ටයි ටයි ටයි ලබයි ටයි!
අමුතු අමුතු ටයි රටා. හැමදාම නෑ, හැමතැනම නෑ.
ටයි එක. ටයි එක කියන්නේ අපිට නැතුවම බැරි දෙයක්. අතපිහදන්න වගේම සොටු සුරන්න්ට උනත් කියාපු භාණ්ඩේ. එළකිරි කොල්ලෝ හැමෝම දවසකට හරි ටයි පටියක් බෙල්ලේ එල්ලගෙන ඉඳල ඇතිනේ. බලපල්ලා මෙහෙම ටයි දැකල තියෙනවද කියල. බැලුවට කමක් නෑ. ගන්ට එහෙම යනවා නෙමෙයි ඔන්. මොකද මෙතන තියෙන ඒවායින් අඩුම එකත් ඩොලර් 15 ක් විතර වෙනවා. ඉතින් බං බෙල්ල හිරකරගන්න මොකටද බං ඔච්චර වියදම් කරන්නේ. ගනිල්ලකෝ හොඳ ෂර්ට් එකක්. එකෙන්ම. එහෙනම් අපි කැපුනා.
උඹලගේ ටයි වල ෆොටෝත් දාපල්ලා. මේවට වඩා උඹල ගාව තියෙන ඒවායේ අමුත්තක් ඇති.
කොමෙන්ටුවක් එහෙම දාල ගියාට කමක් නෑලු.