ලෝකෙන්ම උතුම් රට ලංකාව බව නාසා ආයතනයත් පි&#352

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    ලෝකෙන්ම උතුම් රට ලංකාව බව නාසා ආයතනයත් පි&#352

    ලෝකෙන්ම උතුම් රට ලංකාව බව නාසා ආයතනයත් පිළිගනී.:):)
    227812_350986004993111_311812656_n.jpg


    යාලුවනේ ලෝකයෙන්ම උතුම් රට හෙළ රට බව අවිවාදිතයි. රාවණ ඇතුලු මහ නරපතියන් රජකල බුදු පාමොක් මහ සගන ඇසුරුකල අපේ රට අති උත්තම බව අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. ඔන්න දැන් විද්‍යාවෙන් ඒකම ඔප්පු කරල.
    යාලුවනේ 2002 වසරේදී ඇමරිකවේ නාසා ආයතනය සුවිශේෂ මෙහෙයුමක් කලා‍. එහි අරමුණ උනේ පෘථිවියේ ඇති ගුරුත්වය අධ්‍යනය කර බැලීමයි. මේ සදහාම 2012 මාර්තු 17 සුවිශේෂි චන්ද්‍රිකාවක් නිපදවා කක්ෂගත කලා. මෙහි පින්තූරයේ පළවෙනි රූපයෙන් ඔබ දකින්නේ එම චන්ද්‍රිකාවක නිර්මාණය වන ආකාරයයි.

    දෙවෙනි ‍රූපයෙන් දැක්වෙන්නේ එය පෘථිවිය පුරා අධ්‍යනය කරමින් ගුරුත්වය නිරීක්ෂණය කරන ආකාරයයි. පෘථිවියේ ගුරුත්වය වැඩිතැන් හා අඩුතැන් හොදින් ස්කෑන්කරල බැලුව.

    තැන්වන රූපයෙන් ඔබ දකින්නේ එම චන්ද්‍රිකා‍නේ ලබාගත් දත්තයන්ට අනුව ජලය ඉවත්කල පථිවි පෘෂ්ඨය. පැයට කිලෝමීටර 107300ක වේගයෙන් හිරු වටා ගමන්කරන පෘථිවිය ගෝලයක් වගේ පෙනෙන්නෙ ජලය නිසයි.

    හතරවන සහ පහ රූපයන්ගෙන් ඔබ දකින්නේ වර්ණාවලීන් යොදා ගනිමින් ගුරුත්වය අඩුම තැන් නිල් පාටින්ද ගුරුත්වය වැඩිම තැන් රතු පාටින්ද සකස් කෙරුන පෘථිවි ගෝලයයි.

    හයවන රූපයෙන් දැක්වෙන්නෙ ගුරුත්වය පිළිබද වඩාත් හොදින් කල අධ්‍යනය. බලන්න ගුරුත්වය අඩුම රට මොකක්ද කියල. අපේ රට නේද යාලුවනේ. විද්‍යාවට අනුව ගුරුත්වය යනු පොළවෙන් අප තවත යොදන බලයයි. විශ්ව ශක්තිය යනු අප බාහිර විශ්වයෙන් ලබාගන්නා ශක්තියයි. එසේනම් ගුරුත්වය අඩුම තැන යනු විශ්ව ශක්තිය වැඩිම තැනයි. ඒක කියන්නෙ ගුරුත්වයට බලපෑම් කරන වැඩිම ශක්තිය තියෙන්නෙ අපේ හෙළ රට තුලයි. මොකක්ද මේ නැගෙන විශ්ව ශක්තිය. ඒ තමයි අමාමෑණී ලොව්තුරු බුදුපියාණන් වහන්සේගේ බුද්ධ ශක්තිය ඇතුලු ඒ අමා නිවනින් නිවී සැනහී වදාල මහ රහතුන්ද, අදත් මේ පින්බිමේ වැඩසිටිනා අති උත්තම යතිවරුන් විශ්වට නිකුත්කරන ශක්තියයි. විශ්වය හා ගණුදෙනු කරන ඒ උතුමන්ගේ ශක්තියයි. හෙළ රට පාලනය කල රාවණ ඇතුලු මහ සෙන්පතියන් විශ්වය හරහා ගමන්කළ තාරකා දොරටු අනුරාධපුරයේ පිහිටා අතිබව ඔබ දැක ඇති. සක්වල චක්‍රය තමයි ඒ. රන්මසු උයන නරඹන ඕනැම කෙනෙකුට මෙය දැකගන්න පුලුවන්.
    ඒ ගුරුත්ව බල නිරීක්ෂණය අනුව වතිකානුවේවත්, මක්කමවත් කිසිම ලකුණක් පෙනෙන්න තියෙනවද? නෑ නේද ? බලන්න යාලුවනේ මොනතරම් අසිරිමත් සිදුවීමක්ද? විද්‍යාව හා බුදු දහම පිළිබද තර්ක කරන අසරණ අදබාලයන්ට මේ සිදුවීම හොද උත්තරයක්වේවි.
    මේකත් සමහරු තමන්ගෙ වාසියට හරවාගෙන කියනව බුදු හාමුදුරුවො අපේ රටේ ඉපදුන නිසාලු මේ තරම් විශ්ව ශක්තියක් නිකුත් කරන්නෙ. ඒ අසරණයින්ටත් අපි අනුකම්පා කරනව හැර මොන කරන්නද?
    දැන් ඉතින් පණ්ඩිත උන්දැල මේකෙ අඩුපාඩු හොයයි. තමන් අයියවෙන්න උතසාහ කරයි. මේක අපි කලින් කීවනම් හොදට බැණුම්. දැන් නාස එතකන් කියපු නසා අඩුපාඩු කියල බැණුම්. මේව තමයි පෘතග්ජනයන්ගෙ වැඩ.
    ලිපිය සැපයීම - රමල් කුලතුංග.


    ගත්තෙ බුකියෙන් repost නම් දැක්කෙ නෑ වගෙ bump එකක් දාල යමල්ලා
     

    Exynos

    Junior member
  • Jun 25, 2012
    86
    8
    8
    ඔව් බං උතුම් කියන්නෙ පට්ට උතුම්.... කියලා වැඩක් නෑ. :lol::lol:
    ඇමරිකන් කාරයන්ට ලූස් ද කොහෙද:lol: මයෙ හිතේ අපේ උන්ව උතුම් කියලා මුරුංගා අත්තෙ තියලා පු* අරින්න වගේ යන්නෙ:lol:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ගුරුත්වය මන්දගාමී වගේම රටේ මිනිස්සුන්ගේ පරිනාමනයත් අනෙක් රටවලට සාපේක්ෂව මන්දගාමී වෙලා තියෙන්නේ
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ගුරුත්වය අඩුයි කියල උතුම් වෙන්නේ කොහොමද මචන්?
    එහෙනම් හද කොච්චර උතුම් ද?:oo:
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    කොහෙද බන් නාසා එකේ ඔහොම මගුලක් නෑනේ

    p.s. හොයල බලද්දී කතාව ඇත්ත වගේ. BBC එකෙත් සීන් එක කියල තියෙනවා. ලින්ක් එක පහල ඇති.




    ggm02_01.jpg


    goce_gravity_field_786map.gif


    Code:
    http://news.bbc.co.uk/2/hi/science/nature/8767763.stm

    Code:
    http://www.timeseye.com/2011/12/sri-lanka-best-place-for-space-port.html



    Code:
    http://www.kanabona.com/science_measuring_earths_gravity_anomalies
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    apaarde gravitation 0 wenna tibbe.ape bayyalata pawi pawi inna tibbe.ane ban oya gan katha danne nethuwa balapan reality.uthum ma newe pakumma rata lankawa wegena heti as panapitama penawane.labbe vishwa shkathiyak gena man danne.mata penne eka adu tarama hodai wage eka wediwenakota mehemanam.
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    GURUTHWAYA ADUI

    AH EEKA THAMAYI
    Rupiyala paa wenne
    Badu mila uda yanne:lol::lol:

    balan giyama kathawa aththa guruthwaya wadi ratakata shift karanna wei:P