BODY BUILDERS-Different.

ulta

Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    funny-gif-baby-scared-laughing-reactions.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    IFBB FIBO Power Pro එක නේද.. පට්ට බොල.. Dexter Jackson තමා ගිය සැරේ කොල්ලන්ගෙන් 1st උනේ.. මූ වැඩක් නෑ.. Ronny Rockel ආවා නම් පට්ට.. ඌ එයි කියලා තමා මාත් හිතුවෙ.. මේ යකා තේරුනා අන්තිමට..:(

    Dexter-21.jpg


    ගෑණුන්ගෙන් Helle Nielsen 1st උනා..
    helle-nielsen-1.jpg


    ෆිට්නස් වලිනුත් එකෙක්, එකියක් තේරුවා.. මට මතක නෑ 1st ගැහුවෙ කවුද කියලා..:no: කෙල්ලෙක් තේරුනේ..

    මේ අවුරුද්දෙ තිබුණ එකට ගෑනු නැහැ.. පිරිමි විතරයි.. එක බලපන් පට්ට.. මේ සැරේ 1st ගැහුවෙ Johnnie Jackson.. පට්ට බුවා..
    11.gif
    පොර ගිය සැරේ තුන් වෙනියද කොහෙද..

    tumblr_m5pfuzaWaN1rt4t8do1_500.jpg