මට උදව් කරන්න සහෝ !

donguy

Member
Feb 28, 2011
419
68
0
මට උදව් කරන්න සහෝ !

මචන් උඹල මේ ප්‍රශ්නේ කියවල සමහරවිට මට හිනා වෙන්නත් ඉඩ තියෙනවා, එත් මට මේක කියන්න වෙන කෙනෙක් නැති නිසය් උඹලට මේක කියන්නේ අඩුම තරමේ මගේ හිත හරි සැහැල්ලු වෙය් කියල හිතාගෙන. මචන් මම කෙල්ලෙකුට ආදරේ කලා, දෙනුත් කරනවා, මේක මගේ පලවෙනි ආදරේ. මට එයාව හම්බ උනේ යාලුවෙකුගේ මාර්ගයෙන්. මගේ යාළුවා මට එයාව අදුන්වල දුන්නේ ෆෝන් එකෙන්මය්. අපේ අදහස් අතර ගොඩක් සමානකම් තියෙනවා, එයා මට ගොඩක් ආදරෙන් හිටියේ. මාත් එයාට ගොඩාක් ආදරෙය්. එයාගේ ගම ඇල්පිටියේ. පවුලේ ඉන්නේ නංගියි මල්ලියි.එයාගේ තාත්ත බිස්නස් කරන්නේ. මාත් වැඩ කරන්නේ කොළඹ උනාට ගම කොළඹින් ගොඩාක් ඇත. අපි මාස ගණනක් ෆෝන් එකෙන් කතාකර හම්බ උනා. එයාලගේ අම්මටත් නංගිටත් මල්ලිටත් මම ගෙන එයා කියල තිබුන. මාව අඳුන්වල දුන්නට පස්සේ ටික දවසකින්ම එයාට කොළඹ රස්සාවකට එන්න උනා. මාත් ගොඩාක් සතුටින් හිටියේ එයාව මට දැකගන්න පුළුවන් නිසා. එහෙම ආවට පස්සේ අපි නිතර නිතර හමු උනා. එයා වැඩකරන තැනම වැඩකරන, එයාලගේ ගමට කිට්ටු ගමක ඉඳල කොළඹට වැඩට ආපු එයාට වඩා ගොඩාක් වයසින් බාල නංගි කෙනෙක් ඉඳල තියෙනවා. එයා ටික දවසකින්ම අර නංගිත් එක්ක ගොඩාක් හිතවත් වෙලා පස්සේ අර නංගි මෙයාවත් එයා වැඩ කරන තැනට අරගෙන තියෙනවා. මම කෝල් කරන කොට අර නංගිත් සමහර වෙලාවට මගෙත් එක්ක කතා කරනවා ෆෝන් එක ඉල්ලගෙන. එකී නම් පුදුම කට සැර අම්මණ්ඩි කෙනෙක්. එකී එච්චර හොඳ කෙල්ලෙකුත් නෙමේ. ගමේදී නම සවුත්තු කරගත්තු එකියක්, මේකිගේ අය්යා ළමය දෙන්නෙක් ඉන්න ගෙනියෙක් එක්ක පැනල ගිහින් තියෙනවා. තව අය්යා කෙනෙක් වල් වීඩියෝ වගයක් බලද්දී අහුවෙලා තියෙනවලු. මේකිත් ඒවා බලන කෙල්ලෙක්ලු. මේ විස්තර මගේ කෙල්ල එක්ක කියල තියෙන්නේ මගේ කෙල්ලගේ නංගි, එයා මෙකී ගැන ගොඩක් විස්තර දන්නවලු. කොහොමහරි මෙයා ආශ්‍රය කරන එකටත් කෙල්ලට හොඳටම බැනල, ගෙදරත් ගිහින් අම්ම එක්කත් ගිහින් කියල කොළඹදී ආශ්‍රය කරන්නේ මේ වගේ අයව කියල අම්මට මල්ලිටත් කියල ඒ අයත් කෙල්ලට බැනල. හැබැයි තාත්තට කියල නැහැ මේ ගැන මොකද තාත්ත ගොඩාක් සැර කෙනෙක්ලු,

මෙකි කොහොමහරි දවසක් මගේ කෙල්ල මාව හම්බවෙන්න එනකොට එයා එක්ක ආව. කොහොමහරි මෙකි මාත් එක්ක කොච්චර ෆෝන් එකෙන් කතාකරත් ඒ ආපු වෙලාවේ මාත් එක්ක වැඩිය කතා කරේ නේ. මම කතාකරත් මාත් එක්ක වැඩිය කතාවට ආවේ නැහැ. මමත් වැඩිය එකී එක්ක කතාවට නොයා මගේ කෙල්ල එක්ක කතාකරකර හිටිය. කොහොමහරි මචන් එදා එයාල ගියාට පස්සේ මගේ කෙල්ල කිව්වා අර නංගි මට එච්චර කෙමති නැහැ කියල. එවන එස් එම් එස් වල මම වෙනසක් තේරුණා. මාත් එක්ක කතා කරත් වෙනද තරම් කතාකරේ නැහැ. මේක මට තේරුන නිසා මම එයාගෙන් ඇහුවත් මට කෙලින් උත්තරයක් දුන්නේ නැහැ. එත් මචන් පස්සේ දවසක මෙකි මට මෙසේජ් කරා මම ගෙන තීරණයක් ගන්න බැරුවලු එයා ඉන්නේ, මෙච්චර කාලයක් මාත් එක්ක මෙච්චර් ආදරෙන් හිටපු කෙල්ල මෙහෙම වෙනස් උන එක ගැන මට අදහා ගන්නත් බැරි උනා, ඊට පස්සේ මගේ වැරදි කියන්නත් මෙකි පටන් ගත්ත. මට නොකියා කියන්න ගත්ත මට කැමති නැහැ කියල.

මචන් මගේ කෙල්ල එච්චර ස්ට්‍රොන්ග් කෙනෙක් නෙමේ. එකී පොඩි දෙකටත් සැලෙනවා, බයයි. කව්රු හරි මොනවා හරි බල කරලා කිව්වොත් එක පිලිගන්නවා. හරිම අහිංසකයි. මට හොඳටම තේරුණා මචන් මෙය මෙහෙම කරන්නේ කියන්නේ ඒකිගේ රූම් එකේම ඉන්න අර අනිත් නංගි නිසා කියල. දවසක් මම කෝල් කලාම මගේ කෙල්ල බලාගෙන ඉන්දදීම මෙකි ෆෝන් එක ඉල්ලගෙන මට බනින්න පටන් ගත්ත. මට කිව්වා වැඩි දවසක් ඕක තියෙන්න දෙන්නේ නෙහෙ, ඉක්මනටම කඩලා දානවා කියල. ඊට පහුවෙන්දම මම කෝල් කලාම මගේ කෙල්ල කිව්වා, ඇත්ත, නංගි එච්චර හොඳ කෙනෙක් නෙමේ, එත් මම එයා එක්ක ඉන්නකම් මම එයා කියන විදිහට ඉන්න ඕන, අද ඉඳල අපේ සම්බන්දයක් නෙහෙ, මට ආදරෙය් කිව්වා එයාම කිව්වා මට ආදරේ නෙහෙ කියල. මට දරාගන්න අමරුය් මචන් මේක. මම රුම් එකේ ඉන්නේ තනියම. වැඩ එරිල ආවට පස්සේ පුදුම විදිහට මට ඒකිව මතක් වෙනවා. කතා කරන්න කෙනෙක් නෙහෙ. මචන් මට කෙල්ලෙක් ඉස්සරහ දනින් වැටෙන්න බහ. මම කොය්තරම් ආදරේ කළා උනත් මට බහ එක කරන්න. මම කිව්වා හරි ඔයා ඔහොමනම්, ඔයා අර නංගි කියන දේ අහල මගෙත් එක්ක තරහ වෙන බව මම දන්නවා. ඔයා ඔච්චර කියනවනම් මම අමාරුවන් උනත් මේක නවත්තන්නම් එත් මට ඔයත් එක්ක කතා කරන එක නවත්තන්න නම් කියන්න එපා මට එක දරාගන්න අමාරුයි කියල. මෙකි කිව්වා හරි එහෙනම් අපි යාළුවො විදිහට ඉමු, ඔයාගේ හිත හදාගන්නකම් මෙහෙම ඉමු කියල. මේ දැනුත් මට එයා එස් එම් එස් කරනවා මමත් රිප්ලයි කරනවා. කොච්චර දන්නවා උනත් අහිමි බව දන දැනත් මම තවමත් එයාට ඉස්සර වගේම ආදරෙය්, මට එයා නෙතුව බහ මචන්. මට අද කිව්වා මචන් මම ගෙන වැරදි එයාගේ අම්මටත් කියලා අර රුම් එකේ එන්න එකී. අම්මත් දෙන මට අකමතිලු. මෙකි දැනුත් කියන්නේ එයාගේ තීරණේ එයා අරගෙනලු තියෙන්නේ, එත් අපි යාළුවො විදිහට, මම මගේ හිත හදාගන්නකම්, එයාට ප්‍රශ්නයක් නොවෙන තාක්කල්, අපි මේ විදිහට ඉමු කියල. අනේ යාලුවනේ මට කියන්න මම දෙන මොනවද කරන්න ඕන, මට මේක දරාගන්න අමාරුය්. හැමතිස්සෙම මට එයාව මතක් වෙනවා. වැඩට ගියත්, රුම් එකේ ඉන්දැද්දීත්, හීනෙන් පෙනෙන්නෙත් එයාව. නින්දෙන් ඇහැරිලාත් මම එයා ගෙන කල්පනා කරනවා. අනේ මචන් මට කියපන් මම දෙන මොනවද කරන්න ඕන. මට හිතාගන්නවත් බහ. කොය්තරම් උනත් මම පුදුම ආසාවකින් ඒ වගේම පුදුම දුකක් හිතේ තියාගෙන එකී එක්ක කතා කරන්නේ. උඹල මට හිනා වෙය්, කමක් නේ, මගේ ඇස් වල කඳුළු, මම අඬන්නේ නෙහෙ, කඳුළු ආවත් මම කාටවත් නොපෙනෙන්න පිහිදාගන්නව. අනේ මචන් මට කියපන් මම දෙන මොනවද කරන්න ඕන. හිත හදා ගන්න වචනයක් කියපන් මචන්.
 
~Zimba~

Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    ube kella wena kellek handa ochchara wenas wenawanam ethana loku awulk tiynwa ban!! :(
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මචන්... මෙක මතක තියාගනින්..phone එකෙන් කරන ලවක් වැඩිය රැදෙන්නේ නැහැ. මොකද ඒක හිතට දැනෙනවා අඩුනිසා. දෙන්නටම පහසු දවසක් නිවාඩු දාල දෙන්නම කතා බහ කරලා ඕක විසඳ ගනින් මචන්. පලවෙනි ආදරේ අමතක කරන්න amarui ඔය කොච්චර කිව්වත්. අත්දැකීම් වලින් කියන්නේ. ඔය දෙන්නට ඔයදෙන්න hondainam තවත් වෙන මොනවද.අනිත් එක කෙල්ලගෙන් අහපන් ai ඔයාට දැන් අකමැති කියන්නේ කියල. මිනිසුනේ මචන්. කතාකරල විසදගනින්. ඔය දෙන්න නැවත එකතු වේවා කියල ප්‍රර්ථනා කරනවා.
     
    බොහොම ස්තුතිය් සහෝ, එත් එයා කියන්නෙම ආයේ හමුවෙන්න එන්නේ නේ කියල, ඒ එන එකටත් අර අනිත් එකී ඉඩ දෙන්නේ නේ, එයා තීරණය කරලා ඉවරය්ලු, මාත් එක්ක කතා කරන්නෙත් මගේ හිත හැදෙනකම් විතරලු.
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Maara wadak ne ban,eka ekaa kiyana widihata inne mokatada?

    uba ube kellata kiyapan baya wen nathuwa one deyak ubata kiyanna, uba okkoma balagannan kiyala. uba pennapan uba grl wa protect karanawa kiyala.

    but machan aththatama ubata kamathi naththan ithin, wena karanna deyak na, just leave it to time...
     
    කෙල්ල එච්චර හිත හයිය කෙනෙක් නෙමෙය්, කවුරුහරි මොනවා කිව්වත් අහගෙන ඉන්නවා, අර අනිත් එකී එහෙමෙ නමෙයි. ඒකි පුදුම කටකාර කෙල්ලෙක්, මාත් එක්ක ෆෝන් එකෙන් කිච්චර හිතවත් විදිහට කතා කරත්, මාව දැක්කට පස්සේ වචනයක් කතාකරේ නේ. මගේ කෙල්ල ඒකිට බයයි. අරකි මගේ කෙල්ලව බය කරගෙන ඉන්නේ, නැත්නම් එයා බලාගෙන ඉන්දැද්දී, එයාගෙම ෆෝන් එක අරන් මට බනිනකම් බලාගෙන ඉන්නවද. අදටත් මගේ කෙල්ල මාත් එක්ක කතාකරනවා, මට එස් එම එස් කරනවා. මට අද උදෙත් මෙසේජ් කරලා තිබුන, එයා කියල තියෙනවා, මට දෙනෙන හැම දුකක් වේදනාවක්ම එයාට කියන්නලු, හිතේ තියන් විඳවන්න එපාලු, හැබැයි එයා මගෙත් එක්ක ෆෝන් එකෙන් කතා කරන වෙලාවක හරි, දිගටම මෙසේජ් කරන වෙලාවක හරි විතරක් ඒවා කියන්නලු, එහෙම කියල තියෙන්නේ, නංගි ( නංගි කියල කිව්වේ අර කට හෙකර කෙල්ලව) ෆෝන් එක බැලුවොත් හිතළලු. මට මෙසේජ් එවනවා, කෝල් කරනවා අරකි දෙක්කොත් මෙයාටත් බනිනවා.
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මචන් උඹල මේ ප්‍රශ්නේ කියවල සමහරවිට මට හිනා වෙන්නත් ඉඩ තියෙනවා, එත් මට මේක කියන්න වෙන කෙනෙක් නැති නිසය් උඹලට මේක කියන්නේ අඩුම තරමේ මගේ හිත හරි සැහැල්ලු වෙය් කියල හිතාගෙන. මචන් මම කෙල්ලෙකුට ආදරේ කලා, දෙනුත් කරනවා, මේක මගේ පලවෙනි ආදරේ. මට එයාව හම්බ උනේ යාලුවෙකුගේ මාර්ගයෙන්. මගේ යාළුවා මට එයාව අදුන්වල දුන්නේ ෆෝන් එකෙන්මය්. අපේ අදහස් අතර ගොඩක් සමානකම් තියෙනවා, එයා මට ගොඩක් ආදරෙන් හිටියේ. මාත් එයාට ගොඩාක් ආදරෙය්. එයාගේ ගම ඇල්පිටියේ. පවුලේ ඉන්නේ නංගියි මල්ලියි.එයාගේ තාත්ත බිස්නස් කරන්නේ. මාත් වැඩ කරන්නේ කොළඹ උනාට ගම කොළඹින් ගොඩාක් ඇත. අපි මාස ගණනක් ෆෝන් එකෙන් කතාකර හම්බ උනා. එයාලගේ අම්මටත් නංගිටත් මල්ලිටත් මම ගෙන එයා කියල තිබුන. මාව අඳුන්වල දුන්නට පස්සේ ටික දවසකින්ම එයාට කොළඹ රස්සාවකට එන්න උනා. මාත් ගොඩාක් සතුටින් හිටියේ එයාව මට දැකගන්න පුළුවන් නිසා. එහෙම ආවට පස්සේ අපි නිතර නිතර හමු උනා. එයා වැඩකරන තැනම වැඩකරන, එයාලගේ ගමට කිට්ටු ගමක ඉඳල කොළඹට වැඩට ආපු එයාට වඩා ගොඩාක් වයසින් බාල නංගි කෙනෙක් ඉඳල තියෙනවා. එයා ටික දවසකින්ම අර නංගිත් එක්ක ගොඩාක් හිතවත් වෙලා පස්සේ අර නංගි මෙයාවත් එයා වැඩ කරන තැනට අරගෙන තියෙනවා. මම කෝල් කරන කොට අර නංගිත් සමහර වෙලාවට මගෙත් එක්ක කතා කරනවා ෆෝන් එක ඉල්ලගෙන. එකී නම් පුදුම කට සැර අම්මණ්ඩි කෙනෙක්. එකී එච්චර හොඳ කෙල්ලෙකුත් නෙමේ. ගමේදී නම සවුත්තු කරගත්තු එකියක්, මේකිගේ අය්යා ළමය දෙන්නෙක් ඉන්න ගෙනියෙක් එක්ක පැනල ගිහින් තියෙනවා. තව අය්යා කෙනෙක් වල් වීඩියෝ වගයක් බලද්දී අහුවෙලා තියෙනවලු. මේකිත් ඒවා බලන කෙල්ලෙක්ලු. මේ විස්තර මගේ කෙල්ල එක්ක කියල තියෙන්නේ මගේ කෙල්ලගේ නංගි, එයා මෙකී ගැන ගොඩක් විස්තර දන්නවලු. කොහොමහරි මෙයා ආශ්‍රය කරන එකටත් කෙල්ලට හොඳටම බැනල, ගෙදරත් ගිහින් අම්ම එක්කත් ගිහින් කියල කොළඹදී ආශ්‍රය කරන්නේ මේ වගේ අයව කියල අම්මට මල්ලිටත් කියල ඒ අයත් කෙල්ලට බැනල. හැබැයි තාත්තට කියල නැහැ මේ ගැන මොකද තාත්ත ගොඩාක් සැර කෙනෙක්ලු,

    මෙකි කොහොමහරි දවසක් මගේ කෙල්ල මාව හම්බවෙන්න එනකොට එයා එක්ක ආව. කොහොමහරි මෙකි මාත් එක්ක කොච්චර ෆෝන් එකෙන් කතාකරත් ඒ ආපු වෙලාවේ මාත් එක්ක වැඩිය කතා කරේ නේ. මම කතාකරත් මාත් එක්ක වැඩිය කතාවට ආවේ නැහැ. මමත් වැඩිය එකී එක්ක කතාවට නොයා මගේ කෙල්ල එක්ක කතාකරකර හිටිය. කොහොමහරි මචන් එදා එයාල ගියාට පස්සේ මගේ කෙල්ල කිව්වා අර නංගි මට එච්චර කෙමති නැහැ කියල. එවන එස් එම් එස් වල මම වෙනසක් තේරුණා. මාත් එක්ක කතා කරත් වෙනද තරම් කතාකරේ නැහැ. මේක මට තේරුන නිසා මම එයාගෙන් ඇහුවත් මට කෙලින් උත්තරයක් දුන්නේ නැහැ. එත් මචන් පස්සේ දවසක මෙකි මට මෙසේජ් කරා මම ගෙන තීරණයක් ගන්න බැරුවලු එයා ඉන්නේ, මෙච්චර කාලයක් මාත් එක්ක මෙච්චර් ආදරෙන් හිටපු කෙල්ල මෙහෙම වෙනස් උන එක ගැන මට අදහා ගන්නත් බැරි උනා, ඊට පස්සේ මගේ වැරදි කියන්නත් මෙකි පටන් ගත්ත. මට නොකියා කියන්න ගත්ත මට කැමති නැහැ කියල.

    මචන් මගේ කෙල්ල එච්චර ස්ට්‍රොන්ග් කෙනෙක් නෙමේ. එකී පොඩි දෙකටත් සැලෙනවා, බයයි. කව්රු හරි මොනවා හරි බල කරලා කිව්වොත් එක පිලිගන්නවා. හරිම අහිංසකයි. මට හොඳටම තේරුණා මචන් මෙය මෙහෙම කරන්නේ කියන්නේ ඒකිගේ රූම් එකේම ඉන්න අර අනිත් නංගි නිසා කියල. දවසක් මම කෝල් කලාම මගේ කෙල්ල බලාගෙන ඉන්දදීම මෙකි ෆෝන් එක ඉල්ලගෙන මට බනින්න පටන් ගත්ත. මට කිව්වා වැඩි දවසක් ඕක තියෙන්න දෙන්නේ නෙහෙ, ඉක්මනටම කඩලා දානවා කියල. ඊට පහුවෙන්දම මම කෝල් කලාම මගේ කෙල්ල කිව්වා, ඇත්ත, නංගි එච්චර හොඳ කෙනෙක් නෙමේ, එත් මම එයා එක්ක ඉන්නකම් මම එයා කියන විදිහට ඉන්න ඕන, අද ඉඳල අපේ සම්බන්දයක් නෙහෙ, මට ආදරෙය් කිව්වා එයාම කිව්වා මට ආදරේ නෙහෙ කියල. මට දරාගන්න අමරුය් මචන් මේක. මම රුම් එකේ ඉන්නේ තනියම. වැඩ එරිල ආවට පස්සේ පුදුම විදිහට මට ඒකිව මතක් වෙනවා. කතා කරන්න කෙනෙක් නෙහෙ. මචන් මට කෙල්ලෙක් ඉස්සරහ දනින් වැටෙන්න බහ. මම කොය්තරම් ආදරේ කළා උනත් මට බහ එක කරන්න. මම කිව්වා හරි ඔයා ඔහොමනම්, ඔයා අර නංගි කියන දේ අහල මගෙත් එක්ක තරහ වෙන බව මම දන්නවා. ඔයා ඔච්චර කියනවනම් මම අමාරුවන් උනත් මේක නවත්තන්නම් එත් මට ඔයත් එක්ක කතා කරන එක නවත්තන්න නම් කියන්න එපා මට එක දරාගන්න අමාරුයි කියල. මෙකි කිව්වා හරි එහෙනම් අපි යාළුවො විදිහට ඉමු, ඔයාගේ හිත හදාගන්නකම් මෙහෙම ඉමු කියල. මේ දැනුත් මට එයා එස් එම් එස් කරනවා මමත් රිප්ලයි කරනවා. කොච්චර දන්නවා උනත් අහිමි බව දන දැනත් මම තවමත් එයාට ඉස්සර වගේම ආදරෙය්, මට එයා නෙතුව බහ මචන්. මට අද කිව්වා මචන් මම ගෙන වැරදි එයාගේ අම්මටත් කියලා අර රුම් එකේ එන්න එකී. අම්මත් දෙන මට අකමතිලු. මෙකි දැනුත් කියන්නේ එයාගේ තීරණේ එයා අරගෙනලු තියෙන්නේ, එත් අපි යාළුවො විදිහට, මම මගේ හිත හදාගන්නකම්, එයාට ප්‍රශ්නයක් නොවෙන තාක්කල්, අපි මේ විදිහට ඉමු කියල. අනේ යාලුවනේ මට කියන්න මම දෙන මොනවද කරන්න ඕන, මට මේක දරාගන්න අමාරුය්. හැමතිස්සෙම මට එයාව මතක් වෙනවා. වැඩට ගියත්, රුම් එකේ ඉන්දැද්දීත්, හීනෙන් පෙනෙන්නෙත් එයාව. නින්දෙන් ඇහැරිලාත් මම එයා ගෙන කල්පනා කරනවා. අනේ මචන් මට කියපන් මම දෙන මොනවද කරන්න ඕන. මට හිතාගන්නවත් බහ. කොය්තරම් උනත් මම පුදුම ආසාවකින් ඒ වගේම පුදුම දුකක් හිතේ තියාගෙන එකී එක්ක කතා කරන්නේ. උඹල මට හිනා වෙය්, කමක් නේ, මගේ ඇස් වල කඳුළු, මම අඬන්නේ නෙහෙ, කඳුළු ආවත් මම කාටවත් නොපෙනෙන්න පිහිදාගන්නව. අනේ මචන් මට කියපන් මම දෙන මොනවද කරන්න ඕන. හිත හදා ගන්න වචනයක් කියපන් මචන්.​

    අනේ මචන් අකුරු ටිකක් ලොකුවට දාපන්..
    ඒක නෙමේ මාර සීන් එකනේ වෙලා තියෙන්නේ බන්. මටනම් ඔය කෙල්ලෝ සහා ලව් ගැන එච්චර දැනීමක් නෑ. එලකිරි එකේ ලව් කාපර් ලා ඉන්නවා. එහෙම කෙනෙක්ගේ අවධානය ලබා ගනින් මචන්..
    අර පස්සේ ආව කෙල්ල තමා සීන් එක. මම නම් හිතන්නේ උඹේ කෙල්ල තව ටික දවසකින් ආයෙත් උඹ ගාවට එය් බන්.. මොකද නරකට බොරුවට වැඩි ආයුශ නැති නිසා. එහෙම නැත්නම් අර පස්සේ ආපු කෙල්ලේ උඹෙ කෙල්ලව බය කරගෙන ඉන්නව ඇති. උඹෙ කෙල්ලගේ අසරණ කමක් ඇති බන් සමහර විට.

    ''සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා
    ගෙන යමි ඔඹේ ආදරේ ආදරේ'':love::love::love:
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    කාලයට බර දීපන්
    හැමදෙයක්ම විසදයි
    කෙල්ල වෙන කෙනෙක් නිසා වෙනස් වෙනවනම් ඒකි උබ ගෙන තිබිල තියෙන්නේ ආදරයක් නෙවෙයි
    ඒක ආකර්ශනයක්
    මෙයාව උබ කසාද බැන්දත් ඔයට වඩා ප්‍රශ්න තියේවි
    ඒ නිසා සත්‍යට මුහුණ දීපන්
    උබට හිමි කෙනා හම්බවේවි
    එදාට උබ එත්තටම සතුටු වෙයි එයාගෙන් වෙන් උන එක ගැන
    එයත් එක්ක දිගටම කතා කරන්න
    ඒක ප්‍රශ්නයක් නෑ
    එත් ඒකි නිසා තවදුරටත් උබේ වැඩ පාඩු කරගන්න එපා
    උබට ජයෙන් ජය
     
    donguy

    Member
    Feb 28, 2011
    419
    68
    0
    Mokakd hethuwa kiyala kelinma ahapan.

    මම ඇහුව මචන්, හේතු කිහිපයක් කිව්වා,
    එක - අරකි කියල මගේ වයස ගොඩක් පේනවා කියල, අපි අතර ගොඩක් වයස පරතරයක් නේ, අවුරුදු 3යි. එත් අරකි මගේ කෙල්ලට කියල මගේ වයස ගොඩාක් පේනවා කියල. මම ඇහුව ඇයි එහෙනම් මෙච්චර දවසක් නොදැක්ක දේ එදා විතරක් පෙනුනේ ඇයි කියල. මම එදා ඇඳගෙන අආපු ඇන්දුමට ගොඩක් වයස පේනවා කියල. අරකි මගේ කෙල්ලට කියල මාව බැන්දොත් ගමේ මිනිස්සු ඔයාට කතා හදයි, කොළඹ ගිහින් මේවද කරගෙන තියෙන්නේ, මේවගේ වයස කෙනෙක්වද බැඳගෙන ඇවිත් තියෙන්නේ කියල. කෙල්ලව බය කරලා.

    දෙක - අරකිට කෙන්තිලු මම ඒකිට මොකුත් අරගෙන දුන්නේ නේ කියල, මම හරිම ලෝභ කෙනෙක්ලු.

    තුන - අපි ගියේ කැළණි පන්සලට, මුලින්ම පන්සලට යන්නේ නැතිව, පැත්තක තියෙන ගඟ ලඟට වෙලා කතා කර කර ඉඳල, ඊට පස්සේ තමය පන්සලට ගියේ. එක වරදිලු, මුලින්ම පන්සලට යන්න තිබුනලු.

    ඔය වගේ දේවල් තමයි සහෝ කියන්නේ, මට හරිහමන් හේතුවක් අතුවනම් කමක් නේ, හිතට දුක නේ.
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    මචන් උඹල මේ ප්‍රශ්නේ කියවල සමහරවිට මට හිනා වෙන්නත් ඉඩ තියෙනවා, එත් මට මේක කියන්න වෙන කෙනෙක් නැති නිසය් උඹලට මේක කියන්නේ අඩුම තරමේ මගේ හිත හරි සැහැල්ලු වෙය් කියල හිතාගෙන. මචන් මම කෙල්ලෙකුට ආදරේ කලා, දෙනුත් කරනවා, මේක මගේ පලවෙනි ආදරේ. මට එයාව හම්බ උනේ යාලුවෙකුගේ මාර්ගයෙන්. මගේ යාළුවා මට එයාව අදුන්වල දුන්නේ ෆෝන් එකෙන්මය්. අපේ අදහස් අතර ගොඩක් සමානකම් තියෙනවා, එයා මට ගොඩක් ආදරෙන් හිටියේ. මාත් එයාට ගොඩාක් ආදරෙය්. එයාගේ ගම ඇල්පිටියේ. පවුලේ ඉන්නේ නංගියි මල්ලියි.එයාගේ තාත්ත බිස්නස් කරන්නේ. මාත් වැඩ කරන්නේ කොළඹ උනාට ගම කොළඹින් ගොඩාක් ඇත. අපි මාස ගණනක් ෆෝන් එකෙන් කතාකර හම්බ උනා. එයාලගේ අම්මටත් නංගිටත් මල්ලිටත් මම ගෙන එයා කියල තිබුන. මාව අඳුන්වල දුන්නට පස්සේ ටික දවසකින්ම එයාට කොළඹ රස්සාවකට එන්න උනා. මාත් ගොඩාක් සතුටින් හිටියේ එයාව මට දැකගන්න පුළුවන් නිසා. එහෙම ආවට පස්සේ අපි නිතර නිතර හමු උනා. එයා වැඩකරන තැනම වැඩකරන, එයාලගේ ගමට කිට්ටු ගමක ඉඳල කොළඹට වැඩට ආපු එයාට වඩා ගොඩාක් වයසින් බාල නංගි කෙනෙක් ඉඳල තියෙනවා. එයා ටික දවසකින්ම අර නංගිත් එක්ක ගොඩාක් හිතවත් වෙලා පස්සේ අර නංගි මෙයාවත් එයා වැඩ කරන තැනට අරගෙන තියෙනවා. මම කෝල් කරන කොට අර නංගිත් සමහර වෙලාවට මගෙත් එක්ක කතා කරනවා ෆෝන් එක ඉල්ලගෙන. එකී නම් පුදුම කට සැර අම්මණ්ඩි කෙනෙක්. එකී එච්චර හොඳ කෙල්ලෙකුත් නෙමේ. ගමේදී නම සවුත්තු කරගත්තු එකියක්, මේකිගේ අය්යා ළමය දෙන්නෙක් ඉන්න ගෙනියෙක් එක්ක පැනල ගිහින් තියෙනවා. තව අය්යා කෙනෙක් වල් වීඩියෝ වගයක් බලද්දී අහුවෙලා තියෙනවලු. මේකිත් ඒවා බලන කෙල්ලෙක්ලු. මේ විස්තර මගේ කෙල්ල එක්ක කියල තියෙන්නේ මගේ කෙල්ලගේ නංගි, එයා මෙකී ගැන ගොඩක් විස්තර දන්නවලු. කොහොමහරි මෙයා ආශ්‍රය කරන එකටත් කෙල්ලට හොඳටම බැනල, ගෙදරත් ගිහින් අම්ම එක්කත් ගිහින් කියල කොළඹදී ආශ්‍රය කරන්නේ මේ වගේ අයව කියල අම්මට මල්ලිටත් කියල ඒ අයත් කෙල්ලට බැනල. හැබැයි තාත්තට කියල නැහැ මේ ගැන මොකද තාත්ත ගොඩාක් සැර කෙනෙක්ලු,

    මෙකි කොහොමහරි දවසක් මගේ කෙල්ල මාව හම්බවෙන්න එනකොට එයා එක්ක ආව. කොහොමහරි මෙකි මාත් එක්ක කොච්චර ෆෝන් එකෙන් කතාකරත් ඒ ආපු වෙලාවේ මාත් එක්ක වැඩිය කතා කරේ නේ. මම කතාකරත් මාත් එක්ක වැඩිය කතාවට ආවේ නැහැ. මමත් වැඩිය එකී එක්ක කතාවට නොයා මගේ කෙල්ල එක්ක කතාකරකර හිටිය. කොහොමහරි මචන් එදා එයාල ගියාට පස්සේ මගේ කෙල්ල කිව්වා අර නංගි මට එච්චර කෙමති නැහැ කියල. එවන එස් එම් එස් වල මම වෙනසක් තේරුණා. මාත් එක්ක කතා කරත් වෙනද තරම් කතාකරේ නැහැ. මේක මට තේරුන නිසා මම එයාගෙන් ඇහුවත් මට කෙලින් උත්තරයක් දුන්නේ නැහැ. එත් මචන් පස්සේ දවසක මෙකි මට මෙසේජ් කරා මම ගෙන තීරණයක් ගන්න බැරුවලු එයා ඉන්නේ, මෙච්චර කාලයක් මාත් එක්ක මෙච්චර් ආදරෙන් හිටපු කෙල්ල මෙහෙම වෙනස් උන එක ගැන මට අදහා ගන්නත් බැරි උනා, ඊට පස්සේ මගේ වැරදි කියන්නත් මෙකි පටන් ගත්ත. මට නොකියා කියන්න ගත්ත මට කැමති නැහැ කියල.

    මචන් මගේ කෙල්ල එච්චර ස්ට්‍රොන්ග් කෙනෙක් නෙමේ. එකී පොඩි දෙකටත් සැලෙනවා, බයයි. කව්රු හරි මොනවා හරි බල කරලා කිව්වොත් එක පිලිගන්නවා. හරිම අහිංසකයි. මට හොඳටම තේරුණා මචන් මෙය මෙහෙම කරන්නේ කියන්නේ ඒකිගේ රූම් එකේම ඉන්න අර අනිත් නංගි නිසා කියල. දවසක් මම කෝල් කලාම මගේ කෙල්ල බලාගෙන ඉන්දදීම මෙකි ෆෝන් එක ඉල්ලගෙන මට බනින්න පටන් ගත්ත. මට කිව්වා වැඩි දවසක් ඕක තියෙන්න දෙන්නේ නෙහෙ, ඉක්මනටම කඩලා දානවා කියල. ඊට පහුවෙන්දම මම කෝල් කලාම මගේ කෙල්ල කිව්වා, ඇත්ත, නංගි එච්චර හොඳ කෙනෙක් නෙමේ, එත් මම එයා එක්ක ඉන්නකම් මම එයා කියන විදිහට ඉන්න ඕන, අද ඉඳල අපේ සම්බන්දයක් නෙහෙ, මට ආදරෙය් කිව්වා එයාම කිව්වා මට ආදරේ නෙහෙ කියල. මට දරාගන්න අමරුය් මචන් මේක. මම රුම් එකේ ඉන්නේ තනියම. වැඩ එරිල ආවට පස්සේ පුදුම විදිහට මට ඒකිව මතක් වෙනවා. කතා කරන්න කෙනෙක් නෙහෙ. මචන් මට කෙල්ලෙක් ඉස්සරහ දනින් වැටෙන්න බහ. මම කොය්තරම් ආදරේ කළා උනත් මට බහ එක කරන්න. මම කිව්වා හරි ඔයා ඔහොමනම්, ඔයා අර නංගි කියන දේ අහල මගෙත් එක්ක තරහ වෙන බව මම දන්නවා. ඔයා ඔච්චර කියනවනම් මම අමාරුවන් උනත් මේක නවත්තන්නම් එත් මට ඔයත් එක්ක කතා කරන එක නවත්තන්න නම් කියන්න එපා මට එක දරාගන්න අමාරුයි කියල. මෙකි කිව්වා හරි එහෙනම් අපි යාළුවො විදිහට ඉමු, ඔයාගේ හිත හදාගන්නකම් මෙහෙම ඉමු කියල. මේ දැනුත් මට එයා එස් එම් එස් කරනවා මමත් රිප්ලයි කරනවා. කොච්චර දන්නවා උනත් අහිමි බව දන දැනත් මම තවමත් එයාට ඉස්සර වගේම ආදරෙය්, මට එයා නෙතුව බහ මචන්. මට අද කිව්වා මචන් මම ගෙන වැරදි එයාගේ අම්මටත් කියලා අර රුම් එකේ එන්න එකී. අම්මත් දෙන මට අකමතිලු. මෙකි දැනුත් කියන්නේ එයාගේ තීරණේ එයා අරගෙනලු තියෙන්නේ, එත් අපි යාළුවො විදිහට, මම මගේ හිත හදාගන්නකම්, එයාට ප්‍රශ්නයක් නොවෙන තාක්කල්, අපි මේ විදිහට ඉමු කියල. අනේ යාලුවනේ මට කියන්න මම දෙන මොනවද කරන්න ඕන, මට මේක දරාගන්න අමාරුය්. හැමතිස්සෙම මට එයාව මතක් වෙනවා. වැඩට ගියත්, රුම් එකේ ඉන්දැද්දීත්, හීනෙන් පෙනෙන්නෙත් එයාව. නින්දෙන් ඇහැරිලාත් මම එයා ගෙන කල්පනා කරනවා. අනේ මචන් මට කියපන් මම දෙන මොනවද කරන්න ඕන. මට හිතාගන්නවත් බහ. කොය්තරම් උනත් මම පුදුම ආසාවකින් ඒ වගේම පුදුම දුකක් හිතේ තියාගෙන එකී එක්ක කතා කරන්නේ. උඹල මට හිනා වෙය්, කමක් නේ, මගේ ඇස් වල කඳුළු, මම අඬන්නේ නෙහෙ, කඳුළු ආවත් මම කාටවත් නොපෙනෙන්න පිහිදාගන්නව. අනේ මචන් මට කියපන් මම දෙන මොනවද කරන්න ඕන. හිත හදා ගන්න වචනයක් කියපන් මචන්.

    මේවගේ ලොකුවට දාපං:yes:
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    mata oya umbe kellege gedara thiyena thana kiapan pm karala.mama hoyagena gihin umbagena ammala thathalata kiyannam aththa wistare.mokada mama dannawa umba oya kiyana elpitiye ona thanak.mata pm karapan.kollekge love eka wenuwen mama help ekak dennam.mama sirawatamai kiuwe saho...
     
    ගොඩාක් ස්තුතියි සහෝ, වචනේ උනත් මට ගොඩාක් වටිනවා. කෙල්ල මම ගැන අම්මට, නංගිට මල්ලිට කියල තිබුනේ, මගේ ෆොටෝ එක පෙන්නලා විස්තර කියල තිබුන, එයාලගේ අමනාපයක් තිබුනේ නැහැ. එත් අරකි මම ගැන කේලම් කියල කෙල්ලගේ අම්මටත්, අම්ම දන්නේ නැහැනේ හරි විස්තරයක්, මම ගෙන වැරදි කියද්දීත්, තමන්ගේම දුවත් ඒවා ප්‍රතික්ෂේප නොකර ඉන්නකොට ඕනෑම අම්ම කෙනෙක් හිතනවනේ මේ කියන දේවල් බොරු නෙමේ කියල. එත් ඇත්තටම අරකි මගේ කෙල්ලව භය කරගෙන, පාලනය කරගෙනනේ ඉන්නේ, එයාගේ හිතත් වෙනස් කරවලානේ බලෙන්ම වගේ. දෙන උඹ නෙමේ සහෝ මම ගිහින් කිව්වත්, කෙල්ලම ඇත්ත කියනකම්, අම්මල පිළිගන්නේ නැහැ. අරකිත් කෙල්ලගේ ගෙවල් ලගලු, මට කිව්වේ, පිටිගල කියල. එකිනම් ගමේදී චාටර් උන එකක්, වැඩිය ගණන් ගන්නෙත් නැහැලු ගමේ මිනිස්සු. මට මේ විස්තර කිව්වෙත් කෙල්ලමයි, එත් මචන් දැන් එයා මම කියන දේ නෙමේනේ අහන්නේ.
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    උඹේ කෙල්ලට උඹව විස්වාසනම්, උඹට ඇත්තටම ආදරෙයිනම් වෙන හු*තේ ගෑනු කියන දේවල් අහනවාද බං?
    මගේ නිගමනය -- කෙල්ල ඇත්තටම උඹට ආදරේ කරලා නෑ...
    මගේ විසදුම -- ඒකිව අමතක කරලා වෙන අතක් බලා ගනින්..පලවෙනි දවස් ටිකේ අමරුයි!! පස්සේ හරියයි!! විසදුමක් ලෙස තනියම ඉන්න වෙලාවට එළකිරි ලොග් වෙයන්...

    ඕක දැන් උන එක උඹේ වාසනාව..බැන්දට පස්සේ ඔය ටික උණානම් උඹට ලමයිවත් අරං පාරට බහිනනයි වෙන්නේ

    අවවාදයයි !
    ගැහැණුන් යනු කාළගුණයටත් වඩා අත්භූත දෙයකි. ඔවුන් වෙනස් වන්නට තත්පර දෙකක් ප්‍රමාණවත්ය. තමන් පණමෙන් ආදරය කරන කෙනා වලත්ත, වනචර, හිගන කාපේරියෙකු ලෙස පෙනීමට ඔවුන් තත්පර දෙකක් ප්‍රමාණවත්ය. එම නිසා ඒ ගැන සිතා බලා ආදරය කිරීම ඔබ සතු දෙයකි...
    උපුටා ගැනීම - ඩෙල්මා චරිතාප්‍රදාණය :rofl::rofl: -- පිටුව 23, පරිච්ජේදය 3 :P:P