අද බණ්ඩාරවෙලට අයිස් වැස්සක් ආවෝ......

sameerasugath

Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    අද බණ්ඩාරවෙලට අයිස් වැස්සක් ආවෝ......

    අද බණ්ඩාරවෙලට අයිස් වැස්සක් ආවා යාළුවනේ....වැස්ස පායලත් පැය 3ක් විතර යනකන් වැටිච්ච අයිස් බිම තිබුණා...වැස්ස වෙලාවෙ නම් පින්තූරයක් වත් ගන්න මතක් වුණේ නෑ...කවදාවත් දැකල නෑනෙ බලං හිටියා...:)වැස්සෙන් පස්සෙ ගත්ත පින්තූර ටිකක් දාන්නම්...
    dsc01839g.jpg
    [/URL] Uploaded with ImageShack.us[/IMG]

    dsc01831tv.jpg
    [/URL] Uploaded with ImageShack.us[/IMG]
    dsc01813o.jpg
    [/URL] Uploaded with ImageShack.us[/IMG]

    dsc01805jw.jpg
    [/URL] Uploaded with ImageShack.us[/IMG]

    dsc01814bp.jpg
    [/URL] Uploaded with ImageShack.us[/IMG]

    dsc01806r.jpg
    [/URL] Uploaded with ImageShack.us[/IMG]

    dsc01820s.jpg
    [/URL] Uploaded with ImageShack.us[/IMG]

    dsc01830u.jpg
    [/URL] Uploaded with ImageShack.us[/IMG]

    dsc01815p.jpg
    [/URL] Uploaded with ImageShack.us[/IMG]
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    253
    83
    නුගේගොඩ
    මට මතක විදියට අන්තිමට බණ්ඩාරවෙලට අයිස් වැටුනේ 2000. අපි එතකොට 8 වසරේ. තාම මතකයි කුඩ ඉහලලා අයිස් එකතු කරපු හැටි.
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    මට මතක විදියට අන්තිමට බණ්ඩාරවෙලට අයිස් වැටුනේ 2000. අපි එතකොට 8 වසරේ. තාම මතකයි කුඩ ඉහලලා අයිස් එකතු කරපු හැටි.
    මීට කලින් මේ වගේ නම් වැහැල නෑ මචං...ඔය වැහැලත් සෑහෙන වෙලාවකට පස්සෙ ගත්ත ෆොටෝස්...
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    253
    83
    නුගේගොඩ
    මීට කලින් මේ වගේ නම් වැහැල නෑ මචං...ඔය වැහැලත් සෑහෙන වෙලාවකට පස්සෙ ගත්ත ෆොටෝස්...

    වෙන්න ඇති බන් 2000 දී අයිස් කැටයක් උපරිම කඩල ඇටයක් ගාන. මේ පාර නම් සෑහෙන්න ලොකුයි වගේ.