Jetliner නැවේ පැය දෙකක සුපිරි සවාරියක් රැ.3750.00 කට........

wijja

Member
Oct 6, 2008
391
1
0
Colombo
Jetliner නැවේ පැය දෙකක සුපිරි සවාරියක් රැ.3750.00 කට........

‍අක්ෂිදාන සංගමයේ කාර්ය මණ්ඩල සුභසාධක සංගමයට ආධාර පිණිස තරැ පහේ හෝටලයක් වැනි සුපිරි Jetliner නැවේ පැය දෙකක සුපිරි සවාරියක් රැ.3750.00 කට........


  • Welcome Drink
  • DJ Music
  • Buffet Dinner
  • Kids under 03 years free of charge

2012 ඔක්තෝබර් මස 10 වැනි බදාදා දින ප.ව.5.00 සිට
​

තිදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සහභාගී වන්නේ නම් එක් අයෙකු හට රැ.3500.00 ක් පමණි.

ටිකට්පත් ශී ලංකා අක්ෂිදාන සංගමය, විද්‍යා මාවත, කොළඹ 07. ලිපිනයෙන් මිළදී ගත හැක.


Contact - 711546795


:):):):lol::lol::lol::):):)
 
Last edited:

Proxies

Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    11.gif