කොහොමද මචන්ල.
.මන් මෙ කියන්න හදන්නෙ..දැන් ඔය කඩ්ඩ තියනවනෙ එ කියන්නෙ ඉන්ගිරිසි
..මට නම් ඔය වචනෙ ඇහෙනකොටත් මල පනිනව
..එ උනට ඉතින් එක් නැතුවත් බැනෙ
..එලකිරි එකෙ ඉන්න ගොඩක් අයටත් මෙ ප්‍රශ්නෙම් අති මන් හිතන්නෙ.මට් නම් මෙක දරුනුවටම බලපාල තියෙන්නෙ
.අපි එ වගෙ උනට එලකිරි එකෙ ඇතිනෙ ඉන්ග්‍රිසි උගන්නන කට්ටිය නැත්නම් හොඩට ඉන්ග්‍රිසි පුලුවන් අයියල අක්කල එහෙම
.ඉතින් එ ගොල්ලන්ට පුලුවන් නම් මෙ thred එකෙ හරි අලුතින් එකක් පටන් අරගෙන හරි අපි වගෙ අයට Grammer ටික හරි කිය දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක් වෙයි ගොඩක් කට්ටියට
.grammer කියන්නෙ වාක්‍යය රටා ටික හරි.එ කියන්නෙ present tense ගත්තොත් english sentense එකයි එකෙ සින්හල තෙරුමයි..එ වගෙ.මන් හිතන්න් එහෙම දෙයක් පටන් ගත්තොත් එලකිරි එකෙ ඉන්න අයට ගොඩක් ප්‍රයොජනවත් වෙඉ නෙද
..ඉතින් එ වගේ එකක් පටන් ගන්න පුලුවන් කවෘ හරි කෙනෙක් ඉන්නවනම් එක කෙරෙන හටි පොඩ්ඩක් කතා කර ගමුද??