ලොව ගැඹුරුම ළිඳ

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    ලොව ගැඹුරුම ළිඳ

    ඉන්දියාවේ රාජස්ථානයේ ජායිපුර් අසල අබ්හානේරි ග්‍රාමයේ පිහිටි පියගැට පෙළ සහිත ළිඳ වාස්තු විද්‍යා විස්මයක් ලෙස සැලැකෙයි. දස වැනි සියවසේ දී ඉදිකැරුණු මේ අරුම පුදුම ළිඳ මහල් හතක මන්දිරයක් සේ පෙනෙයි. සුප්‍රසිද්ධ හර්ෂා මාතා දෙවොල ඉදිරිපිට පිහිටි මේ ළිඳේ තුන් පැත්තකින් පිය ගැටපෙළ ඇත්තේය. ළිඳ මීටර් 35ක් ගැඹුරුය

    ATT00001.jpg


    ATT00002.jpg


    ATT00003.jpg


    ATT00004.jpg


    ATT00005.jpg


    ATT00006.jpg


    Lankadeepa 2012 අගෝස්තු මස 20 11:58:59
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    පට්ට! +rep

    මේ දවස් වල ඩියුටි ඔහෙද? ගෑල්ලමයි එහෙම නාන්න එනව ඇති නේද? :D