subtitles එක්ක චිත්‍රපටි බලන්න මෙන්න නියම සොෆ්ට්&#35

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    subtitles එක්ක චිත්‍රපටි බලන්න මෙන්න නියම සොෆ්ට්#

    images


    ඔයාලා උපසිරැසි නැති චිත්‍රපටි බලලා ඇතිනෙ. එහෙම නැත්තම් google එකේ search කර කර දුක් විදින්න එපැයි.දැන් එහෙම වෙන්න ඕනෙ නැහැ.ඒකට තියෙනවා හොද විසදුමක්, ඒතමයි s player. මේක free vershion එකක්, ඒක නිසා crack කිරිලි මුකුත්ම ඕනේ නැහැ.අපිට තියෙන්නෙ film එක මේකෙන් open කරන්න විතරයි.ඊට පස්සෙ මේකෙන් නිකන්ම උපසිරැසි ටික ඩවුන්ලෝඩ් කර ගන්නවා.තවත් මොකටද විකාර කියව කියවා කාලෙ කන්නෙ මෙන්න ඇති වෙනකන් බාගන්න.

    මෙන්න බාගන්න.

    හොඳනම් ඉතින් නිකන් නොයා සලකලා යන්න,රෙප් කමෙන්ට් දාපල්ලා,
     
    Last edited:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Invalid or Deleted File.

    The key you provided for file download was invalid. This is usually caused because the file is no longer stored on Mediafire. This occurs when the file is removed by the originating user or Mediafire.

    If you believe you have reached this page in error, please submit a ticket.
    Click here to view our help resources