ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ICC T20 World Cup 2012- Sri Lanka
Reply
 
Thread Tools Display Modes
(#1)
Old
බන්ටු's Avatar
බන්ටු බන්ටු is offline
Senior Member
බන්ටු is a glorious beacon of lightබන්ටු is a glorious beacon of lightබන්ටු is a glorious beacon of lightබන්ටු is a glorious beacon of lightබන්ටු is a glorious beacon of lightබන්ටු is a glorious beacon of lightබන්ටු is a glorious beacon of lightබන්ටු is a glorious beacon of lightබන්ටු is a glorious beacon of lightබන්ටු is a glorious beacon of lightබන්ටු is a glorious beacon of light
 
Posts: 1,595
Join Date: Jun 2012
Location: London - United Kingdom
Send a message via Skype™ to බන්ටු
check ICC T20 World Cup 2012- Sri Lanka - 09-20-2012, 12:24 AM

Cricket කිව්වොත් ලංකාව, ලංකාව කිව්වොත් cricket . මේ විදියට තමයි අපේ පුංචි ලංකාව හදුන්වන්න ලේසිම ක්‍රමේ. ඇත්තටම cricket ඇරුනහම ලංකාවේ අනික් දේවල් (බොහෝ විට )ඒ අවශ්‍ය standard එකට නෑනේ? මේ පාර සත්කාරකත්වය අරගෙන T20 world cup එක ලංකාවේ පවත්වන්න පුළුවන් එකනම් ලාංකිකයෙක් හැටියට මට වගේම අනික් අයටත් ලොකු ආඩම්බරයක් අභිමානයක් වෙන්න ඇති. පෙරහුරුවකටත් එක්ක අඩුපාඩුකම් මැද්දේ උනත් SLPL තරගාවලියක් පවත්වපු එක අගය කරන්න ඕන කරුණක්. Senior crickters ලට ඕන rhythm එක ගන්නත් ඒ වගේම අලුත් දක්ෂයෙක්ට ඉස්සරහට එන්නත් ලොකු අවස්තවක් එකෙන් ලැබුන. එනිසා තමයි දිල්ෂාන් මුනවීරලව අපි අඳුන ගත්තේ. පස්සේ බලපුවහම නාලන්දීයෙක්. ඉතින් මමත් ආදී නාලන්දීයෙක් විදියට ඒ ගැන සතුටු වෙනවා. මුණවීර විතරක් නෙමෙයි තව නවකයෝ කීප දෙනෙක් pool එකට ආවා. මගේ කතන්දරේට මෙහෙම ප්‍රවේශයක් ගත්තත් කියන්න හදන කතාව ටිකක් වෙනස්. SLPL ගැන කිව්වට ඒ ගැන නෙමෙයි කියන්න හදන්නේ. හොඳ දේ අගය කරන්නත් ප්‍රේක්ෂකයෙක් හැටියට වැරැද්ද විවේචනය කරන්නත් මම කැමතියි. එනිසයි SLPL අගය කරේ.



ඊයෙන් පටන් ගත්ත මේ තරගාවලියේ සංවිධානය SLPL එකේ ඉතුරු උන ඒවාට තව මොන මොනවා හරි දාල අටවල ගත්තයි කියල තමයි මටනම් පෙන්නේ. සංසන්දනය කරලා බලපුවහම ඒ දෙකේ ලොකු වෙනසක් නෑ. එහෙම උනත් කමක් නෑ අර IPL කියන ඉන්දියන් කාරයින්ගේ ජරාව කොපි නොකර. IPL එකේ තියන ඒවා ඒ විදියටම කැත නැතුව ඔබ්බල තියනවා. අපි ලාංකිකයෝ, අපිට තියෙන්නේ ඉන්දියානු ආභාෂය ද? අපිට කියල වෙනම අනන්‍යතාවයක් නැද්ද? ඇයි අපේ දේ දාන්න බැරි? Ground එකේ backgrund music වලට 6*8 සිංහල සින්දුවක් නැත්තම් English එකක් දාපන්කෝ hindi tamil නොදා. පපර band උනත් ගහන්නේ hindi නැත්තම් tamil . උඹල හිතපල්ලා මේවා අහන ඉන්න ඉන්දියන් කාරයෙක් කොහෙන්ද හිනාවෙන්නේ කියල? නිකන් අපි පීචන් වගේ හැගීමක් හිතට දැනෙන්නේ නැද්ද?



තව Reliance හැට්ට අන්දලා ගෑනුන්ව නටවන කැත? නැටුවට අවුලක් නෑ බලන් ඉන්න අනික් එවන්ට නොන්ඩියට හිනා වෙන්න ඉඩ නොතිය. මන් මෙහෙම කිව්වහම දේශප්‍රේමයෙන් මත වෙච්ච එකෙක් කියයි අපිට පුළුවන් හැටියට කරපු දේ අගය කරන්න ඉගෙන ගනින් කියල. පුළුවන් හැටියට නෙමෙයි ඕනෑවටත් වඩා හොඳට කරන්න පුළුවන් දක්ෂයෝ ලංකාවේ ඉන්නවා. වෙලා තියෙන්නේ බෝජන වළදන්නේ එකම පිරිසක්, අනික් අයට no chance .



ඒ මදිවට කමල් දේශප්‍රිය කාරයද කොහෙද loud speaker එකකින් මහා හය්යෙන් බෙරිහන් දෙනවා. මේ වගේ තරගාවලියකට එහෙම දෙයක් අවශ්‍යද? ඊයේ match එකේදී මම අහගෙන DLF IPL කියල උන්ටම අවේනික නලා සද්දයක් ගියහම මිනිස්සු පිස්සෝ වගේ හය්යෙන් බෙරිහන් දෙන්නේ? අන්න එකත් කොහෙද අස්සක් ඉඳන් මහා හය්යෙන් ඇහුන. විලි ලැජ්ජයි නේ? ඇයි අපේ මිනිස්සුන්ට මේවා තේරුම් ගන්න බැරි? මුලින් කිව්වා වගේ මම වැරැද්ද විවේචනය කරන්නේ අපේ සංවිධායකයෝ මේවා දැන දැනමයි organise කරන්නේ. මේකෙන් අනාගතේ වෙන හානිය? දෙමල මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගේ කියල අනන්‍යතාවයක් තියනවා. Muslim උනත් එහෙමයි. එතකොට සිංහල අපි? මේ ජාතිවාදය නෙමෙයි, අපේ ගොන්කම් ගැනයි කැත කරන්නේ. ඒ නිසා වරදවා හිතන්න එපා. SLPL අඩුපාඩුකම් තිබ්බට ICC T20 එහෙම නැතුව පවත්වන්න ඕන කියන එකයි මගේ අදහස.



ශ්‍රී ලංකා team එකට ලංකාවේ team ස්පොන්සොර් කෙනෙක් නෑ. මහ ලොකුවට කියන්නේ "ගන්න අපේ දේ" කියල. Tv adds දාන්නේ international market එකත් අල්ලපු ගානට. එත් සල්ලි තියන company යක් ලංකාවේ නෑ. එකටත් indiyan කාරයෙක් කොක්ක ගහල. තව ටික කාලයක් ගියහම ඉන්දියන් එවන්ට ඕන විදියට ලංකාවේ cricket හසුරවයි. SLPL උනත් ලංකාවේ සල්ලි වලින් කරන්න ඕන. මේ යන විදියටනම් ලංකික අපේ අභිමානය නැත්තටම නැති වෙනවා. බලධාරියෝ කියල ජාතියක් ඉන්නේ, අන්න එයාලට මේක නවත්තන්න පුළුවන්. එහෙම උනොත් ලැජ්ජාවක් බයක් නැතුව කොන්ද කෙලින් තියන් ඉන්න පුළුවන් ශ්‍රී ලාංකිකයෝ ටිකක් ඉතුරු වෙයි.

ලංකාවට ජය !!!




අදහස් උදහස් හා සංවාදයට විවෘතයි

මීට බන්ටු
Reply With Quote
(#2)
Old
PMUB's Avatar
PMUB PMUB is offline
Senior Member
PMUB is just really nicePMUB is just really nicePMUB is just really nicePMUB is just really nicePMUB is just really nicePMUB is just really nicePMUB is just really nicePMUB is just really nice
 
Posts: 4,239
Join Date: Apr 2012
Location: da gedara
09-20-2012, 12:34 AM

TFS
රට ගොන් ජෝක් එකක් වී අවසන්
Reply With Quote
(#3)
Old
ruwanjrc's Avatar
ruwanjrc ruwanjrc is offline
Senior Member
ruwanjrc is a glorious beacon of lightruwanjrc is a glorious beacon of lightruwanjrc is a glorious beacon of lightruwanjrc is a glorious beacon of lightruwanjrc is a glorious beacon of lightruwanjrc is a glorious beacon of lightruwanjrc is a glorious beacon of lightruwanjrc is a glorious beacon of lightruwanjrc is a glorious beacon of lightruwanjrc is a glorious beacon of lightruwanjrc is a glorious beacon of light
 
Posts: 12,268
Join Date: Sep 2010
Location: කෙහෙල් ගහේ
Send a message via Yahoo to ruwanjrc
09-20-2012, 12:38 AM

Siraa kathaawa machan
Balapan mun Tamil n Hindi Songs daana hati mata oya DJ karana eka maranna hithenawa . paraya
Dance karana ewun dakkama Match epaa wenawa. {School kelloda koheda}

Meka Comedy Countryak

Last edited by ruwanjrc; 09-20-2012 at 12:40 AM.
Reply With Quote
(#4)
Old
Thilinacba's Avatar
Thilinacba Thilinacba is offline
Senior Member
Thilinacba is just really niceThilinacba is just really niceThilinacba is just really niceThilinacba is just really niceThilinacba is just really niceThilinacba is just really niceThilinacba is just really niceThilinacba is just really niceThilinacba is just really niceThilinacba is just really nice
 
Posts: 8,499
Join Date: Sep 2006
Location: ගෙදර :P
Send a message via MSN to Thilinacba
09-20-2012, 12:46 AM

agree ,the way its going now soon its gonna be a colony of india :/
Reply With Quote
(#5)
Old
Honest-killer's Avatar
Honest-killer Honest-killer is offline
Senior Member
Honest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of light
 
Posts: 12,085
Join Date: Feb 2012
Location: http://tinyurl.com/cu7u4xs
Send a message via ICQ to Honest-killer Send a message via AIM to Honest-killer Send a message via MSN to Honest-killer Send a message via Yahoo to Honest-killer Send a message via Skype™ to Honest-killer
09-20-2012, 12:58 AM

0.0 අපේ උන්ට හරියට කොපි කරන්නවත් තේරෙන්නෙ නෑ
Reply With Quote
(#6)
Old
බන්ටු's Avatar
බන්ටු බන්ටු is offline
Senior Member
බන්ටු is a glorious beacon of lightබන්ටු is a glorious beacon of lightබන්ටු is a glorious beacon of lightබන්ටු is a glorious beacon of lightබන්ටු is a glorious beacon of lightබන්ටු is a glorious beacon of lightබන්ටු is a glorious beacon of lightබන්ටු is a glorious beacon of lightබන්ටු is a glorious beacon of lightබන්ටු is a glorious beacon of lightබන්ටු is a glorious beacon of light
 
Posts: 1,595
Join Date: Jun 2012
Location: London - United Kingdom
Send a message via Skype™ to බන්ටු
09-30-2012, 07:29 PM

අපෝ ලිව්වටත් පාඩුයි. නොදකින්.. !!
තූ තොපිල




Reply With Quote
(#7)
Old
1118lakmalkumara's Avatar
1118lakmalkumara 1118lakmalkumara is online now
Senior Member
1118lakmalkumara is a glorious beacon of light1118lakmalkumara is a glorious beacon of light1118lakmalkumara is a glorious beacon of light1118lakmalkumara is a glorious beacon of light1118lakmalkumara is a glorious beacon of light1118lakmalkumara is a glorious beacon of light1118lakmalkumara is a glorious beacon of light1118lakmalkumara is a glorious beacon of light1118lakmalkumara is a glorious beacon of light1118lakmalkumara is a glorious beacon of light1118lakmalkumara is a glorious beacon of light
 
Posts: 12,165
Join Date: May 2009
Location: For Rent
Send a message via MSN to 1118lakmalkumara Send a message via Yahoo to 1118lakmalkumara Send a message via Skype™ to 1118lakmalkumara
09-30-2012, 07:33 PM

Hmmmmmmmmmm


Ada Match Eke Ekektawath dinnanna bariwa giyoth hodai sama wenneth nethuwa
Reply With Quote
(#8)
Old
hansa1018's Avatar
hansa1018 hansa1018 is offline
Senior Member
hansa1018 is a name known to allhansa1018 is a name known to allhansa1018 is a name known to allhansa1018 is a name known to allhansa1018 is a name known to allhansa1018 is a name known to allhansa1018 is a name known to allhansa1018 is a name known to allhansa1018 is a name known to allhansa1018 is a name known to allhansa1018 is a name known to all
 
Posts: 15,305
Join Date: Sep 2008
Location: Colombo
09-30-2012, 08:06 PM

Quote:
Originally Posted by බන්ටු View Post
අපෝ ලිව්වටත් පාඩුයි. නොදකින්.. !!
තූ තොපිල





කම්මැලි යකෝ කියවන්න...............
Reply With Quote
(#9)
Old
dotaxxx dotaxxx is offline
Senior Member
dotaxxx has a spectacular aura aboutdotaxxx has a spectacular aura about
 
Posts: 775
Join Date: Jun 2012
09-30-2012, 08:13 PM

ow bn ona tharam hakiyawa thiyena ewun innawa ape lokkonge pada wadi aka nisa ratata kela wenakam danne neha ane hodai
Reply With Quote
(#10)
Old
බන්ටු's Avatar
බන්ටු බන්ටු is offline
Senior Member
බන්ටු is a glorious beacon of lightබන්ටු is a glorious beacon of lightබන්ටු is a glorious beacon of lightබන්ටු is a glorious beacon of lightබන්ටු is a glorious beacon of lightබන්ටු is a glorious beacon of lightබන්ටු is a glorious beacon of lightබන්ටු is a glorious beacon of lightබන්ටු is a glorious beacon of lightබන්ටු is a glorious beacon of lightබන්ටු is a glorious beacon of light
 
Posts: 1,595
Join Date: Jun 2012
Location: London - United Kingdom
Send a message via Skype™ to බන්ටු
09-30-2012, 08:14 PM

Quote:
Originally Posted by hansa1018 View Post

කම්මැලි යකෝ කියවන්න...............
වැලක් දැම්මනම් කෙල පෙර පෙර බලයි..
Reply With Quote
Reply

Bookmarks

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.10876 seconds with 6 queries