කඳුල නිවන්නම්-Kandula Niwannam
කඳුල නිවන්නම් නෙත නොතෙමනවා නම්
තනියට ඉන්නම් තනි නොකරනවා නම්
මතකයේ ඉන්නම් අමතක නොම වේ නම්
සෙනෙහේ පුදන්නම් හිත නොරිදනවා නම්...
ඔන්න අදත්,ටියුබයට ලංකාවේ ඉතාමත් ජනප්‍රිය,මදක් පැරණි,නමුත් අදත් එදා මෙන් ම ප්‍රසිද්ධ,ප්‍රියානි ජයසිංහ මහත්මිය ගයන සිංහල ලස්සන ගීතයක් අප් කරා,මේකත් 720 HD Quality එකට තියනවා,ඔන්න එහෙනන් කට්ටිය බලලා අදහසක් එහෙම දාල යන්නකෝ...
සමහරු හිතාගන ඉන්නවා මේ ගීතය ගයන්නෙ චරිතා ප්‍රියදර්ශනි මහත්මිය කියලා එක සම්පුර්ණ වැරදි වැටහිමක්...
උදාහරණයකට මේ පහතින් දි තිබෙන යුටියුබ් විඩියෝව බලන්න...මේ විඩියෝව උඩුගත කෙරු තැනැත්තාට කොතරම් මෙය වැරදි කිව්වාත් හදන පාටක් නැ...
http://www.youtube.com/watch?v=mzacnTcv59A
අදහසක් දමා යන්න...
..................................