පිස්සු හැදෙන කැච් එක...
ඊයේ ඕස්ට්‍රේලියා පකිස්තාන් මැච් T20 එක බැලුවද...???
( එහෙම ඇහුවට ගොඩක් අය බලන්නේ නැතුව ඇති.. අපිට ඉතින් මැච් පිස්සුවනේ අනුන්ගේ මැච් පවා බලනවා..
)
කාලෙකින් බැලුව සුපිරි T20 මැච් එකක්..

එකේදී ඩැනියෙල් ක්‍රිස්ටියන් අල්ලනවා සුපිරි කැච් එකක් මෙන්න එක.. කවුරුවත් හිතුවේ නෑ මිනිහා එක අල්ල ගනීවි කියලා...

මේන්න ඩැනිගේ තවත් වැඩ කෑල්ලක්..
මේ වැඩ කෑල්ලේ වීඩියෝ එක අපේ kmc madushan ගානේ...
මැච් එකේ දෙපිලම ලකුණු සම වෙනවා.. සුපිරි ඕවර් එකෙන් අන්තිමට පකිස්ථානය දිනනවා..
ඕස්ටේලියාව මේ T20 තරගාවලිය පැරදුන නිසා world Ranking වල 10 වැටෙනවා..

ඒ කියන්නේ අයර්ලතෙටත් වඩා පහලින්, අයර්ලන්ඩ් world Ranking වල 9 වෙනි ස්ථානයේ ඉන්නේ... 

( එහෙම ඇහුවට ගොඩක් අය බලන්නේ නැතුව ඇති.. අපිට ඉතින් මැච් පිස්සුවනේ අනුන්ගේ මැච් පවා බලනවා..
)කාලෙකින් බැලුව සුපිරි T20 මැච් එකක්..

Last edited: