මේකෙ හොඳ නරක කියපල්ලා ♪ ♫ ♥

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මේකෙ හොඳ නරක කියපල්ලා ♪ ♫ ♥

    මචන්ලා මචීලා මේ දවස්වල නිකම් ගෙදරට වෙලා ඉන්නවෙලේ,
    මමයි තව අයියා කෙනෙකුයි එකතු වෙලා පොඩි සිංදුවක් කරා...!:D:D:yes:
    ඔන්න ඉස්ස ඉස්සරලම එළකිරියෙ උඹල එක්ක තමා මේක බෙදාගන්න යන්නෙ:yes::yes::yes:
    මේකෙ අඩු පාඩු හොඳ නරක කියපල්ලා මචන්ලා මචීලා:love::love::love:
    මම මේ රෙකෝඩ් කරපු ගමන් දැම්මේ:D
    මේක අඩුපාඩු බලන්න ගහපු සාම්පල් රෙකෝඩින් එකක්;)
    හරි හරි වැඩි කතා ඕනෙ නෑ:rofl:
    අහලම මට කියපල්ලකො!;)
    ඕන්න මම ගියා
    11.gif


    http://soundcloud.com/mr-chachi/keewe-lanwee-sada-mr-chachi-1
    LeaveComment.gif

     

    janiranga

    Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    Zira machang music and lyrics niyamai voice ekath hodai...
    sound control hodata karapan niyamai
    wish u.......
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    bump
    11.gif

    ahala kiyannam
    11.gif
    11.gif

    මම කට්ටා;13483860 said:
    ko ban download wenna dhamma e wunata magadhi wade nawathunane
    Down karanna beruwa athi ban..:dull:
    Online ahuwaki...ahala kiyapanko
    ;)

    Zira machang music and lyrics niyamai voice ekath hodai...
    sound control hodata karapan niyamai
    wish u.......

    Elazz..Thanks for ur comments machan!:yes::yes:
    11.gif
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උච්ච ස්වර ගායනා කිරීමේදී සුළු අස්ථාවර ගතියක් තිබුනත් ඔබ හොඳ සාදාරණයක් ගීතයට කරල තියෙනව. ඔබව දෙවන වටයට මම යෝජනා කරනව :rofl:
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    pattai machan...
    mm mn podi idea ekak dennm..,meta tikak acoustic/alternative rock type ekata kalaanm melody ekai lyricsui ekka pattetama yai machan..,meka mage adahasak vtarai macho k!!!
    uba poddak hithala balapanko!!!
    onna +7k dunna!!!
    jaya wewa!!!
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    sinduva hondai palamu nirmanaya vidiyata godak. godak aya kamathi thaale sinduvak vai kiyala hithenava. moko e lakshana geethaye adangu venava. samahara sulu sulu adupaadu thiyenna puluvan thakshanika vashayen ehema. idiriyata meetath vadaa sarthaka nirmana karanna hakivenna kiyala parthanaa karanava!!!!