~~ 1000 ට ~~ බලු පැට්ටෙක් ඕනේ ~~

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    ~~ 1000 ට ~~ බලු පැට්ටෙක් ඕනේ ~~

    මචන්ල මගෙ හිටපු බව්වගෙ කලුලෙ පිළිකාවක් තිබිල කකුල සෑහෙන්න ලොකු උනා. පස්සෙ ගිය ඉරිද කකුල කපල අයින් කලා..ඒත් බව්ව ගෙදර ගෙනත් පැය දෙකකින් විතර මගෙ අත්දෙක උඩමනැති උනා...German Shepard Black එකෙක්... අවු 11ක් වෙනව....

    හිතේ තියන දෙයක් කියා ගන්න කවුරුත් නැතුව ඉන්න වෙලාවක අහගෙන ඉන්නත්, කේන්තියෙන් ඉන්න වෙලාවක ඒ කේන්තිය පිට කරන්න හිටියෙත් ඌ තමා. .. ඉතිං දැන් තව බලු පැට්ටෙක් ගන්න හිතුව. මේ පාර ටිකක් වෙනස් එකෙක් ගන්න කියල බැලුවෙ..

    කාගාව හරි,, දන්න කියන කෙනෙක් ගාව හරි,, මෙන්න මේ වර්ග වලින් එකෙක් ඉන්නව නම් මෙතන විස්තර ටිකක් දාන්නකෝ ගානත් එක්කම..

    Siberian Husky


    Husky2_zps4a209765.jpg


    German Shepherd


    German_zpsb0fd936a.jpg


    Samoyed


    samoyed-face_zps1fb720b8.jpg


    Golden Retriever

    draft_lens9435051module83940501photo_1267805652golden-retrieverbeautifu_zpscb3db31a.jpg


    Akita


    akitainu1_zpsd65559d2.jpg



    හොඳ එකෙක් සාධාරන ගානකට සෙට් උනොත් මම ගන්නම්... පැටිය මාස 3ට අඩු Female එකෙක් වෙන්න ඕනෙ.
    බම්ප් එකකින් හරි උදව්වක් දෙන්ඩෝ... රෙපක් එහෙම දෙන්නම්..
    11.gif

    DEV.png

    පෝස්ට් 1000 යි.. EK සෙට් එකටත් වටින ත්‍රෙඩ් එකක් 1000ට දාන්න හිටියෙ.. කමක් නෑ වෙන වෙලාවක දාන්නම්...
    මෙච්චර දුරක් එන්න වචනෙකින් හරි උදව් කල නොකල හැමෝටම ස්තූතියි...
    Thanks.gif

    coollogo_com-5080212.gif

    DEV.png

     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    අඩෝ මෑඩ් මෑන් තෝයි සුදීවයයි, අර ඔටු ගයානයයි එකතු වෙලා මගෙ කලින් ත්‍රෙඩ් එකත් කෑව... මේක නම් කන්න එපා. Shape එකේ බම්ප් එකක් දියන්...

    Huskyල ලංකාවෙ හදන්න පුලුවන්.. උනුත් German Shepard වගේ තමයි. හැබැයි German Shepard ල තරම් ලේසියෙන් Train කරන්න බෑ. ඒත් පොඩි කට්ටක් කෑවොත් නියමෙට Train කරන්න පුලුවන් උන්ගෙ මොළේ හොදයි.. එකම අවුල තනි තීරණ ගන්න එක තමා..

    කට්ටිය පටලව ගන්න එපෝ 1000ට බලු පැට්ටෙක් නෙමේ හොයන්නෙ. 1000 වෙනි පෝස්ට් එකෙන් බලුපැට්ටෙක් ඉල්ලන්නෙ..

    කමෙන්ටු වලට තෑන්ක්ස්..
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මේ පැත්තට ආවොත් නම් පුච්චෙක් දෙන්නම්
    බල්ලො නැත
    බම්ප්
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේ පැත්තට ආවොත් නම් පුච්චෙක් දෙන්නම්
    බල්ලො නැත
    බම්ප්
    පුච්චෙක් ? ඒ කිව්වේ මොකෙක්ද ? :oo::confused:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    mamath baluwa uba 1000 ballek hoyanne kiyala..:yes:
    moko female ewun? business ekatada? :rolleyes:
    1000 suba pathum!! :D
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත


    Siberian Husky


    මෙයා රුපියල් 100,000 පනිනවා. එක පාරක් පත්තරේ දැක්ක!

    Husky2_zps4a209765.jpg


    German Shepherd

    10,000 විතර ගත හැකි. සම හරවිට ඊට අඩුවෙන්


    Golden Retriever

    ගාන 25,000 විතර. මුගේ ලොම් නිසා ප්‍රශනයක් තියෙනවා. ලබ්රෙදෝර් එකෙක්ව බලපන් ඌ මුට වඩා පාවිච්චි කරතැකි




    මූ ලංකාවේ ඉන්නවද දන්නේ නෑ. සමහර විට ඉම්පෝර්ට් කරන්න වෙය්