ගිගාබයිට් 1 හෝ 2 හෝ 3ක ෆයිල් එකක් මෙගාබයිට් 20,30,40 Ŝ
ඔන්න යාලුවනේ දැන් මම දෙන්න යන්නේ තවත් මරු සොෆ්ට්වෙයාර් එකක් මේකනං මරුම මරු සොෆ්ට් වෙයාර් එක මේ මෘදුකාංගයේ තියෙන විශේශත්වය තමයි විශාල සයිස් එකක් ඇති ඕනෑම ගොනුවක් ඉතාම සුලු ප්‍රමානයේ සයිස් එකක ගොනුවක් බවට පත්කරගැනීමේ හැකියාවයි දැනට මෙම මෘදුකාංගය භාවිතාකරනුයේ අන්තර් ජාලයේ ඇති පරිඝණක ක්‍රීඩා, පින්තූර ගොනු, චිත්‍රපට වැනි දේවල් සිප් ෆයිල් ගොනුවක් බවට පත්කර එහි ප්‍රමානය වෙනස් කිරීම සදහායි. හැබැයි මේ මෘදුකාංගයෙන් හොදින් ප්‍රතිඵල ලබාගන්නං මෙය භාවිතාකරණ පරිඝණකය හොද ස්ටොක් නොවන පරිඝනකයක් විය යුතුයි මොකද නැතිනම් මෙය භාවිතා කිරීමේදි පරිඝණක හිරිවීමට පුලුවනි එම නිසා මෙය ඔබ බාගන්නේනම් ඉහත සදහන් කරුනු පිලිපදින්න. තවද මෙයින් අපට අපගේ ගොඩාක් වටිනා දේවල් සුලුප්‍රමානයට පරිවර්ථනය කර අපේ සයිට් එකකට උනත් අප්ලෝඩ් කරන්න පුලුවන් පහලින් බාගමු..
Last edited:




