යදමින් බැද විලංගුලා
නන්දා මාලිනිය දැනට අවුරුදු තිහකට විතර කලින් 'පවන'ට කිව්ව මේ ගීත වඩාත් වලංගු වෙන්නේ අදට නේද.

...
යදමින් බැද විලංගුලා මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු ඇන ඇගිලි තලා දෙතිස් වදය පමුණුවන්න
අලුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්
කකා බිබී නටන අතර නරුම යහළු යෙහෙලියන්
පන්දු කෙලින අතර ඉහල පාසල් වල අමනයින්
රට ගිනි ගෙන ඇති වග දුටු මගේ එකම පුතනුවන්
එගිනි නිවන මග සෙවීම වරදක් දැයි මට කියන්
ගිනි ගන්නා රටක කෙලින මී හරකුන් වැනි පුතුන්
කුමටද මට මහා විරුවෙකි සිරගෙයි මල මගේ පුතුන්
කෝටි ගණන බිහිවේවා මගේ පුතු වැනි තව පුතුන්
දිවි මව් ලෙස මම ඉන්නම් එවං පුතුන් ලග උතුම්

උපුටා ගැනීම -http://www.facebook.com/kannangaradharuwo