ඉගෙනගත්තොත් බබා හම්බ වෙයි

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඉගෙනගත්තොත් බබා හම්බ වෙයි

    ඔන්න බලපන්

    අපි අවුරුදු 6දි ඉස්කෝලේ යනවා
    අවුරදු 10 දී ශිෂ්ත්ය්වය කරනවා
    අවුරුදු 16 දී සාමාන්යය පෙල කරනවා
    ඊට පස්සේ උපෙට ක්ල්ස් යනවා
    පලවෙනි පාරෙන් ගොඩ ගියොත්
    එතකොට විභාගේ ලියනකොට අවුරුදු 19යි
    රිසාල්ට් එනකොට අවුරුදු 20යි
    කැම්පස් පටන්ගන්නකොට අවුරුදු 21

    ඊට පස්සේ දෙවියන්ගේ පිහිටෙන් ස්ට්ර යික් එහෙම නැතුව අවුරුදු 25 වෙනකොට එලියට එන්න පුලුවන්
    ඒත් බලපන් මං ඉහලින් කියලා තියෙන්නේ වෙන්න පුලුවනු හොන්දම විදිහ
    ඒත් දැන් මෙහෙම වෙන්නේ නෑනි
    දැන් එව්වෝ තුන්වෙනි පාර තමා කැම්පස් යන්නේ
    ස්ට්රඑයික් ඒවා මේවා ආවම අවුරුදු තිහ වෙනවා ‍ජොබකට යනකොට
    ඊට පස්සේ ‍‍ජොබ් එකෙත් කට්ට කාලා පොඩි ස්ථාවර මට්ටමකට ඇවිත් කසාද බදිනකොට අවුරුදු 35යි

    බාගෙට නාකි වෙලා තමා බන්දින්න වෙන්නේ

    මා මහලු වයසේ බැරිය වැඩ දැන් පෙර සේ

    මේ යන සිස්ටම් එකෙන් කෙලවෙන්නේ අපිට‍ම තමයි

    ඉන්ටර්නැෂනල් යන ගොඩක් උන් උපෙ කරන්නේ නෑ
    පදනම් මගුලක් කියලා මොකක්ද එකක් කරනවා සාපෙන් පස්සේ
    එතකොට උන් අවුරුදු 20 වෙන කොට උපාධියකුත් අරන්
    අපේ එව්වෝ කැම්පස් යන්න හදනකොට ඉන්ටනර්නැෂනල් යන උන් අවුට් වෙනවා
    අවුරුදු 25 වෙනකොට හොන්ද ‍ජොබක් සෙට් කරන් ලෙසටම ඉන්න පුලුවන් උන්ට
    ඒත් අපිට

    මං තව කියන්න යන්නේ නෑ උඹලම හිතාගනින් අපිට අපේ උන්ට වෙන්න හදන දේ
     
    • Like
    Reactions: sarpaya and c2r

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    හෙහ් හෙහ්
    මං මේ ටැක් එකෙන් පිට පැන්න එකෙක් බන්
    මගේ වයස 22යි
    මං දැන් තමයි උපෙ කරන්නේ
    ඒත් මං මසෙකට රුපියල් ලක්ෂයක් හම්බ කරනවා මචං
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    හෙහ් හෙහ්
    මං මේ ටැක් එකෙන් පිට පැන්න එකෙක් බන්
    මගේ වයස 22යි
    මං දැන් තමයි උපෙ කරන්නේ
    ඒත් මං මසෙකට රුපියල් ලක්ෂයක් හම්බ කරනවා මචං

    BORU :baffled:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo

    හෙහ් හෙහ්
    ඇයි විශ්වාස නැද්ද
    මං බයිසිකල් සේල් එකක් කරනවා
    2013 උසස් පෙල ගණිත අංශයෙන් කරන්න සූදානම් වෙනවා
    ඒ අතරේ තිමාණ සජීවිකරණ සහ දෘෂ්‍ය ප්‍රයෝග ගැන ඉගෙන ගන්නවා
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මමනම් කියන්නෙ පුලුවන් තරම් ප්‍රයිවට් ඉගෙනගනිල්ල කියලයි. සල්ලි නැත්නම් පාට් ටයිම් ජොබක්වත් කරනගමන් කරහල්ල
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මමනම් කියන්නෙ පුලුවන් තරම් ප්‍රයිවට් ඉගෙනගනිල්ල කියලයි. සල්ලි නැත්නම් පාට් ටයිම් ජොබක්වත් කරනගමන් කරහල්ල

    ඇත්තටම එහෙම කරන එක තමයි හොන්ද
    ලංකාවේ නිදහස් අධ්‍යාපනයක් නෑ
    ලංකාවේ තියෙන්නේ නොමිලේ දෙන අධ්‍යාපනයක්
    ඒකයි කේස් එක
    තමන්ගේ දක්ෂතා අනුව තමන් කැමති field එකකට යන්න බෑ
    සූත්‍රයෙන් එන එකය තමයි යන්න වෙන්නේ
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    1000% agree with u
    international svhool giya godak aya awrudu 21 wenakota thaman kamathima field ekakin degree eka finish karala job ekatath gihin.lankawe best ma result gattha lamayek government uni gihin out wela first job ekata yanakota ara international school giya same age lamaya e company eke godak loku post ekakata gihin
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    Mama international sch nam neme rate thanak thina gov sch ekakata giye monawa unath mage private adahasa nam gov sch hodai international sch walata wada mokada lankawe internationaly piliganimak thina international sch 4 5 i thinne 90% kma thinne international kiyala board ,mama joliyata wage 2011 a/l th kara eth mama dan mage degree eke 2 1/2 yr complete karala .anith un thama campus yanna balagena innawa.
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    methanadi wadhagathma de thamai international school yana un privet campus gihin (salli dena eka wena kathaawak) "thaman kamathi" field eken degree eka gannawah...
    government cmpus yana unta "thaman kamathi" field ekata yanna wenne naha...
    UGC eka dena degree eka thamai kranna wenne...
    Mama nam kiyanne UGC eka course select karana kramaya saadhaarana naha kiyala...