දේශීය_වෙදකම_ගැන_ඇත්ත

දේශීය_වෙදකම_ගැන_ඇත්ත

මෝඩ සිංහලයා පසුපසටම යවන තවත් එක කතාවක් ගැන මෙසේ කියමි.
දේශීය වෙදකම ඉතා උසස් බවත් එය ඉංග්‍රීසි වෙදකමට වඩා දියුණු බවත් කියමින් සිංහලයා තවත් මුලාකරන බොහෝ දෙනෙක් සිටිති. නමුත් එය අමූලික බොරුවකි. කවුද රජ කෙනෙක් නයෙකුගේ ගෙඩියක් පලා සැරව පිට කල කතාවක් ගෙන හැර දක්වමින් සිංහලයේ ශල්‍ය කර්ම පවා තිබූ බව පෙන්වති. එහෙත් සතෙකුගේ ගෙඩියක් පැලීම කොතරම් වැඩක් දැයි අපි දනිමු. අනික සතා මල පසුව නඩු දමන්නේ නැති නිසා ගෙඩිය විතරක් නොව ඔලුව වුවද පැලිය හැක.

අනික් කාරණය නම් බටහිර වෙදකම තුල ඇත්තේද පරිසරය තුලින් ලබාගන්නා බෙහෙත් මය. ඊට අමතරව කෘත්‍රිම දේවල්ද ඇත. අපේ ඖෂධ පැළෑටි පිට රටට විකුනනවා යයි කෑ ගහන අය මෙය දනිති. බටහිර ක්‍රමය තුල ඇත්තේ විශ්වයේ දැනට අප ලබා ඇති දැනුමේ සියලු අංශයන්ට ට අනුව පරීක්ෂණ පවත්වා නිපදවන බෙහෙත්ය. ඒවා පුරාන කාලයේ කැලේ කොළ තලා කල බෙහෙත් වලට වඩා දහස් ගුණයකින් ඉහලය.

එසේ නම් දේශීය වෙද කම ගැන මේ මිත්‍යාව කෙසේ හැදුනාද? මෙය ඔබ නිතරම විවේචනය කරන ඉස්ලාම් ආගමේ ව්‍යාප්තිය වැනිය. සත්‍යය අවශ්‍ය නොවේ. මිත්‍යා කතා මගින් මොලය සේදීම හොඳටම ප්‍රමාණවත් ය. කවුරුන් හෝ ලේඛකයෙක් මිත්‍යා කතාවක් ලියූ විට එය කියවා විශ්වාස කිරීම බොහෝ දෙනාගේ පුරුද්දයි. කැප්ටන් ජැක් ස්පැරෝ දෙස බලා ටෝටූගා සොයන්නට යන්නවුන් සිටින ලෝකයකි. ඔබට හැකි නම් දේශීය වෙද කමෙන් කරන ලද ආශ්චර්යමය සුව කිරීමක් සාක්ෂි ඇතුව පෙන්වන්න. ඔබට පෙන්විය හැක්කේ කතා පොතක් පමණි.

මෙම මිත්‍යා කතා මගින් බඩ වඩා ගන්නා බොහෝ දෙනෙක් සිටිති. මෑත කාලයේ එලියන්ත වයිට් දක්වා සියලුම වෙද හාමුදුරුවරුන්, වෙද මෑණි ගැහැනුන්, විල්ලියන්, සක්කිලියන් වැනි සියලුම හොරුන් සල්ලි හම්බ කලේද කරන්නේද ඔබේ මේ අනුවන අන්ධ විශ්වාසය නිසාය. තවද මේ එක හොරෙක් අහුවෙද්දී කියන්නට කතාවක් ඇත. එනම්
"ඔක්කොම ඔහොම නෙවෙයි හොඳ අයත් ඉන්නවා," යනුවෙනි. ඊළඟ එකාට අසු වූ විට නැවතත් එම කතාවමය.

සර්පයෙක් කෑ විට වෙදුන් ලඟට ගොස් ජීවිතය නැති කරගත් අවස්ථා එමට ය. ඇස් දෙකට ඉස්ම වක්කර ඇස් අන්ධ කර ගත් අවස්ථා අනන්තය. ශ්‍රී ලංකාවේ සර්පයන් දෂ්ට කරන අවස්ථා වලින් මරණීය තර්ජන ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි. විෂ රහිත හෝ මන්ද විෂ සහිත හෝ සර්පයෙකු දෂ්ට කල විට වෙදෙක් ලඟට ගොස් කොළ බැඳ ගෙදර යයි. කතාව යන්නේ වෙද මහත්තයා සර්පයෙක් කෑ අයෙක් සුව කල බවය. හැබැයි හරියට කෑ දවසට වෙදා ලඟට ගියොත් මැරෙයි. එවිට කියන්නේ
"ඉස්පිරිතාලේ ගියත් මැරෙනවා. ඔහොම අයද මෙයා හොඳ කරේ," කියාය.

සිහල රාජ්‍ය භාෂාව කරමින් බණ්ඩාරනායක තමන්ගේ දරුවන් පිටරට යැවුවේය. අපේ හරක් ජාතියාලයෙන් පුක උඩ දමමින් සිංහල ඉගැන්වූහ. අන්තිමේ ඉංග්‍රීසි ඉගෙන ගත් පැලැන්තිය ඉහලට ගියවිට අපේ අයට ඇස්
ඇරී බලන විට ප්‍රමාද වැඩිය. දෙමල සහ මුස්ලිම් ජාතීන් ද බර්ගර් අයද ඉහලට ගිය අතර සිංහලයා ට ඉතුරු වූයේ ජාතියාලය පමණි.

ටෙලිනාට්‍ය වලින් පෙන්නන වෙද හාමිනේලා කරන්නේ රඟ පෑමක් පමණි. ඒවායේ පෙන්නන මිරකල් සැබෑ ලෝකයේ නැත. සෝමා සල්ලි හම්බ කරන්නට ගූ පටියේ දමන වෙද දැන්වීම් අමූලික බොරු ය. කොටින්ම ඔය කියන තරම් පුදුම හිතෙන වෙද කමක් ලංකාවේ තිබුනේ නැත. සිදු වූයේ කිසිදු දැනීමක් නොමැති යුගයක ඒ කාලයේ හැටියට ඉහල මට්ටමකින් වෙදකම් සිදු වීමයි. එය අද සමග සංසන්දනය කරමින් අමාරුවේ වැටෙන්නේද යන්න ගැන කල්පනා කරන්න. දැන් කුණුහරුප කියමින් මගේ රෙප් කපන්න.
 
මචන් මෙ මුලු ලොකෙ පුරාම මුලින්ම තිබුනෙ ආයුවෙද වෙදකම තමයි..නෑතුව ඉන්ජෙක්සන්,ටෑබ්ලට් තිබුනෙ නෑහෑ
තිබුනේ නැති දේවල් කොච්චර තියනවද බන්? ඉස්සර ගොන් කරත්තේ ගියා. එහෙම කියල දැන් උඹ වාහනේක යන්නේ නැද්ද? ඉස්සර තිබ්බේ නැති නිසා තමයි උන් පාවිච්චි නොකරේ. දැන් තියන හින්දා පාවිච්චි කරනවා. ඔහොම බැලුවොත් අදත් දඩයම් කරලා පයින් ඇවිදලා තමයි ඉන්න වෙන්නේ.
 
blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අංගුලිමාල;13512288 said:

    මචන් නවින විද්යාවට අනුව හෑම දෙයක්ම කරන්නත් බෑහෑ,,උබ මෙ කියල තියෙන විදිහට හන්දි,අත පය කඩා ගත්ත එකෙක් වත් හරියට අයුවෙද වෙදකමෙන් හොද කරල නෑහෑ වගෙනෙ කතාව,,
     
    හොඳට ආයෙත් කියවපන්. :frown::cool:
     
    • Like
    Reactions: hilander

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අංගුලිමාල;13512345 said:
    හොඳට ආයෙත් කියවපන්. :frown::cool:
    "මෝඩ සිංහලයා පසුපසටම යවන තවත් එක කතාවක් ගැන මෙසේ කියමි."මට බෑහෑ බන්,,,,අපහු කියවනවා කියන්නෙ උබ කියන විදිහට මෙකයි වෙන්නෙ:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    දේශීය වෙදකම මෙච්චර පහත් කරලා කතා කරන එක නම් හොද නෑ...... :no: මොකද ඒ වෙදකමේ ගත යුත්තක් තියෙනවා...... :yes:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    උඹ ඔය කියන කතාව ඇත්තද බොරුද කියලා තර්ක කරන්න නෙවේ මම යන්නෙ.
    මගේ අත් දැකීමක් ගැන කියන්නයි.
    මම අවුරුදු 23ක් රෝහල් සේවයේ වැඩ කරන්නෙ.
    අවුරුදු 5ක් විතර තද බල ලෙස ගැස්ට්‍රයිටිස් වලින් දුක් වින්දා.
    දන්න දන්න ‍දොස්තරලගෙ බෙහෙත් බිව්වා.
    හරිගියේම නෑ.
    අන්තිමට අයුර්වේද පැණියක් බිව්වා.
    සති දෙකෙන් හොද වුනා.
    හදිසියේ හරි සැර කෑමක් කාලා බඩේ දැවිල්ලක් ආවාම ඒ පැණියෙන් එක සැරයක් බොනවා.
    ලෙඩේ ගොඩ.
     
    • Like
    Reactions: aneasarayana

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අංගුලිමාල;13511931 said:
    මෝඩ සිංහලයා පසුපසටම යවන තවත් එක කතාවක් ගැන මෙසේ කියමි.
    දේශීය වෙදකම ඉතා උසස් බවත් එය ඉංග්‍රීසි වෙදකමට වඩා දියුණු බවත් කියමින් සිංහලයා තවත් මුලාකරන බොහෝ දෙනෙක් සිටිති. නමුත් එය අමූලික බොරුවකි. කවුද රජ කෙනෙක් නයෙකුගේ ගෙඩියක් පලා සැරව පිට කල කතාවක් ගෙන හැර දක්වමින් සිංහලයේ ශල්‍ය කර්ම පවා තිබූ බව පෙන්වති. එහෙත් සතෙකුගේ ගෙඩියක් පැලීම කොතරම් වැඩක් දැයි අපි දනිමු. අනික සතා මල පසුව නඩු දමන්නේ නැති නිසා ගෙඩිය විතරක් නොව ඔලුව වුවද පැලිය හැක.

    බටහිර වෙදකමට අනුව සතෙක් මෑරුනොත් එ සතාට නඩු දාන්න පුලුවන්ද මචන්??????උබ පුදුම කතානෙ කියන්නෙ :rofl:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    අංගුලිමාල;13511931 said:
    මෝඩ සිංහලයා පසුපසටම යවන තවත් එක කතාවක් ගැන මෙසේ කියමි.
    දේශීය වෙදකම ඉතා උසස් බවත් එය ඉංග්‍රීසි වෙදකමට වඩා දියුණු බවත් කියමින් සිංහලයා තවත් මුලාකරන බොහෝ දෙනෙක් සිටිති. නමුත් එය අමූලික බොරුවකි. කවුද රජ කෙනෙක් නයෙකුගේ ගෙඩියක් පලා සැරව පිට කල කතාවක් ගෙන හැර දක්වමින් සිංහලයේ ශල්‍ය කර්ම පවා තිබූ බව පෙන්වති. එහෙත් සතෙකුගේ ගෙඩියක් පැලීම කොතරම් වැඩක් දැයි අපි දනිමු. අනික සතා මල පසුව නඩු දමන්නේ නැති නිසා ගෙඩිය විතරක් නොව ඔලුව වුවද පැලිය හැක.

    අනික් කාරණය නම් බටහිර වෙදකම තුල ඇත්තේද පරිසරය තුලින් ලබාගන්නා බෙහෙත් මය. ඊට අමතරව කෘත්‍රිම දේවල්ද ඇත. අපේ ඖෂධ පැළෑටි පිට රටට විකුනනවා යයි කෑ ගහන අය මෙය දනිති. බටහිර ක්‍රමය තුල ඇත්තේ විශ්වයේ දැනට අප ලබා ඇති දැනුමේ සියලු අංශයන්ට ට අනුව පරීක්ෂණ පවත්වා නිපදවන බෙහෙත්ය. ඒවා පුරාන කාලයේ කැලේ කොළ තලා කල බෙහෙත් වලට වඩා දහස් ගුණයකින් ඉහලය.

    එසේ නම් දේශීය වෙද කම ගැන මේ මිත්‍යාව කෙසේ හැදුනාද? මෙය ඔබ නිතරම විවේචනය කරන ඉස්ලාම් ආගමේ ව්‍යාප්තිය වැනිය. සත්‍යය අවශ්‍ය නොවේ. මිත්‍යා කතා මගින් මොලය සේදීම හොඳටම ප්‍රමාණවත් ය. කවුරුන් හෝ ලේඛකයෙක් මිත්‍යා කතාවක් ලියූ විට එය කියවා විශ්වාස කිරීම බොහෝ දෙනාගේ පුරුද්දයි. කැප්ටන් ජැක් ස්පැරෝ දෙස බලා ටෝටූගා සොයන්නට යන්නවුන් සිටින ලෝකයකි. ඔබට හැකි නම් දේශීය වෙද කමෙන් කරන ලද ආශ්චර්යමය සුව කිරීමක් සාක්ෂි ඇතුව පෙන්වන්න. ඔබට පෙන්විය හැක්කේ කතා පොතක් පමණි.

    මෙම මිත්‍යා කතා මගින් බඩ වඩා ගන්නා බොහෝ දෙනෙක් සිටිති. මෑත කාලයේ එලියන්ත වයිට් දක්වා සියලුම වෙද හාමුදුරුවරුන්, වෙද මෑණි ගැහැනුන්, විල්ලියන්, සක්කිලියන් වැනි සියලුම හොරුන් සල්ලි හම්බ කලේද කරන්නේද ඔබේ මේ අනුවන අන්ධ විශ්වාසය නිසාය. තවද මේ එක හොරෙක් අහුවෙද්දී කියන්නට කතාවක් ඇත. එනම්
    "ඔක්කොම ඔහොම නෙවෙයි හොඳ අයත් ඉන්නවා," යනුවෙනි. ඊළඟ එකාට අසු වූ විට නැවතත් එම කතාවමය.

    සර්පයෙක් කෑ විට වෙදුන් ලඟට ගොස් ජීවිතය නැති කරගත් අවස්ථා එමට ය. ඇස් දෙකට ඉස්ම වක්කර ඇස් අන්ධ කර ගත් අවස්ථා අනන්තය. ශ්‍රී ලංකාවේ සර්පයන් දෂ්ට කරන අවස්ථා වලින් මරණීය තර්ජන ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි. විෂ රහිත හෝ මන්ද විෂ සහිත හෝ සර්පයෙකු දෂ්ට කල විට වෙදෙක් ලඟට ගොස් කොළ බැඳ ගෙදර යයි. කතාව යන්නේ වෙද මහත්තයා සර්පයෙක් කෑ අයෙක් සුව කල බවය. හැබැයි හරියට කෑ දවසට වෙදා ලඟට ගියොත් මැරෙයි. එවිට කියන්නේ
    "ඉස්පිරිතාලේ ගියත් මැරෙනවා. ඔහොම අයද මෙයා හොඳ කරේ," කියාය.

    සිහල රාජ්‍ය භාෂාව කරමින් බණ්ඩාරනායක තමන්ගේ දරුවන් පිටරට යැවුවේය. අපේ හරක් ජාතියාලයෙන් පුක උඩ දමමින් සිංහල ඉගැන්වූහ. අන්තිමේ ඉංග්‍රීසි ඉගෙන ගත් පැලැන්තිය ඉහලට ගියවිට අපේ අයට ඇස්
    ඇරී බලන විට ප්‍රමාද වැඩිය. දෙමල සහ මුස්ලිම් ජාතීන් ද බර්ගර් අයද ඉහලට ගිය අතර සිංහලයා ට ඉතුරු වූයේ ජාතියාලය පමණි.

    ටෙලිනාට්‍ය වලින් පෙන්නන වෙද හාමිනේලා කරන්නේ රඟ පෑමක් පමණි. ඒවායේ පෙන්නන මිරකල් සැබෑ ලෝකයේ නැත. සෝමා සල්ලි හම්බ කරන්නට ගූ පටියේ දමන වෙද දැන්වීම් අමූලික බොරු ය. කොටින්ම ඔය කියන තරම් පුදුම හිතෙන වෙද කමක් ලංකාවේ තිබුනේ නැත. සිදු වූයේ කිසිදු දැනීමක් නොමැති යුගයක ඒ කාලයේ හැටියට ඉහල මට්ටමකින් වෙදකම් සිදු වීමයි. එය අද සමග සංසන්දනය කරමින් අමාරුවේ වැටෙන්නේද යන්න ගැන කල්පනා කරන්න. දැන් කුණුහරුප කියමින් මගේ රෙප් කපන්න.
    Ube kathawa sahatika etha.samahara gon harak cancer wallath sinhala beheth karanawa:yes::yes::yes:Rep+
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කව්රුත් එහෙම කිව්වා කියල සිංහලය මුල වෙලා නැහැ.එහෙම වෙලානම් සෞක්‍ය අමාත්‍යංශයට මුදල් වෙන් කරන්නේ වත් මෙඩිකල් ෆැකල්ටි ලංකාවේ විශ්වවිද්‍යාල වල තියෙන්නේවත් නැහැනේ.
    රජ බෙහෙත් කරපු සර්පයාට නඩු කියන්න බැරි උනාට.පිට රට ඉදන් නියම දේශීය වෙදකම් අදික මිලක් ගෙවල කරගන්න එන විදෙශිකයෝන්ට කැමතිනම් නඩු දන්නා පුළුවන්.

    කැලා කොළ ත් ඉහල බේත් හදන්න ගන්නවා උද.පිළිකාව නසන්න තියන හොදම බෙහෙත හදන්නේ ලංකාවට අවේනික කොතල හිබුටු වලින් දැන් ඒ ශාකයේ අයිතිය තියෙන්නේ ජපානෙට හැදෙන්නේ ලංකාවේ
    ආනමඩුවේ වෙනමම විය්පෘතියක් තියනවා එක වවන්න.තව විදේශිකයෝ ලංකාවේ කැලා පීරලා.ශාක ශෛල හොරෙන් ගෙනිහින් ඒවායේ පේටන්ට් එක ගන්නේ කහනවට නෙමේ

    බුදු දහමින් පෝෂණය උන සිංහලය කියන්නේ ලෙඩක් දුකක් හැදුනහම සුව කරලා දෙන්න කියල දෙවියෝ වැදපු යාතිකා කරපු ජාතියක් නෙමේ.සීයට සීයක්ම විද්‍යාව මත ක්‍රියාකරපු ජාතියක් එක නිසා තම ඔහොම හරි වෙදකමක් ඉතුරුවෙලා තියෙන්නේ.
    කෘෂිකර්මය කලාව තුලත් පෙන්න තියෙන්නේ ඇදහිලි විශ්වාස නමේ විද්‍යාව වාරි තාක්ෂනය කලා නිර්මාණ දිහා ඔලුවෙන් බැලුවොත් පේනවා
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අනික මචන් උබ යොදාගෙන තියෙන ත්‍රේඩ් එකෙ නමත් වෑරදියි,,,අයුවෙද වෙදකමෙ ඇත්ත බොරුව හොයන්න,,එක ගෑන අනිත් අයට කියන්න උබ මොන අ0ශයෙන්ද ප්‍රවිනයෙක් උනෙ?????අමතක කරන්න එපා මචන් අපි ඈස් වලින් නොදකින දෙවල් මෙ ලොකෙ ඔනි තරම් තියෙනවා,,,,අපෙ ඈස් වලට වඩා ඩිජිටල් කෑමරා වල දර්ශන සියුම් උනත් මෙ ලොකෙ පුරා අපි ආශ්වාස ප්‍රශ්වාස ගන්න වාතය තුල තියෙන ,,එ හරහා ගමන් කරන රෙඩියො තර0ග,,ජ0ගම දුරකතන තර0ග කොඉතරම් සියුම් උනත් ඩිජිටල් කෑමරාවලට අහු වෙන්නෙත් නෑහෑ,,එක නිසා නවින විද්යාවෙන් හෑමදෙම මනින්න උත්සහා කරන්න එපා,,,,ඉස්සර අපෙ අය "යොද ඈලෙ බෑවුම හෑතෑම්මට අගලක් විදිහට බෑවුම් කරලා,,හෑතෑම්ම 8 ට අගල් අටක් බෑවුම් කරලයි එ නිර්මානය කලෙ",,,එකෙදි අඩිය අගලට මට්ටම් කරලා ගත්තෙ,,,එතකොට අද තාක්ශනය නෙද එදාත් අපෙ අය පාවිච්චි කලෙ????????
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    කව්රුත් එහෙම කිව්වා කියල සිංහලය මුල වෙලා නැහැ.එහෙම වෙලානම් සෞක්‍ය අමාත්‍යංශයට මුදල් වෙන් කරන්නේ වත් මෙඩිකල් ෆැකල්ටි ලංකාවේ විශ්වවිද්‍යාල වල තියෙන්නේවත් නැහැනේ.
    රජ බෙහෙත් කරපු සර්පයාට නඩු කියන්න බැරි උනාට.පිට රට ඉදන් නියම දේශීය වෙදකම් අදික මිලක් ගෙවල කරගන්න එන විදෙශිකයෝන්ට කැමතිනම් නඩු දන්නා පුළුවන්.

    කැලා කොළ ත් ඉහල බේත් හදන්න ගන්නවා උද.පිළිකාව නසන්න තියන හොදම බෙහෙත හදන්නේ ලංකාවට අවේනික කොතල හිබුටු වලින් දැන් ඒ ශාකයේ අයිතිය තියෙන්නේ ජපානෙට හැදෙන්නේ ලංකාවේ
    ආනමඩුවේ වෙනමම විය්පෘතියක් තියනවා එක වවන්න.තව විදේශිකයෝ ලංකාවේ කැලා පීරලා.ශාක ශෛල හොරෙන් ගෙනිහින් ඒවායේ පේටන්ට් එක ගන්නේ කහනවට නෙමේ

    බුදු දහමින් පෝෂණය උන සිංහලය කියන්නේ ලෙඩක් දුකක් හැදුනහම සුව කරලා දෙන්න කියල දෙවියෝ වැදපු යාතිකා කරපු ජාතියක් නෙමේ.සීයට සීයක්ම විද්‍යාව මත ක්‍රියාකරපු ජාතියක් එක නිසා තම ඔහොම හරි වෙදකමක් ඉතුරුවෙලා තියෙන්නේ.
    කෘෂිකර්මය කලාව තුලත් පෙන්න තියෙන්නේ ඇදහිලි විශ්වාස නමේ විද්‍යාව වාරි තාක්ෂනය කලා නිර්මාණ දිහා ඔලුවෙන් බැලුවොත් පේනවා

    Boru kiyanepa bun. mama danna 2nekma oya cancer ekata sinhala beheth kara kiyatawath harigiye ne.ahema cancer hoda wenawanum oka hoyagatha ekata noble price eka dena one:baffled:
     
    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    ඉංග්‍රීසි බෙහෙත් දෙන්නේ එම අවස්ථාවේ තිබෙන්නාවූ රෝග ලක්ෂණ අනුවයි. ඒත් සිංහල වෙදකමේ බෙහෙත් කරන්නේ රෝග මූලයටයි. ඒක නිසා සුව වීමට ටික දවසක් යනවා. ඒ වගේම පෙති දෙකක් ගිලිනවට වඩා මහන්සි වෙන්න ඕනි සිංහල බෙහෙත් හදා ගන්න. පත 8 1 ට හින්දවන්න කොච්චර දර ගොඩක් සහ කාලයක් යනවද කියල කරපු අය දන්නවා ඇති. :eek::sorry:
    මගේ බිරිදගේ මැණික් කටුව ළඟ (අත් දෙකේම) ඇසිඩ් තැන්පත් වෙලා වතුර කෝප්පයක් වත් උස්සන්න බැරුව හිටියේ. නව ලෝක , ආසිරි දෙකේම හොදම දොස්තරලට පෙන්නුවා බෙහෙත් ගත්තා.... රු:10000 විතර ඉවර උනා....සනීප උනේ නැහැ.:no::no:

    මාලබේ වේද මහත්තයෙක්ගෙන් බෙහෙත් ගත්තා රු: 500 ඒක සැරෙකට,(දෙන මුදලක් ගන්නවා ඉල්ලන්නේ නැහැ) සතියෙන් 50% ලෙඩේ හොදයි. තාම බෙහෙත් බොනවා. ඒ නිසා සිංහල වේදකම පහත කරලා කතා කරන්න හොද නැහැ. ඒ වෙද මහත්තයත් පිටරට උපාධි තියෙන කෙනෙක්.
    :shocked: