සර්වඥ ධාතුන්වහන්සේ කොළඹට
අද දින සර්වඥ ධාතුන්වහන්සේ කොළඹට රැගෙනවිත් තිබෙනවා
ගංගාරාම විහාරයේ වේ වන කොට තැන්පත් කර ඇති ධාතූන්වහන්සේ වැදපුදා ගැනීමට බොහෝ සෙයින් ජනකාය එකතු වෙමින් පවතිනවා.සැප්. 11 වන දින දක්වා තිබෙන ධාතූන් වහන්සේ වැද පුදා ගැනීමට සැදහැති පින් කැමති කවුරුත් අමතක කරන්න එපා.මෙය ඔබට ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන අවස්ථාවක් විය හැක.ධාතු වදින්න එන අයට සංග්‍රහ කටයුතුද විවිධ ආයතන මගින් සිදු කෙරෙනවා.ජනාධිපති තුමාද අද උදෑසන ධාතූන් වන්දනා කිරීමට පැමීණීම දක්නට ලැබුණා.විදේශිකයින් පවා ධාතූන් වන්දනා කිරීමට පැමීණීමද විශේෂත්වයකි.කිසිදු අපහසුතාවයකින් තොරව නැරඹිය හැකිය.
දුර සිට පැමිණෙන්නන්ට කිසිදු කරදරයකින් තොරව ලංගම සෙවා මගින් විශේෂ බස් රථ යොදවා තිබෙන අතර.පෞද්ගලික වාහනවලින් පැමිණෙන්නන් සදහා ගංගාරාමය අසල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.මීට අමතරව ධර්ම දේශනා ධර්ම කථිකා මෙන්ම බක්ති ගීත වැඩසටහන්ද නැරඹීමේ පහසුකම් සංවිධායක කමිටුව විසින් පණවා තිබේ.දරුවන් ලැබීමට සිටින මව් වරුන් හා වැඩිහිටි අය සදහා පෝලිමේ සිටීමට අවශ්‍ය නොවේ
ඉදිරි දින වලදි කැළණිය රාජමහා විහාරස්ථානයටද ධාතූන්වහන්සේ වැඩම කිරීමට නියමිත අතර.එහිදීද ධාතූන් වන්දනා කිරීමට ඉඩ ප්‍රස්ථාව ලැබෙණු ඇත.බුදුන් ජීවමානව සිටිනවා දකිනවා හා සමානව ඔබට දැනෙනවා ඇත
අපේ එලකිරියන්ස් එනව නම් හවස 4න් පස්සෙ වගේ එන්න
හෙල්ප් එකක් දෙන්නම් ඉක්මනට වන්දනාමාන කරගන්න
එලකිරි ID එක බෝඩ් එකක ගහල බෙල්ලෙ එල්ලන් එන්න !
පින් කැමති සැදහැති සියලු දෙනාට කෙරෙන ආරාධනයයි මේ.
තෙරුවන් අමා සරණයි !
__________________________________________

මල් බබා
ගංගාරාම විහාරයේ ආසන්නයේ සිට
ගංගාරාම විහාරයේ ආසන්නයේ සිට
Last edited: