කො‍ටු 11 ගහපු අය්යියලා එන්ඩෝ.......

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කො‍ටු 11 ගහපු අය්යියලා.......

    එලකිරි එකේ කො‍ටු 11ම ගහපු අය්යියලා කීයක් ඉන්නවද??????
    බලමු කීයක් මේකට සෙට් වේද කියලා.....
    පුලුවන් නම් තමන්ගේ රෙප් පවර් එකත් දාන්න කට්ටියට බලාගන්න......
    දැනට වැඩිම රෙප් පවර් එක තියෙන්නේ geethq අයියාගේ.... 15ක්.......
    මම මේක දාන්න හේතුව ගොඩාක් අය ඇහුවා....
    හේතුව තමයි අපි වගෙ පොඩි පොඩි උන්ට මේකේ ඉන්න ලොකු ලොකු අය්යලාව මුන ගැහෙන්න හොද අවස්තාවක්.......
    11 අය්යලා විතරක් නෙවෙයි..... වෙන අයත් පොස්ට් දාන්න.....

    කලින් kumara456 අයියත් මේ වගේම thread එකක් දාල තියෙනවා......මේ ඒකේ ලින්ක් එක.......

    http://www.elakiri.com/forum/showthread.php?t=1466793




    boss-banner.jpg




    දැනට මේ අය සෙට් වෙලා ඉන්නවා......

    randitha chathumal
    Ereshaz77
    rcccc
    navodwickra
    kmc madushan
    Rovin
    dj ice cold
    westpra
    hansa1018
    gayankuwait
    jds2012
    AWRORA
    geethq
    ModelSriLanka
    Kumara456
    කලු පූසා
    maheshsenadheera
    sanath ekanayake
    33000W
    Supun.
    laknath123
    Captain ජැක් ස්පැරෝ
    001flyD
    nrjayasinghe
    blacktulip
    sudeewa
    0716aravinda
    NUWAN BUWA
    crazybuddy
    sudumalli2009
    iresh041
    **cut
    rooshan2008
    Mr:Virus
    dilrasan
    jds2012




    ඔන්න කට්ටිය වැඩ පටන් අරන්.... දැනටම එකෙක් මගෙ රෙප් කපලා....
    යකො මම මොනවා කලාටද?

    BVhAY.png
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම 2008 නේ...........
    ඔයාව දැකලා නැහැනේ...........

    මම නම් අයියාව දැකලා තියෙනවා අයියා දැන් වැඩිය එන්නෙ නැහැ නෙ ද?:P