එළකිරියේ navodwickra අයියා
එළකිරියේ navodwickra අයියා
ඔන්න අපේ නවොද් අයියාත් 11 හ ගහලා,එළකිරියේ පරණ සාමාජිකයෙක් වුනාට දවස් කිහිපයකට කලින් තමයි 11 හ ගහලා තියෙන්නෙ...එයත් 11 ගහලා කියලා දන්නෙ ගහලා සතියකට විතර පස්සෙ ලු
දැන් ඇත්තටම වැදගත් 11 හ නෙමෙයි...වැදගත් එළකිරි සමාජයට කරලා තියෙන දෙයක් ඇඟයිම,එක අපි සාමාන්‍යන් 11 ගහපු හම නේ කරන්නෙ,ඉතින් එකයි මම අපේ නවොද් අයියාට ත්‍රෙඩ් එකක් දැම්මෙ...
නවොද් අයියා ගැන කියනවා නම් ඉතින් කාටත් උදව් පදව්වක් කරගන,ඉංග්‍රිසිලන්තේ හිටියත් සිංහල කමත් තියාගන කළු සුද්දෙක් වෙන්නෙ නැතුව ඉන්න හොඳ මිත්‍රශිලි චරිතයක්...
දැන් ඉතින් මම හිතන්නෙ නවොද් අයියා කියපුහාම නොදන්න කෙනෙක් නැතුව ඇති මේ එළකිරියේ නම්,මොකද පටි හැම දාම රොල් කරන්නෙ නවොද් අයියානේ...
ඔන්න මහනිසියෙන් කරන පටි රොල් ත්‍රෙඩ් එකටත් අපි අද ස්තුති කරනවා අයියාට...
එහෙනන් අපි කවුරුත් navodwickra සහෝදරයාට සුභපතමු එයාගේ ඉදිරි වැඩ කටයුතු වලට...
ඔබ ඉදිරියේ දි කරන සියලු වැඩ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙවා !!!
තෙරුවන් සරණයි !!!
දෙවි පිහිටයි !!!

මම මුලින්ම ආවේ එලකිරියට 2007 විතර එත් වැඩිය thread දාන්න ගියේ නෑ ගොඩක්ම කලේ සින්දු බාපු එක තමා. පස්සේ කාලෙක තමා ඔය පටි රෝල් එක පටන් ගත්තේ 