මෙම වීඩියෝ වෙන් කිසිම පුද්ගලයෙකුට හිංසාවක් නොවේවා.
සංවේදී අය බැලීමෙන් වලකින්න.

නමෝ බුද්ධාය!!!
පිංවත් මහණෙනි,
මේ පුහුදුන් කාමයන්ගේ සැපයක් තියෙනව. නමුත් ඒක බොහොම තාවකාලිකයි.... පහත්.... නීචයි.... පීඩාකාරියි.... කෙළවර අපා දුක් සහිතමයි.... මේ පෘථඃජන ලෝකයා මෙයින් අන්ධ වෙලා, මුලා වෙලා ඉන්නෙ. දුගතිය උරුම කොට ගෙන....
නමුත් මහණෙනි මේ ලෝකයේ තියෙනව අති
උත්තරීතර වූ සදාතනික සැපයක් 'නිවන' නම් වූ..... කාම ලෝකයේ ගහන වූ දුක් පීඩාවන්ගෙන් තොර වූ..... පරම සුන්දර වූ, නිත්‍ය පූජිත වූ ඒ අමා මහ නිවන සියළු රහතන් වහන්සේලා විසින් ස්පර්ෂ කළාහු ය. ඒ උතුම් නිර්වාණයට පිළිපන්හු ය.
ගෞතම
සම්මාසම්බුදුරජාණන් වහන්සේ....
ඔබත් කාමයේ වරදවා හැසිරෙන්නෙක් ද????
එහි විපාක වලට ඔබ සූදානම් ද????