ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ආයුබෝවේවා_මහලිංගම්_මැතිදුනි
Reply
 
Thread Tools
(#1)
Old
WICKILEAKS's Avatar
WICKILEAKS WICKILEAKS is offline
Senior Member
WICKILEAKS is a name known to allWICKILEAKS is a name known to allWICKILEAKS is a name known to allWICKILEAKS is a name known to allWICKILEAKS is a name known to allWICKILEAKS is a name known to allWICKILEAKS is a name known to allWICKILEAKS is a name known to allWICKILEAKS is a name known to allWICKILEAKS is a name known to allWICKILEAKS is a name known to all
 
Posts: 13,687
Join Date: Jan 2011
Location: Lion always in his den
Send a message via Yahoo to WICKILEAKS Send a message via Skype™ to WICKILEAKS
Up ආයුබෝවේවා_මහලිංගම්_මැතිදුනි - 09-12-2012, 09:36 PM



මීට දසක හතරකට නැතිනම් පහකට පමණ පෙරයාන්ත්‍රිකවිද්යාf පිළිබඳව ආචාර්ය උපාධිය ලබා පේරාදෙණිය විශ්වවිද්යාලයේ ඉංජිනේරු පීඨයට අනුයුක්තව සේවය කළ අති දක්ෂ තරුණ ඉංජිනේරුවරයකුට ලෝකයේ සුප්රිකට, එංගලන්තයේ ඇව්රෝ ගුවන්යානා නිෂ්පාදන සමාගමෙන් කැඳවීමක් ලැබිණි. ලංකාවත් එක්සත් රාජධානියත් අතරවූ රාජ්යලතාන්ත්රියක සබඳතා හරහා සිදුවූ ඉතා ඉහළමට්ට මේ කැඳවීමක්සේ, මේපිළිබඳව, අපටසටහන්තැබියහැක.
නිමිත්තවූයේ
කාලයේදී ' ඇව්රෝ' ගුවන්යානා නිෂ්පාදනය කරන සමාගම මුහුණදී තිබූ, දැවැන්ත ගැටලුවකට පිළියම් සෙවීමට අන් මඟක්නොමැතිවූ කල, එම සමාගමේ බලධාරීහු ශ්රීටලංකාව නමැති රම්යල දිවයිනේ ජීවත්වූ ප්රීඥවන්තයකුගේ පිළිසරණ සොයායැමයි.

මේ ප්රවඥවන්තයා අන්කවරකු හෝනොව දැනට, ජීවතුන් අතර සිටින වයෝවෘද්ධතම ඉංජිනේරු මහාචාර්යවරයා වන, පේරාදෙණිය විශ්වවිද්යාොලයේ ඉංජිනේරු පීඨයේ හිටපු මහාචාර්ය මහාලිංගම් මහතාය. මහනුවර මුල්ගම්පොල ප්රදේශයේ ජීවිතයේ සැඳෑ සුවය විවේකීව ගතකරන මහාචාර්ය මහාලිංගම් මහතා එදා එක්සත් රාජධානියේ ඇව්රෝ සමාගම වෙත පියාඹාගියේ ඔවුන් විසින් නිෂ්පාදනය කරනු ලබන ඇව්රෝ ජෙට්යානා ඇන්ජින්වල හටගෙන තිබූ යාන්ත්රිාක දොaෂයකට පිළියම් සෙවීමටය.
ලෝකයේ
විශිෂ්ටතම යාන්ත්රිඉංජිනේරුවන්ගේ තියුණු පරීක්ෂානවට ලක්වූයේ නමුදු රෝග නිධානය සෙවීමට අපොහොසත් වූ ඇව්රෝ ජෙට්ඇංජිමේ එන දෙදරීම (VIBRATION) සොයාගැනීමත්, ඊට ස්ථිර පිළියමක්යෙදීමත් එදා අපේ යාන්ත්රි ඉකඉංජිනේරු මහාචාර්ය මහාලිංගම් වෙත පැවරී තිබුණ අභියෝගයයි. සුද්දන් විසින් අතහරිනු ලැබ තිබූ මෙම දැවැන්ත අභියෝගය දැඩි ආත්මවිශ්වාසයකින් යුතුව භාරගත් අපේ මහාචාර්යතුමා, අවසානයේදී ඇව්රෝ සමාගම, මවිතකරවමින් ඇව්රෝ ජෙට්ඇංජිමේ දෙදරීම නිට්ටාවටම සුවපත්කළේය.

ඇව්රෝජෙට් ඇංජින් නිෂ්පාදනය බෙහෙවින් අනතුරුදායක අඩියකට වැටී තිබූ අවස්ථාවක, මේ ප්රරඥාසම්පන්න ශ්රීට ලාංකික ඉංජිනේරුවරයා පෑ දක්ෂිතාව පිළිබඳව මහත් සේ පැහැදුණු එක්සත් රාජධානිය, අපගේ මහාචාර්යතුමාගෙන් අයෑද සිටියේ,
එතුමා කැමැති ඕනෑම වරයක්ඉල්ලා සිටින ලෙසය. මේවාඅතර, තම රටේ පුරවැසිකම, ඇව්රෝ සමාගමේ ඉහළම තනතුරක්‌, යාන වාහන ඇතුළු සියලු සැප සම්පත්ද එසේයෝජනා කෙරිණ. එහෙත් අපගේ මේ ශ්රේහෂ්ඨ මහාචාර්යතුමා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ, එකම එකදෙයකි. පේරාදෙණිය විශ්ව විද්යාලයේ ඉංජිනේරු පීඨයේ
ශිෂ්‍ය ප්‍රජාවගේ ප්‍රයෝජනය පිණිස තමන් හට ඇව්රෝ ජෙට්ඇංජිමක්ලබාදෙන ලෙස. ඉල්ලීම එසැණින්ම ඉටුවූයේ ඉහළම ගෞරවයද සහිතවය.
මෙම
ලිපියකියවන ඔබ, අභිමානනීය පේරාදෙණිය විශ්වවිද්යාලයේ, ඉංජිනේරු පීඨයට ගොඩවැදීමට කිසියම් අවස්ථාවක භාග්යකය ලදහොත්, ඉංජිනේරුපීඨයේ අතිදැවැන්ත පෝටිකෝව තුළින්, එහි ආලින්දයට ගොඩවූ විගසින්ම, ඔබේ නෙතු ගැටෙන්නේ එදා එංගලන්තයේ ඇව්රෝ සමාගමෙන් මහාචාර්ය මහාලිංගම්ලැබුණු එකී ජෙට්ඇංජිමයි. එහෙත් මේ යෝධ ජෙට්ඇංජිම පසුබිමේ ඇත්තේ සැබැවින්ම, වර්තමානයේ කිසිවකුට හෝ අදහාගත නොහැකි ආශ්චර්යවත් කතාවකි. ස්වාර්ථය ඉදිරියෙන්ද, මාතෘභූමිය දෙවැනි හා තුන් වැනි ස්ථානයේ තබමින්, ඕනෑම අශිෂ්ට වැඩක්‌, රුපියල්ශත, ඩොලර්, පවුම්, යුරෝ වෙනුවෙන් ඉටුකිරීමට සැදීපැහැදී සිටින ඊනියා බුද්ධිමතුන් ගෙන් කිසිදු අඩුවක්නැති මේයුගයේ මිනිසුන්ට සැබැවින්ම මේ වා සුරංගනා කතා නොවේද? නැති නම් ඔවුනට අනුව මහාචාර්ය මහාලිංගම් යනු පට් මෝඩයෙකි

source : FB
ඔබට දීඝායු වේවා මැතුදුනි
Reply With Quote
(#2)
Old
gayankuwait's Avatar
gayankuwait gayankuwait is offline
Senior Member
gayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud of
 
Posts: 47,659
Join Date: Oct 2010
Send a message via Skype™ to gayankuwait
09-12-2012, 09:39 PM

බුම්ප්
Reply With Quote
(#3)
Old
Dinushasankalpa's Avatar
Dinushasankalpa Dinushasankalpa is offline
Senior Member
Dinushasankalpa is a splendid one to beholdDinushasankalpa is a splendid one to beholdDinushasankalpa is a splendid one to beholdDinushasankalpa is a splendid one to beholdDinushasankalpa is a splendid one to beholdDinushasankalpa is a splendid one to beholdDinushasankalpa is a splendid one to beholdDinushasankalpa is a splendid one to beholdDinushasankalpa is a splendid one to beholdDinushasankalpa is a splendid one to beholdDinushasankalpa is a splendid one to behold
 
Posts: 42,624
Join Date: Feb 2009
Location: කඩවත
09-12-2012, 09:45 PM

ඔබට දීඝායු වේවා මැතිදුනි

ලංකාවෙ මේ වගේ අය කීයෙන් කී දෙනාද ඉන්නෙ..
Reply With Quote
(#4)
Old
nu one's Avatar
nu one nu one is offline
Senior Member
nu one has a spectacular aura aboutnu one has a spectacular aura aboutnu one has a spectacular aura about
 
Posts: 398
Join Date: Mar 2011
09-12-2012, 09:51 PM

bump
rep add
Reply With Quote
(#5)
Old
mldarshana's Avatar
mldarshana mldarshana is online now
Senior Member
mldarshana is a glorious beacon of lightmldarshana is a glorious beacon of lightmldarshana is a glorious beacon of lightmldarshana is a glorious beacon of lightmldarshana is a glorious beacon of lightmldarshana is a glorious beacon of lightmldarshana is a glorious beacon of lightmldarshana is a glorious beacon of lightmldarshana is a glorious beacon of lightmldarshana is a glorious beacon of lightmldarshana is a glorious beacon of light
 
Posts: 25,521
Join Date: Apr 2007
Location: ආශ්චර්ය අභියස :nerd:
09-12-2012, 09:51 PM

බොහොම ස්තූති අපිත් එක්ක බෙදා ගත්තට බොස් ... ඔය ගැන තවත් සංවාදයක් යනව ඒකත් බලන්න

http://www.elakiri.com/forum/showthread.php?t=1482675
Reply With Quote
(#6)
Old
WICKILEAKS's Avatar
WICKILEAKS WICKILEAKS is offline
Senior Member
WICKILEAKS is a name known to allWICKILEAKS is a name known to allWICKILEAKS is a name known to allWICKILEAKS is a name known to allWICKILEAKS is a name known to allWICKILEAKS is a name known to allWICKILEAKS is a name known to allWICKILEAKS is a name known to allWICKILEAKS is a name known to allWICKILEAKS is a name known to allWICKILEAKS is a name known to all
 
Posts: 13,687
Join Date: Jan 2011
Location: Lion always in his den
Send a message via Yahoo to WICKILEAKS Send a message via Skype™ to WICKILEAKS
09-12-2012, 10:54 PM

Quote:
Originally Posted by gayankuwait View Post
බුම්ප්
Quote:
Originally Posted by Dinushasankalpa View Post
ඔබට දීඝායු වේවා මැතිදුනි

ලංකාවෙ මේ වගේ අය කීයෙන් කී දෙනාද ඉන්නෙ..
Quote:
Originally Posted by nu one View Post
bump
rep add
Quote:
Originally Posted by mldarshana View Post
බොහොම ස්තූති අපිත් එක්ක බෙදා ගත්තට බොස් ... ඔය ගැන තවත් සංවාදයක් යනව ඒකත් බලන්න

http://www.elakiri.com/forum/showthread.php?t=1482675
thnx all machanz
මෙතුමන් වගේ ශ්‍රේෂ්ට පඩිවරුන් සරණ යන්නට අප පින් කරලා නැහැ මචන්ස්
මගේ උන්දැ පවසන ආකාරයට මොහු ඒ තරම් ශ්‍රේෂ්ට පඩිරුවනකි ඔහුගේ විශ්‍රාම යන වසරේ ගෝලයකු වීමට ඈ පින්කර ඇත
Reply With Quote
(#7)
Old
mal pappa's Avatar
mal pappa mal pappa is offline
Senior Member
mal pappa is a name known to allmal pappa is a name known to allmal pappa is a name known to allmal pappa is a name known to allmal pappa is a name known to allmal pappa is a name known to allmal pappa is a name known to allmal pappa is a name known to allmal pappa is a name known to allmal pappa is a name known to allmal pappa is a name known to all
 
Posts: 24,853
Join Date: Sep 2011
Location: Sri Lanka
Send a message via Skype™ to mal pappa
09-12-2012, 11:02 PM

bump
Reply With Quote
(#8)
Old
chanaka chana chanaka chana is offline
Senior Member
chanaka chana is a glorious beacon of lightchanaka chana is a glorious beacon of lightchanaka chana is a glorious beacon of lightchanaka chana is a glorious beacon of lightchanaka chana is a glorious beacon of lightchanaka chana is a glorious beacon of lightchanaka chana is a glorious beacon of lightchanaka chana is a glorious beacon of lightchanaka chana is a glorious beacon of lightchanaka chana is a glorious beacon of lightchanaka chana is a glorious beacon of light
 
Posts: 6,636
Join Date: Jan 2009
Location: Colombo
09-12-2012, 11:14 PM

Reply With Quote
(#9)
Old
hiro_nakamura's Avatar
hiro_nakamura hiro_nakamura is offline
Senior Member
hiro_nakamura is a jewel in the roughhiro_nakamura is a jewel in the roughhiro_nakamura is a jewel in the roughhiro_nakamura is a jewel in the roughhiro_nakamura is a jewel in the roughhiro_nakamura is a jewel in the rough
 
Posts: 6,056
Join Date: Nov 2010
Location: Hu Jinthawoge gedetta allapu gedara
09-12-2012, 11:17 PM

thanks for sharing
Reply With Quote
(#10)
Old
AWRORA's Avatar
AWRORA AWRORA is online now
Senior Member
AWRORA is a glorious beacon of lightAWRORA is a glorious beacon of lightAWRORA is a glorious beacon of lightAWRORA is a glorious beacon of lightAWRORA is a glorious beacon of lightAWRORA is a glorious beacon of lightAWRORA is a glorious beacon of lightAWRORA is a glorious beacon of lightAWRORA is a glorious beacon of lightAWRORA is a glorious beacon of lightAWRORA is a glorious beacon of light
 
Posts: 13,512
Join Date: Mar 2008
Location: සිංහල බෞද්ධ රටේ...
09-12-2012, 11:18 PM

menna machan sebe minissu.....
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.14145 seconds with 8 queries