කපුගේ මහත්තයගෙ සිංදුවක් තිබුන youtube පිටුවෙමයි ඕකත් තිබුනෙ..එපා වෙනවා ඕයි..... කොහෙන්ද මේක හොයා ගත්තේ.....??![]()
මොනවා උනත් ඈත්ත කතාව කියවෙනවා ලංකාවේ.......
![]()
![]()

සින්දුව අහන්න පටන් ගන්නකොට මටත් ඕකම තමයි හිතුනෙ.. ඒ උනාට කියන ඒවා අහන් ඉන්නකොට තේරුනා සිංදුවෙ ගන්න දෙයක් තියනවා කියලා.මේ මොන පයන්නක්ද.....??![]()
![]()