You Tube videos බාන්න ලේසි ක්‍රමයක්!

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    You Tube videos බාන්න ලේසි ක්‍රමයක්!

    You Tube videos බාන්න ලේසි ක්‍රමයක්!

    you1.png


    අපි youtube එකෙන් video ඩවුන්ලෝඩ් කරනකොට නොයෙක් ක්‍රම හාවිතා කරනවා... Youtube Downloader , ATUBE CATCHER,IDM... වගේ ඒවා යොදාගන්න පුළුවන් ...තවත් ඒවා තියෙනවා....ඉතින් මේ කියන්න යන්නේ ඒවා මොකුත්ම නැතිව Youtube video ඩවුන්ලෝඩ් කරන විදිහක් ගැන...මම හිතනවා video බාගන්න අයට මේ ක්‍රමය ගොඩක් වැදගත් වෙයි ...
    හරිම මුලින්ම http://www.youtube.com ඩවුන්ලෝඩ් කලයුතු video එක මත ඩබල් ක්ලික් කර එය ඕපන් කරගන්න. එවිට ඇඩ්‍රස් බාර් එකේ තියෙන ලින්ක් එක මෙන්න මේ විදිහටයි,


    you2.png



    දැන් youtube.com කියන තැනට ඉදිරියෙන් SS එකතු කරලා Enter KEY එක ඔබන්න.
    මෙන්න මේ වගේ,

    you3.png



    එවිට පහත රූපයේ පරිදි video එක ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍ය ලින්ක් අපට ලබාදෙනවා...
    එතනින් අපට ගැලපෙන එක තෝරාගන්න පුළුවන්..මේවගේ,

    you4.png



    සමහර විට මේක දන්න අයත් ඇති:yes:
    නොදන්න අයත් ඇති:D

    කට්ටියට දැනගන්න අඩුගානෙ බම්ප් එකක් වත් දාගෙන යන්න:yes:

    මොනව නැතත් කොමෙන්ටුවක් කොටන්න;)

    ඕන්න මම ගියා:D

    මම මේක ගැන දැන ගත්තෙ මෙන්න මෙයාගෙන්
    http://www.sanjaya-ranasinghe.com
    එයාටත් ස්තූති කරනවා මේ වෙලාවෙ
    :yes:
    11.gif

     
    Last edited:

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    IDM uth hodai neda? habai ithin mekath vatinawa oye crack versions nathi welawata

    Ow ow maath IDM thama use karanne:rofl:
    mama kiyanne owa mukuth nathi welawaka meka wedagath:yes:
    Btw elazz kolla:D

    U r welcome bro:yes:

    http://keepvid.comඕකෙනුත් පුලුවන් මචන් රෙප් පස්සේ දෙන්නම්:)
    You have given out too much Reputation in the last 24 hours, try again later.:(

    Elazzz kolla:yes: