Quote:
Originally Posted by Mal Baba
BrRip Eka DVD Ekakata Gehuwa Nam Pattama Quality Thiyenawa
Video N Audios
Maru Pahara Hode
Den Ape Peththe Sinhala Sub Ekkama Thamai Sale Karanne
Sub Eka Sup Karana Eka Kawuda Kiyala Ahanna Epa
|
මේකයි මචං.. ඔය dvd අරගන්න ගොඩක් අය තනි ෆිල්ම් එක තියෙන dvd ගන්නෙ ගොඩක් අඩුවෙන්.. උන් හොයන්නෙ කලෙක්ෂන්.. ගොඩක් ටැමිල්, හින්දි වගේ.. හැබැයි ඒවට අනිවා සිංහල සබ් තියෙන්නත් ඕන.. වැඩේ ගොඩක් අමාරුයි මචෝ.. ඒක මම හොදටම දන්නවා.. ලේසි නෑ..
Quote:
Originally Posted by |MadMan|
Malasiya inna ekekta kiyala genna ganin machan! crazybuddy kiwwa wage DvD walata gahana eka wenuwata Pen walata denna try ekak diyan. dan ena Games kohomath DvD 2k 3k wage thiyenawa ne bun 
|
ගාල්ලෙ ෂොප් එකක් තියෙනවා මචං.. මම හොදට දන්නවා.. පොර dvd කරන්නෙ නැහැ.. data තමා රයිට් කරන්නෙ.. avi, mkv, divx.. ඉතින් ඌට පට්ට බිස්නස්.. හැමදාම ෆිල්ම්ස් ගන්නවා.. ටෙරාබයිට් හාඩ් ගාණක් තියෙනවා උගේ ගාව ෆිල්ම් පුරවපු.. නැති මගුලක් නෑ.. ඕනම ගේම් එකකුත් තියෙනවා.. පොර කරන්නෙ මචං ෆිල්ම් 6ක් ගහනවා රුපියල් 140කට.. ඒකෙන් වාසි කිහිපයක් තියෙනවා මචං.. එක තමයි පාරිබෝගිකයට ගොඩක් පහසුයි.. තමන්ට ඕන චිත්‍රපට හයක් දාන්න පුළුවන් නිසා.. අනිත් එක ඌටත් පහසුයි කවර ප්‍රින්ට් කරන්න ගාණක් යන්නෙ නැති නිසා.. වැදගත්ම දේ ෆිල්ම් එක පට්ට කොලිටිනේ.. පෙන් එකටත් දානවා රුපියල් 30යි එක ෆිල්ම් එකක්.. ගේම් රයිට් කරන්නෙ එකක් රුපියල් 100 වෙන්න.. හැබැයි dvd හය හත තියෙන ඒවා 60 ගානෙ ගහලා දෙනවා.. ඒ වගේම Tv Series පවා තියෙනවා.. නියම බිස්නස් එක ඒක.. දවසට කොහොමත් 10000 පන්නනවා..
දැන් කොහොමත් මචෝ කොම් එකේනේ ගොඩක් අය ෆිල්ම් බලන්නෙ.. අනික avi, divx වගේ ඒවා ප්ලේයර් එකේ, tv එකේ වැඩ කරනවනේ.. ඒක නිසා ඒකෙන් බලන්නත් පුළුවන්..
Quote:
Originally Posted by Mal Baba
ඔහොම අයිටම් එකක් තියෙනව මචන් අර
පිට කොටුවෙ ගුණසිංහ පොත් එක පැත්තට යනකොට මල් වත්ත රෝඩ් සයිඩ් එකේ ඉදල
සීඩී ඩීවීඩී සෙල් කරන ලොකු කඩයක් තියෙන්නෙ
උන්ගෙ අලි මැශින් දෙක තුනක් තියෙනව තමයි.
තව ඇතුළෙ පාරෙත් පොට් එකක් තියෙනව
අඩුවට සීඩී ඩීවිඩී තියෙන
|
අපෝ පිස්සු හැදෙනවා බං.. මමත් දවසක් ගියා.. ඒ ගිහින් තමා මම සීන් එක හොරා බලන් හිටියෙ.. මුන් මෙච්චර රයිට් කරන්නෙ කොහොමද කියලා.. ඔක්කොම ඉන්නෙ දෙමළ අයයි මුස්ලිම් අයයි.. එක සිංහල පුලුටක් නෑ බං ඒ හරියෙ ඔය බිස්නස් එක කරන..