FB එකට කෙල්ලක්ගෙන්..
අද මගේ FB එකට කෙල්ලක්ගෙන් request එකක් ආව,
ඔක්කොම කියවල බලහල්ලකෝ..

මම P.W එකට දැම්ම හොද කුනුහරපයක් , Report කරා ලින්ක් එක නම් දැනටම වැඩ නෑ..
මේ වගේ කාලකන්නින්ට අහුවෙන උනුත් ඇති නේ
මගේ කෙල්ලෙක්ගේ pic එකක් තිබ්බට මම කෙල්ලෙක් නෙමේ ,
මගේ profile එක ෆේක් එකකුත් නෙමේ..
( mage ex g.f ge profile eka , eki dan use karanne na mama hadapu nisa mama p.w dannawa kawawat rawattanne na page ekakata like ekak danna wage use karanawa)
මුනව report කරත් වැඩක් නෑ තව එකක් හදාගෙන එනව කාලකන්නි..
Never add unknown ppl to ur fb