ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Entertainment > New Music
Reload this Page KaTta's Playlist
Reply
 
Thread Tools Display Modes
(#1)
Old
මම කට්ටා මම කට්ටා is offline
Senior Member
මම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of light
 
Posts: 6,166
Join Date: May 2012
cool KaTta's Playlist - 09-20-2012, 07:25 PM

මචන්ලා මම ලොකු වැඩක් පටන් ගන්නය් කියලා හදන්නේ. මේ Thread එක අනෙකුත් Thread වගේ එක දවසින් දාලා ඉවර කරන එකක් නෙමේ. මම මේ Thread එක මට පුලුවන් කාලයක් ඇදගෙන යන්න කියලා තමා කල්පනාව. මම මේ Thread එක දිගටම කරගෙන යන්නේ සිංදු අහන්න කැමති එලකිරියේ ඔයාලා වෙනුවෙන් සහ සිංදු අහන්න කැමති අන්තර්ජාලය භාවිතා සියලුම සහෝදර සහෝදරියන් වෙනුවෙන්. මම මේ Thread එකේ සිංදු පෝස්ට් කරනවා ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍යය ලින්ක් එකත් එක්ක. මම ඒ පෝස්ට් කරන ලින්ක් එක www.mediafire.com වෙබ්සයිට් එකට මම විසින්ම අප්ලෝඩ් කරපු සිංදු වල ලින්ක්. එතකොට වෙනින් වෙබ්සයිට් එක්ක සම්බන්ධතා ගැටුම් ඇති කර ගන්න ඕනේ නෑ එයාලගෙන් සිංදු ගත්තා කියලා. අනිත් එක ඩවුන්ලෝඩ් කරන ඔයාලටත් ගොඩක් පහසුය් www.mediafire.com එකෙන් සිංදු ඩවුන්ලෝඩ් කර ගන්න එක.
මෙහිදී මම කැමති සිංදු, අලුත් සිංදු, පරණ සිංදු මට හැකි පමණින් අප්ලෝඩ් කරලා පෝස්ට් කරන්නම්.

මේ Thread එකට ඔයාලටත් පුලුවන් සම්බන්ධ වෙන්න. ඔයාලා ගාව පරණ සිංදු තියනවානම් දුර්ලබ ඝනයේ ඒවා ඉන්ටර්නෙට් එකට අප්ලෝඩ් කරලා මේ Thread එකේ පෝස්ට් කිරීමෙන් මට සහයෝගයක් දක්වන්න.

ඇත්තටම මම මේ Thread එක දැමීමේදී එහෙම නැත්නම් පෝස්ට් දැමීමේදී මම මගේ පහසුව ගැන හිතන්නේ නෑ. මම හිතන්නේ මේ Thread එකෙන් සිංදු ඩවුන්ලෝඩ් කරන, Thread එක බලන ඔබගේ පහසුව ගැනය්.

මම ඒ වෙනුවෙන් කරන කැප කිරීම Thread එකේ පෝස්ට් දාන ඔයාලගෙනුත් ඉල්ලනවා.
මෙච්චරය් කරන්න තියෙන්නේ. ඔය මම පල්ලෙහා කියලා තියන විදිහට පෝස්ට් දමන්න කියන එක විතරය් මගේ එකම ඉල්ලීම.

01.එක පෝස්ට් එකකට එක සිංදුවක් විතරක් ඇතුලත් කරන්න.
02.පෝස්ට් එකක් දැමීමේදී පෝස්ට් එකේ උඩ තියෙන Title කියන තැන ඔයාලා දාන සිංදුවෙ නම මතක ඇතිව ඉංග්‍රීසි අකුරු වලින් ටයිප් කරන්න.
03.පෝස්ට් එකේ සිංදුවේ නම ටයිප් කරන කොට සිංහල සින්දුවක් නම් ඒක සිංහල අකුරු වලිනුය් ඉංග්‍රීසි අකුරු වලිනුය් කියන අකුරු ජාති දෙකෙන්ම වෙන වෙනම ටයිප් කරන්න.
04.එහිදී ඔයාලා අකුරු ෆොන්ට් සයිස් 4 න් වගේ දාන්න.
05.අනිත් එක සිංදුවේ නම ලස්සනට මැදින් වැටෙන විදිහට Center කරලා දාන්න.
(පුලුවන්නම් විතරක් අකුරු වල පාට නිල් පාටින් දාන්න)
06.ලින්ක් එක දානකොට ලින්ක් එක අන්තිමටම දාන්න.
පෝස්ට් එකේ මුලු ඔක්කොම බෝල්ට් කරලා ඉන්සර්ට් ලින්ක් ක්ලික් කරලා ලින්ක් එක දෙන්න.

හරි මම දැන් ඔය කියපු ටික පල්ලෙහා ස්ක්‍රීන් ශොට් ටිකකිනුත් පෙන්නනම්

මම මේ ඔය කිව්ව ටික අහලා කවුරුත් මුකුත් හිතන්න එපා. මොකද මම එහෙම කිව්වේ.ඒ විදිහට ගානට ලස්සනට පිලිවෙලට තියනකොට ත්‍රෙඩ් එක බලන අයට වගෙම සිංදු ඩවුන්ලෝඩ් කරන අයටත් ඒක ගොඩක් පහසුවක් වෙනවා. අනිත් එක අන්තිමට පිලිවෙලය් ලස්සනය් එක්ක ලස්සන ත්‍රෙඩ් එකක් ලැබෙනවා. පෝස්ට් එකක් දාන්න කලින් Title කියන Box එකේ සිංදුවේ නම ඉංග්‍රීසියෙන් දාන්න මතක ඇතුව. එතකොට google එකේ මේ සිංදුව search කලොත් මේ පෝස්ට් එකත් Result එකට සෙට් වෙය්. පෝස්ට් දාන අයට ටිකක් කරදර වැඩක් වුනත් ගොඩාක් දෙනාගේ පහසුව ගැන හිතලා ඒ විදිහට පෝස්ට් දාන්න කියලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා..

ඔන්න මචන්ලා තව එකක් කියන්න තියනවා. ඔයාලට සිංදුවක් හොයන්න ඕනා නම් මේ මුලු ත්‍රෙඩ් එකේම දාගෙන හොයන්න එපැය් සිංදුව තියනවද කියලා. ඒක කට්ටියට අමාරු වැඩක් නිසා ඒකට සරල සුකම විසදුමක් තියනවා.ඉන්න මම ඒක කියන්නම්.

එලකිරි එකේ ඔය උඩම තියෙන්නේ search කියලා click කරන්න පොඩි item එකක්.
එන්න ඒක click කරල එකට Show Posts කියන එකට ටික් එක දාන්න. ඊට පස්සේ search කරන්න ඕන කරන සිංදුවේ නම ටයිප් කරලා search කරන්න. අනිවා ඩෙෆා තියනවනම් එය් එතකොට සිංදුව.

ඔන්න මම ඒ ටිකටත් ස්ක්‍රීන් ශොට් ටිකකුත් ගහල වැඩේ කියලා දෙන්නම් අපෙ බබාලා ටිකට

කට්ටිය කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා
ඔයාලගේ අදහස් තමා මට මේ දේ කරගෙන යන්න ශක්තියක් වෙන්නේ

Last edited by මම කට්ටා; 09-21-2012 at 11:58 AM.
Reply With Quote
(#2)
Old
මම කට්ටා මම කට්ටා is offline
Senior Member
මම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of light
 
Posts: 6,166
Join Date: May 2012
cool Hadaganna Me Hitha Mage.mp3 free download - 09-20-2012, 07:26 PM

Hadaganna Me Hitha Mage

හදා ගන්න මේ හිත මාගේ

Last edited by මම කට්ටා; 09-20-2012 at 08:54 PM.
Reply With Quote
(#3)
Old
මම කට්ටා මම කට්ටා is offline
Senior Member
මම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of light
 
Posts: 6,166
Join Date: May 2012
cool Mage Heenaye mp3 free download - 09-20-2012, 07:26 PM

Mage Heenaye

මගේ හීනයේ

Last edited by මම කට්ටා; 09-20-2012 at 08:55 PM.
Reply With Quote
(#4)
Old
මම කට්ටා මම කට්ටා is offline
Senior Member
මම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of light
 
Posts: 6,166
Join Date: May 2012
cool nadee ganga tharanaye mp3 free download - 09-20-2012, 07:27 PM

Nadee Ganga Tharanaye

නදී ගංඟා තරණයේ

Last edited by මම කට්ටා; 09-20-2012 at 08:55 PM.
Reply With Quote
(#5)
Old
EHDEHD's Avatar
EHDEHD EHDEHD is offline
Senior Member
EHDEHD is a name known to allEHDEHD is a name known to allEHDEHD is a name known to allEHDEHD is a name known to allEHDEHD is a name known to allEHDEHD is a name known to allEHDEHD is a name known to allEHDEHD is a name known to allEHDEHD is a name known to allEHDEHD is a name known to allEHDEHD is a name known to all
 
Posts: 8,250
Join Date: Nov 2007
Location: බළපිටිය
09-20-2012, 07:28 PM

කෝ
Reply With Quote
(#6)
Old
මම කට්ටා මම කට්ටා is offline
Senior Member
මම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of light
 
Posts: 6,166
Join Date: May 2012
cool Aduru Ahasaka Raa Katayam mp3 free download - 09-20-2012, 07:28 PM

Aduru Ahasaka Raa Katayam

අඳුරු අහසක රෑ කැටයම්

Last edited by මම කට්ටා; 09-20-2012 at 11:51 PM.
Reply With Quote
(#7)
Old
මම කට්ටා මම කට්ටා is offline
Senior Member
මම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of light
 
Posts: 6,166
Join Date: May 2012
cool Ama Teledrama Song MP3 free download - 09-20-2012, 07:29 PM

Ama Teledrama Song MP3
දෙකොපුල් කඳුලින් තෙමා

Last edited by මම කට්ටා; 09-20-2012 at 11:56 PM.
Reply With Quote
(#8)
Old
මම කට්ටා මම කට්ටා is offline
Senior Member
මම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of light
 
Posts: 6,166
Join Date: May 2012
cool Digu Dasa Dutuwama mp3 free download - 09-20-2012, 07:30 PM

Digu Dasa Dutuwama

දිගුදෑස දුටුවාම

Last edited by මම කට්ටා; 09-20-2012 at 11:56 PM.
Reply With Quote
(#9)
Old
AWRORA's Avatar
AWRORA AWRORA is offline
Senior Member
AWRORA is a glorious beacon of lightAWRORA is a glorious beacon of lightAWRORA is a glorious beacon of lightAWRORA is a glorious beacon of lightAWRORA is a glorious beacon of lightAWRORA is a glorious beacon of lightAWRORA is a glorious beacon of lightAWRORA is a glorious beacon of lightAWRORA is a glorious beacon of lightAWRORA is a glorious beacon of lightAWRORA is a glorious beacon of light
 
Posts: 13,266
Join Date: Mar 2008
Location: සිංහල බෞද්ධ රටේ...
laugh Raaja Kumari - 09-20-2012, 07:30 PM

~ Raaja Kumari ~

~ රාජ කුමාරී ~

Download

Last edited by AWRORA; 09-20-2012 at 07:59 PM.
Reply With Quote
(#10)
Old
මම කට්ටා මම කට්ටා is offline
Senior Member
මම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of light
 
Posts: 6,166
Join Date: May 2012
cool Liyathambara mp3 free download - 09-20-2012, 07:31 PM

Liyathambara

ලියතඹරා

Last edited by මම කට්ටා; 09-20-2012 at 11:58 PM.
Reply With Quote
Reply

Bookmarks

Tags
එළට කරමු, කට්ටා විහින් promote, තනියෙන් බෑ, මම කට්ටාගේ, සෙට් වෙන්නකෝ, 101112, 123, 456, 789, another failed thread, api oba samagai, awrora ත් ඔබ සමගයි, c.i.d is here, chachith oba samagayi, ela wedak katta, katta who?, me mokekda me?, mega thread, song rocks, thread failed naa, toin:p, ttt, uyu

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.12419 seconds with 6 queries