පිපෙන මලක සුවද ගන්න...
ඒ සුවදින් හිත පිරෙන්න...
ආල හාදු වැස්සක් මැද
එන්න සමනලී........
පෙනෙන මානයේ සිටියත්...
නෙලාගන්න ඒ මල මට...
හිමි නැති බව අගවන්නට...
එන්න සමනලී......
අහිමි මලක් නෙලාගන්න...
ලොවට හොරෙන් මගේ වෙන්න
ඇයි තවමත් පමා වෙන්නෙ
එන්න සමනලී..
කදුළු පිරුණු අතීතයෙන්...
මන්දහාස නංවාගෙන....
වසන්තයට ඉගිලෙන්නට....
එන්න සමනලී......
ඒ සුවදින් හිත පිරෙන්න...
ආල හාදු වැස්සක් මැද
එන්න සමනලී........
පෙනෙන මානයේ සිටියත්...
නෙලාගන්න ඒ මල මට...
හිමි නැති බව අගවන්නට...
එන්න සමනලී......
අහිමි මලක් නෙලාගන්න...
ලොවට හොරෙන් මගේ වෙන්න
ඇයි තවමත් පමා වෙන්නෙ
එන්න සමනලී..
කදුළු පිරුණු අතීතයෙන්...
මන්දහාස නංවාගෙන....
වසන්තයට ඉගිලෙන්නට....
එන්න සමනලී......








ගොඩක් ස්තූතියි ටූ නංගි..
