හරි පුදුමයි..බලන්නකෝ ගනන් කරලා..(ගණිතයේ සැග&#3

Koalabanti

Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    හරි පුදුමයි බලන්නකෝ ගනන් කරලා. (ගණිතයේ සැග&#35

    ගණිතයේ සැගවුනු රහස් අංක 2න් මම මේ කියන්න යන එක හරිම පුදුමයි. මේක මුලින්ම හොයාගත්තෙ Albrecht Dürer කියන ගණිතඥයා.

    picture0r.jpg


    මේකට මැජික් කොටුව කියලත් කියනවා. මේකෙ තියෙන්නෙ පොඩි කොටු 16ක් තියෙන ලොකු කොටුවක්. මේ පොඩි කොටු 16යේ 1-16 වෙනකන් අංක 16ක් තියෙනවා. හැබැයි පිලිවෙලට නෙමෙයි. පහලින් තියෙන්නෙ ඒක තමයි. කොටුවෙ තියෙන අංක ටික හොදට මතක තියා ගන්නකෝ.

    picture1oj.jpg


    දැන් මේකේ තිරස් අතට තියෙන කොටු 4 ගානෙ(තනි පාටින් තියෙන කොටූ)ගනන් කරලා බලන්නකෝ එකතුව කීයද එන්නෙ කියලා. එකතුව මතක තියා ගන්න.

    picture2bzt.jpg


    සිරස් අතටත් ගනන් කරලා බලන්න.

    picture3mqd.jpg


    දැන් පොඩි කොටු 4ක් මොකක් හරි රටාවක් අනුව තෝරගෙන ගනන් කරලා බලන්නකෝ.
    ඒ කියන්නෙ මේ විදියට.
    :nerd::nerd:

    picture4wp.jpg

    ......


    picture5j.jpg

    .....


    picture6qn.jpg



    මේ විදියටත් බලන්න.:confused:

    picture7x.jpg

    ..


    picture8bk.jpg

    ..


    picture9bfb.jpg



    එතකොට මෙහෙම...:oo:

    picture10c.jpg

    ..


    picture11gj.jpg

    ..


    picture12h.jpg

    ..


    picture13mz.jpg



    හරි පුදුමයි නේද....... :baffled::baffled::baffled:
    හොද නම් ඉතින්....සලකලා යන්න...
     
    Last edited:

    Prabhath02685

    Member
    Jul 2, 2012
    183
    60
    0
    Hell
    ඔක්කොම තිත් හතරයි

    අපේ ඉස්කෝලේ ගණන් සර් ට තිස් කියල කියන්න බැහැ. දත් නැති හින්ද තිත් කියලා කියන්නේ.:lol::lol: