නුවරඑළියේ_ඇපල් වසන්තය...!

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    නුවරඑළියේ_ඇපල් වසන්තය...!

    නුවරඑළියේ ඇපල් වසන්තය...!




    1506554674AL.jpg




    ශ්‍රී ලංකාවේ ඇපල් වැවෙන්නේ නැතැයි යන්න බොහෝ දෙනා දන්න කරුණකි. එහෙත් ලංකාවේ ඇපල් වැවෙනවා යැයි කියුවහොත් එක්තරා ආකාරයකින් එය විහිළුවක් ලෙස ද සලකනු ඇත. කෙසේ වෙතත් විදේශ රටවල වැවෙන ඇපල් ආහාරයට ගන්නා ඔබ මීට පෙර මේ ගැන දැනුවත්ව සිටියාදැයි ‍බලන්න. මේ නුවරඑළිය, කඳපොළ, ගල්පාලම ප්‍රදේශයේ තුෂාර නැමැති ගොවි මහතා විසින් වසර 20 ක කාලයක සිට පවත්වාගෙන සාර්ථක ඇපල් වගාවක ඡායා රූප එකතුවකි. මේ වගාවේ හැටියට ලංකාවේ ඇපල් වගාව ව්‍යාප්ත කළ නොහැකිද?








    adaderana