........//.වයිරස් ගාඩ් දන්සැල.\\..........
කාලෙකින් thread එකක් දාන්නත් බැරි උන නිසා එක පාරම දන්සැලක් දාන්න හිතුනා මුලින්ම දෙන්න internet security software set එකක්
මෙතනින් බලන්න Internet Security Suites Software Review
මෙන්න පලවෙනි එක Norton Internet Security 2013 මාස 6 කට දෙනවා නිකන් මාත් දාගත්තා මේක
මෙක දාගන්න නම් හැබැයි පොඩි කට්ටක් කන්න වෙනවා කට්ට කෑවට මොකද ඉතින් පට්ටම virus guard එකක් නිකන් හම්බෙනවනේ
මුලින්ම් මෙන්න මේක බාගන්න
Norton Internet Security 2012 Netbook Edition free 6 months OEM version
මේක install කරාම automatically activate වෙලා මාස 6ක key එකක් හම්බෙනවා key එක බලාගන්නෙ මෙහෙමයි
යන්න Norton account එකට ඔයාලගෙ email එක දෙන්න
මෙහෙම එකක් එයි එතකොට
දැන් ඔයාලට email එකක් එයි එකෙන් පුලුවන් එහෙම නැත්තන් මෙතනින් යන්න ඔයාලගෙ norton account එකට
දැන් ඔයාලගෙ product එක click කලාම මෙන්න මෙහෙම පෙන්නයි
මෙතනින් ගන්න Norton Internet Security 2013 දැන් ඕක install කරන්න
මෙක දවස් 30 trial එක දැන් අර ඉස්සෙල්ල අපිට දීපු key එක මෙතනට දාන්න
ඔන්න ඒ වැඩේ ගොඩ
මෙන්න දෙවනි එක
F-Secure Internet Security 2012 Free 6 Months License Subscription Key
මෙන්න promo page එක මෙතනින් register උනාම ඔයාලගෙ email එකට එනවා key එක
මතක තියාගන්න මෙකෙන් එක key එක මාස 3ක් valid ඒක ඉවර උනාම ආයෙ request කරලා තව මාස 3ක key එකක් ගන්න පුලුවන්
මෙන්න මෙතනින් setup එක ගන්න
මෙන්න ඊලග එක
Trend Micro™ Titanium™ Internet Security 2012 6 months key
මෙන්න promo page එක
මෙන්න 4වෙනි එක
BullGuard Internet Security 12 for 6months
මෙන්න promo page එක
download බටන් එක ඔබන්න
account එකක් හදන්න
මෙතනින් setup එක ගන්න
install කරනකොට ඔයාලා කලින් හදාගත්ත account එකට ලොග් වෙන්න

මෙ සුද්දන්ගෙ බඩු අස්සෙ අපෙ කොල්ලෙක්ගෙ සුපිරි භාන්ඩයක් තියනවා අපෙ නරියගෙ
First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]
මේකත් අනිවා බලන්න
මෙතනින් බලන්න Internet Security Suites Software Review
Code:
http://internet-security-suite-review.toptenreviews.com/
මෙක දාගන්න නම් හැබැයි පොඩි කට්ටක් කන්න වෙනවා කට්ට කෑවට මොකද ඉතින් පට්ටම virus guard එකක් නිකන් හම්බෙනවනේ
මුලින්ම් මෙන්න මේක බාගන්න
Norton Internet Security 2012 Netbook Edition free 6 months OEM version
Code:
[URL="http://liveupdate.symantec.com/upgrade/DSGi_NISNETBOOK_17.0_OEM180_20990888.exe"]http://liveupdate.symantec.com/upgrade/D...990888.exe[/URL]
මේක install කරාම automatically activate වෙලා මාස 6ක key එකක් හම්බෙනවා key එක බලාගන්නෙ මෙහෙමයි
යන්න Norton account එකට ඔයාලගෙ email එක දෙන්න
මෙහෙම එකක් එයි එතකොට
දැන් ඔයාලට email එකක් එයි එකෙන් පුලුවන් එහෙම නැත්තන් මෙතනින් යන්න ඔයාලගෙ norton account එකට
Code:
[URL]https://manage.norton.com/Account[/URL]
දැන් ඔයාලගෙ product එක click කලාම මෙන්න මෙහෙම පෙන්නයි
මෙතනින් ගන්න Norton Internet Security 2013 දැන් ඕක install කරන්න
Code:
[URL="http://buy-download.norton.com/downloads/2013/20.1/NISNAV/EN/NIS-TW-30-20-1-0-24-EN.exe"]http://buy-download.norton.com/downloads...-24-EN.exe[/URL]
ඔන්න ඒ වැඩේ ගොඩ
මෙන්න දෙවනි එක
F-Secure Internet Security 2012 Free 6 Months License Subscription Key
මෙන්න promo page එක මෙතනින් register උනාම ඔයාලගෙ email එකට එනවා key එක
Code:
[URL="https://shop.f-secure.com/cgi-bin/dlreg/reg=DE?ID=FSIS12-CU&desid=CHIP-IS&src=chip13&omc=DE&oml=de&ecid=3465"]https://shop.f-secure.com/cgi-bin/dlreg/...&ecid=3465[/URL]
මතක තියාගන්න මෙකෙන් එක key එක මාස 3ක් valid ඒක ඉවර උනාම ආයෙ request කරලා තව මාස 3ක key එකක් ගන්න පුලුවන්
මෙන්න මෙතනින් setup එක ගන්න
Code:
[URL="http://download.sp.f-secure.com/SE/Retail/installer/F-SecureNetworkInstaller.exe"]http://download.sp.f-secure.com/SE/Retai...taller.exe[/URL]
Trend Micro™ Titanium™ Internet Security 2012 6 months key
මෙන්න promo page එක
Code:
trendmicro.net.vn/TrendmicroKey.aspx
මෙන්න 4වෙනි එක
BullGuard Internet Security 12 for 6months
මෙන්න promo page එක
Code:
www.bullguard.com/da/leasy_landingpage.aspx
account එකක් හදන්න
මෙතනින් setup එක ගන්න
Code:
download.bullguard.com/BullGuardDownloader.exe

මෙ සුද්දන්ගෙ බඩු අස්සෙ අපෙ කොල්ලෙක්ගෙ සුපිරි භාන්ඩයක් තියනවා අපෙ නරියගෙ
First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]
මේකත් අනිවා බලන්න

Last edited: