ස්ත්‍රියක් වෙනුවට සුපිරි වෙළෙද සැලක් කතා
වර්තමාන තරුණ නිර්මාණකරුවන් සමග වැඩිපුර ගැවසෙන තනූජා ඉදිරිපත්කරණ විවිධාකර වැඩ සටහන් සඳහා විවිධ විලාසිතා අනුව යමින් හැඩ වැඩ වෙන්න සිදු වෙනවා.රංගණ ශිල්පීන් ශිල්පිණියන් පමණක් නොවේ වැඩ සටහන් ඉදිරිපත් කරණ මෙවන් ජනප‍්‍රිය අය බොහෝ සේ විලාසිතාවලට කැමතියි ,මිරර් ආර්ට්ස් තනූජගෙන් ඇය වඩාත් කැමති විලාසිතා ගැන විමසීමක් කරා.
කැමතිම විලාසිතාව - ඩෙනිම් Levis ,INC / Adidas /Tෂර්ට්ස් සහ අනෙකුත් ඇඳුම්
Marks& Spencer / Giordano /Ginger /papaya /top shop
කැමති සාරි විලාසිතා - සාරි අඳින්නෙ විශේෂ අවස්ථාවලදී විතරයි.
බාවිතාකරණ සුවද විලවුන් වර්ගය- Bulgaria,/ Beautiful/Gucchi
මේක් අප් වර්ග -British cosmetics Constance Carroll
පෑන් වර්ගය -Lammy
පාවහන් -All star /Temptation / Lakshmi’s
පාවිච්චි කරන ෂැම්පූ වර්ගය- L'Oreal
ජුවලරි- White Gold
ඩයට් කරනවද ?
කෑම ටිකක් පාලනය කරණවා. අපි නිවේදන වෘත්තියේ හිටියත් මෝස්තර නිරූපණ ශිල්පිණියන් රංගණ ශිල්පිණියන් වගේම අපේ ශරීරය ගැන හිතන්න ඕනෙ. නිරෝගි කමත් ඉතා වැදගත් .ඒ නිසා මම ආහාර සම්බන්ධයෙන් තරමක් හිතනවා.
සන්ග්ලාසස්- RayBan /Gucchi
හෑන්ඞ් බෑග්ස්- Swiss
අත් ඔරලෝසු -Swiss time / Timex /Armani
සැහැල්ලූ පාවහන් වර්ගය- nike
ජංගම දුරකථන වර්ගය- Black Berry curve silver
හිස්වැසුම්- nike /Adidas
මෝටර් රථය- Toyota priyas Hybrid
Source:
ස්ත්‍රියක් වෙනුවට සුපිරි වෙළෙද සැලක් කතා කරයි !!!
සිරස Tv නාලිකාවේ විකාශය වන රස රිසි ගී ආරම්භයේ සිටම නොකඩවා එම සංගීත වැඩ සටහන ඉදිරිපත් කරණ තනූජා ජයවර්ධන සිරස මාධ්‍ය ජාලයේ YFm හි ප‍්‍රධානිය ද වෙනවා. එමෙන්ම ඇය රාත‍්‍රි 7ප‍්‍රවෘත්ති ද ඉදිරිපත් කරනවා. රූපවාහිනී මාධ්‍යතුළ වැඩ සටහන් ඉදිරිපත් කරන්නියන් අතර තනූජා ජනප‍්‍රියම චරිතයයි.