කාළකණ්ණි මැතිවුස්
මචංලා මම මෙහෙම කීවට කවුරැවත් මගෙත් එක්ක තරහා වෙන එකක් නැ. බලපල්ලා මැතිවුස් ගේ තියෙන ආත්මාර්තකාමී ගැහිල්ල. ඕකා හැමදාම ඔය බලුවැඩේ කරනවා මූව කපලා වෙන එකෙක් ටීම් එකට ගත්තනම් කොච්චර හොදද. ඊයේ මැච් එකේ මූ ගැහුවේ නැහැනේ එක පාරක්වත් ඒකත් කමක් නෑ කියමුකෝ මැච් එක ඉවර වෙලා සුපර් ඕවර් එක දාන්න කට්ටිය කථා බහ කරනකොට මූ ඒකටවත් සහභාගී වුනේ නෑ දැක්කද ආත්මාර්ථ කාමී විදියට පැත්තකට වෙලා හිටියා. මූ මචංලා ටීම් එකේ වයිස් කැප්ටන් නේද. එහෙම එකේ මුගේ වගකීම ඒකද කියපල්ලකෝ බලන්න උබලගේ අදහස