ජීවිතය අභියෝගයක් කරගන්න.....
සමහරු තමන්ට ලැබුන ජීවිතය ගැන නොයෙක් දේවල් කියනවා. සමහරු බනිනවා. අපිට මුකුත් නෑ. තව සමරු තියෙන දෙවල් ගැන සතුටු වෙනවා. තවත් සමහරු තියන දේවල් නැතිකරගන්නව. ඒ අතරෙ තවත් සමහරු නැති දේවල් ඇතිකරගන්න උත්සහ ගන්නවා. හරි පුදුමයි නේද? විවිධාකරවූ පුද්ගයයන්. ඇත්තටම කවුද මෙතනින් වැදගත්. අන්න ඒ ගැනයි මේ ත්‍රෙඩ් එක. පුංචි උදාහරණ කිහිපයකින් පැහැදිලි කර ඇතිදේ කිවල බලන්න. ඇත්තටම හිතාගන්නත් බැරිවෙයි මේ දේවල් ඇත්තමද කියල. අපිත් උත්සහ කරමු. අපිට ඇති හැකියාවන් එකිනෙක ඔප් නන්වාගන්නට. පුංචි හරි දිරියක් ගන්න මේ තියෙන කථා බලල.
ඊ මේල් එකකින් ලැබුනෙ. කලින් එලකිරියෙ කවුරුහරි දාල තිබුනනම් සමාවෙන්න. නොදකයි දැම්මෙ.
ඊ මේල් එකකින් ලැබුනෙ. කලින් එලකිරියෙ කවුරුහරි දාල තිබුනනම් සමාවෙන්න. නොදකයි දැම්මෙ.


