Windows 7 Update කරලා නැත්නම්
මේක Follow කරන්න
මෙතන මූලික සිද්ධාන්තය තමයි Ubuntu හරහා Windows 7 වල Password එක Recovery කරගැනීම,,
මේක ඉවර වුනාට පස්සේ ආයි Password එක නැති වෙන එක වළක්වන්න මේක Follow කරන්න
Windows Explorer එකේ Address bar එකේ (My Computer වගේ Open කරන්න එතකොට ඒක Open වෙන Window එකට කියන්නේ Windows Explorer එක කියලයි) Type කරන්න
Quote:
|
Control Panel\All Control Panel Items\User Accounts
|
ඊට පස්සේ වම් අත පැත්තේ පෙනෙවී Create Password Reset Disk කියලා Option එකක්.
දැන් මේක Click කරලා තෝරන්න Reset Disk එක (සාමාන්‍යයෙන් මේක Pendrive එකක් හෝ Floppy Disk එකක් වෙන්න පුලුවන්) ඊට පස්සේ හදලා ඉවර වුනාට පස්සේ, මේක පරිස්සම් කරලා තියාගන්න ,පස්සේ Password එක ආයි නැති වුනොත්.. Windows Login Menu එකේදි Password එක එක සැරයක් ගහන්න ඊට පස්සේ ඒක වැරදි නම් යටින් Option එකක් පෙන්වයි Recover කරගන්න , මේක Click කරලා තමන්ගේ Pen එක Detect වෙන්න දෙන්න දැන් හැම සැරේකම තමන්ට ප්‍රශ්ණයක් ආවොත් මේ Recover Disk Method එක use කරලා Password එක Recovery කරගන්න පුලුවන් Ubuntu දන්න ඕන නෑ :-)