(2)ලෝකය මැව්වාද? ඉබේ ඇතිවූවාද? (කොටස 2)

sonlanka

Member
Aug 4, 2008
253
9
0
(2)ලෝකය මැව්වාද? ඉබේ ඇතිවූවාද? (කොටස 2)

-චන්ද්‍රයා, ඔසෝන් ස්ථරය සහ හේලියෝ කොපුව-

මෙහි පළමු කොටසෙන්, අල්ලාහ් ඔහුගේ මැවීම් ගැන අධ්‍යනය කරන ලෙස පවසා කුර්ආනයේ උනන්දු කර ඇති බවත්, ජලය බුද්ධිමත් නිර්මාණයක ප්‍රතිඵලයක් බවත් සාකච්ඡා කළේය. අද මා අවධානය යොමු කිරීම‍ට අදහස් කරන්නේ තවත් සාධකයන් කිහිපයකටය.


-චන්ද්‍රයා-

අදේව වාදීන්ට (බෞද්ධයන් අදේව වාදීන් නොවේ) මෙම චන්ද්‍රයා අරුම පුදුම වස්තුවකි. එක්තරා කාලයක් ඔවුන්, චන්ද්‍රයා ආදි මුතුන් මිත්තන් කක්ෂ ගත කරන ලද කෘතීම වස්තුවක් ලෙස සිතීය. ඔවුන්ට චන්ද්‍රයා අරුම පුදුම වස්තුවක් වූයේ ඇයි. මේ ගැන සොයා බැලීමට අප, අපට චන්ද්‍රයෙක් අවශ්‍ය මන්දැයි සළකා බැලිය යුතුය. චන්ද්‍රයාගෙන් අපට ඇති ප්‍රයෝජනය නම් කාලය ගණනය කරගැනීමයි. අපගේ චන්ද්‍රයාව සැළකූවිට කලාවන්ගේ වෙනස්වීම මගින් මාසයක කාලයක් නිරූපණය කරයි. අල් කුර්ආනය කියන්නේද මෙයයි.


(නබිවරයාණෙනි! මාස් පතා වැඩෙන හා ගෙවීද උපදින නව) සඳ ගැන ඔවුන් ඔබගෙන් විමසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනුඃ “ඒවා මිනිසුන්ට (සෑම මාසයක්ම) කාලයන්ද හජ්ද දැනුම් දිය හැකි දැයයි”.(අල් කුර්ආන් 2-189).


ඔහුම සුර්යා (දීප්තිමත් ආලෝකයක් වශයෙන්ද, චන්ද්‍රයා (අලංකාරවත්) ආලෝකය ලබා දෙන්නක් බවටද පත් කර අවුරුදු සංඛ්‍යාවද, (මාසයන්හි) ගණනයද ඔබ දැන ගැනීම පිණිස, (චන්ද්‍රයා වන) එයට (මාරුවෙන් මාරුවට පැමිණිය හැකි) අවස්ථාන්ද මනක්කල්පිත කළේය.(අල් කුර්ආන් 10-5).

තවද අප සෞරග්‍රහ මණ්ඩලයේ එක් චන්ද්‍රයෙක් පමණක් පවතින එකම ග්‍රහයා වන්නේ පෘතුවියයි. එක් චන්ද්‍රයෙක්ට වඩා සිටිය හොත් එයින් කාලයන් කිහිපයක් නිරූපණය වන නිසා පැටලිලි සහගත තත්වයක් ඇතිවේ. උදාඃ අපගේ අසල් වැසි ග්‍රහයෙකු වන අඟහරුට වෙන වෙනම කක්ෂ දෙකක චන්ද්‍රයන් දෙකක් ඇති නිසා, අඟහරු අවුරුද්දකට මාස ගනන කීම අපහසුය.

මෙම චන්ද්‍රයා මගින් කාලය ගනනය කරගන්නේ කවුද? මිනිසුන්ය. ලෝකය ඉබේ ඇතිවී අපගේ චන්ද්‍රයාද ඉබේ ඇතිවී කාලය ඉබේ ඇතිවූවා යැයි සිතනවාද? නැත, මෙම චන්ද්‍රයාව බලා කාලය ගනනය කරගන්නා මිනිසුන්ව මෙලොව බිහිකිරීමේ අරමුණින්, ය‍මේ‍ක් මෙම චන්ද්‍රයාව නිර්මාණය කර තිබිය යුතු බව වැටහෙනවා නොවේද? චන්ද්‍රයා යනු බුද්ධිමත් සැළසුමක ප්‍රතිඵලයක් බව වැටහෙනවා නො‍වේද?

අදේව වාදීට චන්ද්‍රයා අරුම පුදුම වස්තුවක් වූයේ මේ නිසයි. ඔවුන් මැවීමක් ගැන විශ්වාසය නොකරන නිසා, කාලය මැනගැනීම සඳහා ආදි මුතුන් මිත්තන් චන්ද්‍රයා කෘතීමව සාදා කක්ෂගත කරන්නට ඇතැයි ඔවුන් සිතා සිටියා.

-ඔසෝන් ස්ථරය-

ඔසෝන් ස්ථරය මගින් අපට ඇති ප්‍රයෝජනය ඔනෑම කෙනෙකු දනී. ඔසෝන් සූර්ය කිරණ වල ඇති පාරජම්බුල වැනි මිනිසුන්ට, සතුන්ට හා ශාකවලට අහිතකර කිරණ උරාගනී. ඔසෝන් ස්ථරයේ කාර්ය භාරය වන්නේ මිහිමත ජීවත් වන ජීවීන් මෙම අහිතකර කිරණ වලින් ආරක්ෂා කිරීමයි. පොඩ්ඩක් සිතන්න, ඔසෝන් ස්ථරය යනු ජීවීන් මෙලොව නිර්මාණය කිරීම අරමුණු කරගෙන, ඔවුන්ව සුර්යාගේ අහිතකර කිරණ වලින් ආරක්ෂා කිරීම සඳහා කරන ලද බුද්ධිමත් නිර්මාණයක් නේද?

මී‍ට සමාන සංසිද්ධියක් අප සෞරග්‍රහ මණ්ඩලය වටා පවතින හේලියෝ කොපුවෙන්ද සිදුවේ. හේලියෝ කොපුව, අභ්‍යවකාශයේ සිට එන කොස්මික් කිරණ වලින් අපව ආරක්ෂා කරයි.

තුන්වන කොටස සමග හමුවෙමු.

සත්‍ය මග බ්ලොග් අඩවිය

 

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    තවත් ගොනෙක් ගොන් කතාවක් ගොතන ලදී.. උබලා කියන විදියට උබේ අම්මට උබව හම්බුනෙත් දෙවියෝ නිසා..:lol::lol:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    5znyom.jpg
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    තවත් ගොනෙක් ගොන් කතාවක් ගොතන ලදී.. උබලා කියන විදියට උබේ අම්මට උබව හම්බුනෙත් දෙවියෝ නිසා..:lol::lol:

    Dewa kamaththa :rofl:
     

    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    ඉබේ මැවුනනම් මැවුනේ අල්ලා වගේ යක්කු පෙරේතයො බොලවු. මොන කුනු හර්පයක්ද මේ. යකෝ මිනිස්සු උනත් ඉබේ මැවුනේ නෑ. පරිනාමය උනා හැමදේම.
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    අනේ ඇයි දරුවෝ මේ වගේ සිල්ලර කතා කියන්නේ
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔසෝන් ස්ථරය මගින් අපට ඇති ප්‍රයෝජනය ඔනෑම කෙනෙකු දනී. ඔසෝන් සූර්ය කිරණ වල ඇති පාරජම්බුල වැනි මිනිසුන්ට, සතුන්ට හා ශාකවලට අහිතකර කිරණ උරාගනී. ඔසෝන් ස්ථරයේ කාර්ය භාරය වන්නේ මිහිමත ජීවත් වන ජීවීන් මෙම අහිතකර කිරණ වලින් ආරක්ෂා කිරීමයි. පොඩ්ඩක් සිතන්න, ඔසෝන් ස්ථරය යනු ජීවීන් මෙලොව නිර්මාණය කිරීම අරමුණු කරගෙන, ඔවුන්ව සුර්යාගේ අහිතකර කිරණ වලින් ආරක්ෂා කිරීම සඳහා කරන ලද බුද්ධිමත් නිර්මාණයක් නේද?
    මම මුලින්ම කීවා මාව පෘථිවියට බස්සපු පිටසක්වල ජීවීන් ඔයාලා හිතාගෙන ඉන්න බලවත් දෙවිවරුන්ටත් වඩා බලවත් අය.අල්ලා කියන්නෙත් හාල් කෑල්ලක් ඒ අයගේ තාක්ෂනය ඉදිරියේ.ඔවුන්ට ඕනනම් පුලුවන් මිහිමත ජීවත් වෙන ජීවීන් සහ මානවයන් ඔය අහිතකර පාරජම්බුල කිරණ වලට ඔරොත්තු දෙන විදිහට නිෂ්පාදනය කරන්නත්.ඔය ශක්තීන් කියන්නේ ඉතාම සුලු දෙයක්. බයලොජිකල් ජීවීන් ඕන කිරණයකට ඔරොත්තු දෙන්න හදන එක විතරක් නෙවෙයි සුපර් බොඩි එකක් දෙන එකත් පිටසක්වල අපිට සුලු දෙයක්.නමුත් එහෙම කරන්නේ නැත්තේ යක්කුන්ට සුපර් බොඩි වලට දාලා මේ විශ්වය වනසලා දම්මන්න ඕන නෑ.පලමුව පරිපූර්ණ ඇස්ට්‍රල් පරිණාමයක් ලබා ගමු.දෙවනුව ඒ සුපිරි ඇස්ට්‍රල් බොඩි එකට ගැලපෙන සුපිරි බොඩි එකක් අපි දෙනවා.ඇස්ට්‍රල් පරිනමය තමයි අබියෝගය.ඔය පාරජම්බුල කීරන වටේ ඕසෝන් දාලා මානවයන්ගේ සංචරන සීමාවන් අපි සීමා කිරීමක් කරලා තියෙනවා මිසක් අපිට ඔය පාරජජම්බුල කිරන පවා සම්පූර්නයෙන්ම නවත්තන්න තාක්ෂනය ඇත.වසර ට්‍රිලියන ගානක අන්තර්සක්වල තාක්ෂනයට ජීව බොඩීස් සහ මේ ශක්තීන් වලින් කිසිම බාදාවක් නැත.