සුදු නෙළුම කෝ

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    576664_421303561230413_1809425189_n.jpg


    මමනම් මෙහෙම එකක් තියනවා කියලා දැන් ගත්තේ ඊයේ
    දොරමඩලාව බලපු නිසා
    :(
    මේ සින්දුවේ කියන්නේ තමගේ පවුල ජිවත් කරවන්න
    සුදු නෙළුම් මල් විකුනපු ස්කොලේ යන කෙල්ලෙක් ගැන
    දවසක් මේ පොඩි ගැනු ළමයා නෙළුම් මල් කඩන්න වතුරට
    බැහැපු වෙලාවක් මෙයාව වැවේ ගිලිලා නැති වෙලා එක ගැන තාමා මේ සින්දුවෙන් කියන්නේ
    :(
    දැන් කියන්න එපා මේකේ පොඩි කෙල්ලෙක් ගැන කියන්නේ නැ කියලා :frown:
    මේකේ ඒ ගැනුලමයව උපමා කරලා තියෙන්නේ සුදු නෙලුම් මලට :(


    Lyric: Rathna Sri Wijesinghe
    Singing: Pandith Amaradewa




    කැමති අය ඩවුන්ලෝඩ් කර ගන්න:)


    Password=ElakiriRC

    මටනම් මේක අහද්දී ඇඩේනවා බොලව් :(:(:(:(




    [FONT=&quot]
    ico-pen.png
    පවුල: family, ilk, kin[/FONT]
     
    Last edited: