Peo Tv Video Setting හදමු

msurangag

Member
Apr 27, 2011
873
100
0
මුලින්ම කියන්න ඕනි තමන් අවදානම ගන්න ඕනි කියලා

geared1_dec2k9.jpg


මෙන්න මේකක්නේ ඔයාලට හම්බෙන්නේ

මුලින්ම කරන්න තියන්නේ Load වෙද්දී 35% ඇතුලත Remote එකේ 9721# ඔබන්න
ඊට පස්සේ මේක එයි
w1bsz5.jpg


එකේ Video Setting යන්න
මේකේ එයි

122bw46.jpg



එකෙන් ඔයාලට ඕනි Video Setting හදා ගන්න
මගේ CRT TV එකක් නිසා වෙනසක් හොයන්න බැහැ
ඔයාලා උත්සහ කරන්න
හැබැයි වෙන ඒවා වෙනස් කරන්න යන්න එපා
මට කෙල උනා,පස්සේ දගලලා හදා ගත්තා
 
  • Like
Reactions: K_ZONE

EVC

Well-known member
  • Sep 15, 2008
    28,788
    21,042
    113
    oka wenas kara kiyala sd eke quality wenas wenne naha ban

    uba ta HD nam dialog HD niyamay ban 5 true HD channels 1080p :yes:
     

    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    oka wenas kara kiyala sd eke quality wenas wenne naha ban

    uba ta HD nam dialog HD niyamay ban 5 true HD channels 1080p :yes:

    නිකන් තියන එකේ වෙනස් කරලා බලපං
    සල්ලි ගන්නවය
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    මුලින්ම කියන්න ඕනි තමන් අවදානම ගන්න ඕනි කියලා

    geared1_dec2k9.jpg


    මෙන්න මේකක්නේ ඔයාලට හම්බෙන්නේ

    මුලින්ම කරන්න තියන්නේ Load වෙද්දී 35% ඇතුලත Remote එකේ 9721# ඔබන්න
    ඊට පස්සේ මේක එයි
    w1bsz5.jpg


    එකේ Video Setting යන්න
    මේකේ එයි

    122bw46.jpg



    එකෙන් ඔයාලට ඕනි Video Setting හදා ගන්න
    මගේ CRT TV එකක් නිසා වෙනසක් හොයන්න බැහැ
    ඔයාලා උත්සහ කරන්න
    හැබැයි වෙන ඒවා වෙනස් කරන්න යන්න එපා
    මට කෙල උනා,පස්සේ දගලලා හදා ගත්තා
    oka change kala kiyala kisi wenasak naha machan.. man eeye oka wenas karala baluwa.. STB eka 720p test karanna ara VOD eke thibba testing 720p video tikath dan ethana nahane.. e tika thibba nam balanna thibba hira wenne nathuwa play wenawada kiyala. issara PAL mode eke thiyeddi nam 720p ewa hira una. dan kohomada danne naha.
     

    Sanindu

    Member
    Mar 12, 2008
    214
    10
    0
    Colombo
    Thanks for the Code machan.. Load weddi red button eka ebuwamath oya video settings hadana menu eka enawa..
    mamath 1080p dala thiyenne. Panasonic VIERA 32". Loku wenasak nam penne naha thamai. :D
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machan thanks for the code mama hoya hoya hitiye. Habai ban api oke HD damata TV ekata connect wene HDMI ekakin newi ne eka nisa mama nam hithane naha HD damath penei da kiyala :D
     

    Kas93

    Member
    Apr 25, 2013
    4
    0
    0
    helt for set settings

    matath anith settings wenas wela kela una . network setting & domain setting hadaga ganna widihak killa dennako help ekak ooini