අඟහරුලොවේ_විකිරණ_වලට_බයේ_ෆෝන්_එක_ඕෆ්_කරන්Ş
අඟහරුලොවේ විකිරණ වලට බයේ ෆෝන් එක ඕෆ් කරන්න එපා . . .
මේ දිනවල ලංකාවේ බොහෝ දෙනා අතර කෙටි පණිවුඩ ඔස්සේ භයානක අනතුරක් ගැන ඉඟි කරමින් පවතී.
එහි කියවෙන්නේ අඟහරු ලොවේ අහිතකර විකිරණ අද දිනයේ මධ්‍යම රාත්‍රියේ පෘතුවියේ වායුගෝලයට ඇතුළුවන හෙයින් ඔබේ ජංගම දුරකථනය ක්‍රියාවිරහිත කර තබන ලෙසයි.
මෙහි මුලාශ්‍රය ලෙස දක්වා ඇත්තේ නාසා හා බි.බි.සි පුවත් සේවයයි. මෙය 2008 සිට ලෝකය පුරා කරක් ගැසූ අංක එකේ බොරුවකි.
මෙවන් ව්‍යාජ පණිවුඩ ලංකාවේ පැතිරුණු පළමු අවස්තාව මෙය නොවේ.ජංගම දුරකතනයට පැමිණෙන දුරකතන ඇමතුමකින් ජංගම දුරකථනය පුපුරා යන බවට කලකට පෙර පණිවිඩයක් ලැබුණි.
ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ වූ සිදුවීමෙන් අනතුරුවද මෙයට සමාන අනතරු ඇඟවීමේ පණිවුඩ අතින් අතට පත්විණි.
මෙවන් පණිවුඩ ඔබ අතට පත්වුණි නම් එය ඔබේ යහළුවට යොමු කිරීමට ප්‍රථම සොයා බැලීමෙන් ව්‍යාජ පණිවුඩ ව්‍යාප්තිය අවම කරගත හැක.
එම පණිවුඩය ලැබී තිබුනේ මෙසේය.
Hi all,
Tonight by 12.30 am cosmo rays from Mars enter into our atmosphere. You are requested to SWITCH OFF your mobile during that time .This is a request by NASA through BBC . Pls Forward it to all . . .

Last edited: