කොලින් මැක්-රේ ...
කොලින් මැක්-රේ ...
සෑහෙන කාලයකින් නූලක් අරගෙන එන්න බැරි වුන නිසා අද නුලක් අඹරන්නයි මේ සුදානම...
අද දවස ගැන කියනවානම් අද 2012 සැප්තැම්බර් 15 වෙනිදා, අදට ලෝකයේ බිහි වෙච්ච දක්ශ රැලි තරග ධාවකයෙකු ලෝකයෙන් සමුඅරගෙන වසර 5ක් පිරෙනවා.
කවුරු ගැනද මේ මම කතා කරන්න ලෑස්ති වෙන්න යන්නේ, ඒ තමයි ස්කොට්ලන්තයට ආඩම්බරයක් වෙච්ච " කොලින් මැක්-රේ " Colin McRae " .
කොලින් වඩාත්ම ප්‍රසිද්ධ වුනේ සුබාරු ලෝක රැලි ශූරතා කණ්ඩායමට "Subaru World Rally Team" හොදම රැලි ධාවන රථයට හිමි සම්මානය
" World Rally Championship Constructors' title" තෙවරක්ම හිමි කරදුන් නිසයි.
මෝටර් රථ ධාවන ක්‍රිඩාවට ඔහු කල සේවය නිසා බ්‍රිතාන්‍ය රැජින නම්බු නාමයක්ද ලබා දී තියෙනවා."Member of the Order of the British Empire"
ආරම්භය
කුඩා කල සිටම තිබු ආසාව නිසාම කොලින් මුල් වරට තෝරා ගන්නේ යතුරු පැදි ධාවන තරගයි. පසුව ක්‍රමයේන් රැලි ධාවකයෙකු වූ
පියාගේ අනුදැනුම යටතේ කොලින් රැලි තරගවලට අවතීර්ණ වෙනවා. ඒ මිනි කූපර් රථයකිනුයි. ඉන්පසු එය විකිනිමෙන් ලත්
මුදලින් " ටැල්බෝල්ට් සන්බීම් " රථයක් ලබා ගන්නා කොලින් ස්කොට්ලන්ත රැලි ශුරතාවයට තරග වදිනවා, මෙය කොලින්ගේ
මුල්ම අන්තර්ජාතික තරගයයි. තරගාවලිය පුරාවටම හොද වේගයක් පවත්වාගෙන ගිය කොලින්ව ලෝකය හදුනා
ගැනෙන්නේ 70 අග දශකයේදි තරග කල " ඇරි වට්නන් " "Ari Vatanen" හට සමාන ධාවකයෙකු ලෙසයි.
ඉන් පසු සැමදෙනා පුදුමයට පත් කරමින් 1988දී මද වේග රථයක් වන "Vauxhall Nova" රථයක් භාවිතා කරමින් ඔහු ස්කොට්ලන්ත ශූරතාවය දිනා ගන්නවා.
1987දී ස්වීඩන් ලෝක ශුරතාවලියේදි වන ස්ථානය ලබා ගන්නා අතරම, එම අවුරුද්දේදීම නවසීලන්ත තරගාවලියේදි 5වන ස්ථානය ලබා ගන්නවා.
ප්රොඩ්රයිව් කණ්ඩායම සමගින් 1991දි සහ 1992දීත් බ්‍රිතන්‍ය රැලී ශුරතාවය දිනා ගන්නා කොලින් හට එය නිසාම සුබාරු ලෝක රැලි කණ්ඩායම සමග එක් වන්නට අවස්ථාව හිමි වෙනවා.
1993-1998
ඉන්පසූ එලඹෙන්නේ කොලින්ගේ තරග ජිවිතයේ හොදම කාලය ලෙස හදුන්වනවා.
1991 සිට 1998 දක්වාම සුබාරු කණ්ඩයාම සමග රැදි සිටිමින් කණ්ඩායමට ප්‍රධාන ශූරතා 3ක් හිමි කර දෙනවා. ඒ 1995,1996, 1997 වසරවලදීයි.
1999-2002
ඉන්පසු 1999දී ෆොර්ඩ් රැලි කණ්ඩායම සමග එකතු වන කොලින් ඔවුන්ගේ නවතම රථය වන " ෆෝකස් " රථය භාවිතා කරමින් තරග වදිනවා
2003දී කලින් සීට්රෝන් කණ්ඩායම සමග සම්බන්ද වෙනවා.
රැලී ධාවන තරගවලට අමතරව කොලින් ලී-මන්ස් තරග සහ ෆෝමියුලා තරගවලටද සහභාගි වී තිබෙනවා.
මැක්-රේගේ ලීමන්ස් රථය ( Ferrari 550-GTS Maranello)
අකල් මරණය
ඒ කොහොම වුනත් මේ අසහාය රැලි ධාවකයගේ අකල් මරණය සිද්ද වෙන්නේ හරිම අවාසනාවන්ත ආකාරයකට, ඒ හෙලිකොප්ටර්
අනතුරකින්, 2007 සැප්තැම්බර් 15 වන දින. මේ අනතුරින් කොලින්ගේ පස් වියැති පුතනුවන්ද මරු දකිනවා. කොලින්ට් මැක්-රේට
ගෞරව පිණිස 2007 ස්කොට්ලන්ත රැලි තරගයේ අවසන් අදියර ඔහුගේ නමින් නම් කරනවා. "Colin McRae Forest Stages" කෙසේ වෙතත් කොලින්ගේ අංකයවූ අංක 1
නමින් රථයක් මෙහිදි ධාවනයට යෙදවූයේ නැහැ. ඒ වෙනුවට කොලින් පැදවු අංක 1 දරන රථය නරඹන්නන්ට සමරු තිලිණ තබන්නට තරග භූමියේම නවතා තිබු බව සදහන් වෙනවා.
2008 දීත් මෙම සමරු තරගය පැවැත්වූ අතර එහිදි කොලින්ගේ පියා ජිමීද " Jimmy McRae " තරග වදිනු කැමරා කාචයේ සටහන් වූයේ මෙලසයි
කොලින් මැක්-රේ ගේ නම යොදාගෙන නිපදවු පරිගනක ක්‍රීඩා පෙලක්ම තියනවා... මේ එයින් කිහිපයක්
මේ තියෙන්නේ ඔහුගේ නමින්ම නිපදවූ රථයක්... ( McRae R4 )
තවත් මෙවැනි විස්තරයකින් ඔබ හමුවන තෙක් , කොලින් මැක්-රේගේ වදනකින්ම අවසන් සටහන තබන්නම්...
" At the end of the day i got involved in all this because i enjoy driving cars and driving them as fast as possible.
If I was going to be remembered for anything I would like it to be for that "
මේ වීඩියෝස් ටිකත් බලලා බම්ප් එකක් දීගෙනම යන්න...