි එහෙම උදව් කරපු අයටම මේ අවැඩ? නියම මුසල්මානුවො මෙහෙමද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    122490701_islam_is_freedom_xlarge.jpeg
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    බෞද්ධයන් මස් මාංශ අනුභව නොකරන්නේ කරුණාව පෙරදැරි කරගත් ජීවන රටාවකට හුරුව ඇති නිසයි. ගව ඝාතනයට විරුද්ධ සංවිධාන එසේ කරන්නේ බෞද්ධ වීම නිසාම නොවෙයි. ගොවිතැන් මූලික වූ ග්‍රාමීය ජීවන රටාව තුළ ගවයා සම්පතක් ලෙස සලකනු ලබයි. ගව ඝාතනයට විශෙෂයෙන් විරුද්ධ වන්නේ මේ නිසයි.

    මේ ලිපිය ලියූ තැනැත්තා කරුණු හරි හැටි නොදැන ලියූ බව පැහැදිලියි.

    ඕකුන් ඕව දන්නෙ නැහැ බන් හරක නම් මොකාද.උන් ඔටුවොන්ගෙන් වයසට යනකන්ම වැඩ අරගෙන උන්ව මස් වලට විකුනල ඔටු මස් කන උන්ට ඕව කියල වැඩක් නැහැ
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ඇත්ත බෞද්ධයන් ගැන කතා කරන ඔබ, ඇත්ත මුසල්මානුවන් ගැනත් දන්නවා ඇති කියල මම හිතනවා. ඉතින් බාමියන් බුද්ධ ප්‍රතිමා පුපුරුවා විනාස කලෙත්, තමන්ගෙ ආගම ඇදැහුවට මිනිස්සුන්ව මරන්නේත්, කුරගල වගේ බෞද්ධ සිද්ධස්ථාන බලෙන් අල්ලගන්නෙත් නියම මුසල්මානුවොද? බෞද්ධයන් බහුතරයක් ඉන්න රටකට ඇවිත්, ඔවුන්ගෙන්ම යැපෙන ගමන්, තමන්ගෙ ආගම අදහගෙන ඉන්න ඉඩක් දුන්නම ඇයි එහෙම උදව් කරපු අයටම මේ අවැඩ? නියම මුසල්මානුවො මෙහෙමද?

    මම හිතනවා නෙමෙය් මම දන්නවා.. ඒ වගේම මම උඹට සහතිකත් වෙනවා.. උඹ අර කියපු බ්ලා බ්ලා බ්ලා බ්ලා කතාවලටය් මම ඇත්ත මුස්ලිම් ජාතිකයෙක් කියනේකටය් තියෙන සම්බන්ද කම මොකක්ද.. කොහේද යන්නේ?? මල්ලේ පොල් උත්තර එපා.. අනිත් ඒක උඹ කියපු හැමදේටම මමත් විරුද්දය්.. දැන් ඒකට මම මොනවද කරන්න ඕනෙ කියලද උඹ කියන්නේ??
    අපෙ ආගමෙනම් කියල තියෙන්නේ ''වැරද්දක් සිද්දවෙනවනම් ඔයාට පුලුවන්නම් ඒ වැරද්ද අතෙන් වලක්වන්න.. එහම බැරිනම කියලා වලක්වන්න.. එහමවත් බැරිනම අඩුමාගානෙ හිතෙන් වලක්වන්න'' කියලා.. උඹ කියපු දේවල් මට අතෙන්වත් කටෙන්වත් වලක්වන්න බැ..ඒ නිසා මම ඒක හිතෙන් පිලිකුල් කරනවා..දැන් ඒකෙ උඹට තියෙන ප්‍රශ්නේ මොකද?? :rolleyes::rolleyes:
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    බොරලුගොඩ මහතා;13349704 said:

    මම හිතනවා නෙමෙය් මම දන්නවා.. ඒ වගේම මම උඹට සහතිකත් වෙනවා.. උඹ අර කියපු බ්ලා බ්ලා බ්ලා බ්ලා කතාවලටය් මම ඇත්ත මුස්ලිම් ජාතිකයෙක් කියනේකටය් තියෙන සම්බන්ද කම මොකක්ද.. කොහේද යන්නේ?? මල්ලේ පොල් උත්තර එපා.. අනිත් ඒක උඹ කියපු හැමදේටම මමත් විරුද්දය්.. දැන් ඒකට මම මොනවද කරන්න ඕනෙ කියලද උඹ කියන්නේ??
    අපෙ ආගමෙනම් කියල තියෙන්නේ ''වැරද්දක් සිද්දවෙනවනම් ඔයාට පුලුවන්නම් ඒ වැරද්ද අතෙන් වලක්වන්න.. එහම බැරිනම කියලා වලක්වන්න.. එහමවත් බැරිනම අඩුමාගානෙ හිතෙන් වලක්වන්න'' කියලා.. උඹ කියපු දේවල් මට අතෙන්වත් කටෙන්වත් වලක්වන්න බැ..ඒ නිසා මම ඒක හිතෙන් පිලිකුල් කරනවා..දැන් ඒකෙ උඹට තියෙන ප්‍රශ්නේ මොකද?? :rolleyes::rolleyes:

    ඉතින් බං අපිටත් එහෙමම තමා අපිත් හරිම පිලිකුලෙන් තමා ඉන්නෙ... ඔය සිද්ධ වෙන වැඩ ගැන.

    බ්ලා බ්ලා බ්ලා... ගැන නෙවෙයි බං මම කතා කලේ. බාමියන් බුද්ධ ප්‍රතිමා පුපුරුවා විනාස කලෙත්, තමන්ගෙ ආගම ඇදැහුවට මිනිස්සුන්ව මරන්නේත්, කුරගල වගේ බෞද්ධ සිද්ධස්ථාන බලෙන් අල්ලගන්නෙත් නියම මුසල්මානුවොද? කියන එක ගැන.

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් වුනේ උඹනෙ. නියම බෞද්ධයන් ගැන කතාකරපු නිසා මම හිතුවෙ උඹ උඹලා ගැනත් පට්ට විදිහට දන්නවා කියල. :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබ හම්බයන්ගෙ ත්‍රෙඩ් එකක නම් අනිවා එනව නේ.. ඒත් අනේ අර GSTR හරි කවුරුහරි බෞද්ධ ආගම ගැන ත්‍රෙඩක් දැන්මොත් උබේ එක කමෙන්ටුවක් නෑ. අඩුම ගානෙ බම්පුවක් වත්.. නමට බෞද්ධයෝ..

    අනිවාරෙන් මම හොද බෞද්ද ලිපියක් දැක්කොත් කමෙන්ට් දානවා,, GSTR නෙමේ බන් Gstar..නමවත් නොදන්න එකේ උබ මගේ කමෙන්ටු නොදැක්ක එක පුදුමයක් නෙමේ..අව්ලක් නෑ බන්.. උබ මේක කියලා මේ ඌරු මොටයියලට දුන්න ආතල් එකම මදෑ
     
    Last edited:
    Jul 10, 2011
    5,011
    473
    0
    ඉතින් බං අපිටත් එහෙමම තමා අපිත් හරිම පිලිකුලෙන් තමා ඉන්නෙ... ඔය සිද්ධ වෙන වැඩ ගැන.

    බ්ලා බ්ලා බ්ලා... ගැන නෙවෙයි බං මම කතා කලේ. බාමියන් බුද්ධ ප්‍රතිමා පුපුරුවා විනාස කලෙත්, තමන්ගෙ ආගම ඇදැහුවට මිනිස්සුන්ව මරන්නේත්, කුරගල වගේ බෞද්ධ සිද්ධස්ථාන බලෙන් අල්ලගන්නෙත් නියම මුසල්මානුවොද? කියන එක ගැන.

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් වුනේ උඹනෙ. නියම බෞද්ධයන් ගැන කතාකරපු නිසා මම හිතුවෙ උඹ උඹලා ගැනත් පට්ට විදිහට දන්නවා කියල. :D

    ඒකනේ බං.. අපි ගැන උඹලා කියලනේ දැනගන්න ඕනේ.. අනිත් කතාවල් පැත්තට දාපංකෝ.. ඒවා මොකුත් ලංකාවේ සිද්ද වෙච්ච දේවල් නෙමෙය්නේ.. අර කුරගල සීන් එකට මම මගේ අදහස පැහදිලිවම කියලා තියනවා.. මම ඒකට විරුද්දය් කියලා.. එම නිසා තමුන් වහන්සේ වැදගත් යමක් දැම්මොත් අපිට මේ කතාව වැඩිදුරට ගෙනියන්න පුලුවන් වෙය්.. :yes:;)
     
    Similar threads