එළකිරි බීච් පාටි!
කොල්ලනෙ කෙල්ලනෙ වැඩිය විස්තර කරන්න දෙයක් නෑ කියලා මම හිතනවා..
මොකද මේ දවස් ටිකේම කෙන්ශා සහෝ දාපු නූල් ටික කියවන්න ඇති..
එහෙනම් කට්ටියම යෝජනා කරමු බලන්න මේ පවත්වන්න යන බීච් පාටි එකට පට්ට සිත් ඇදගන්නාසුලු මැක්සා නමක්!
(කවුරුහරි කෙන්ශාගෙ කලින් ත්‍රෙඩ් එක බැලුවෙ නැත්තම් මෙන්න)
http://www.elakiri.com/forum/showthread.php?t=1484004

Last edited: