රත්තරංගේ වංශකථාව
[FONT="]
[/FONT]
[FONT="]
මම මේක පළකරාට මමත් එක්ක තරහා වෙන්න එපා, යහපත් චේතනාවකින් තමයි මෙය පළකරන්නේ
රත්තරං කියන්නේ ඇත්තටම මොන වගේ කෙනෙක්ද කියලා එයාගේ වචන වලින්ම මෙතන බලාගන්න අපිට පුලුවන්
මෙයා ඇත්තටම හරිම කුහක, ප්‍රචණ්ඩ, සල්ලාල, මීනි මරු, පාපතර, වෛරය හිතේ තියාගෙන අනුන්ට වින කරන්න හදන,
පරුෂ වචන වපුරන බෞද්ධ විදියට රගපාන දේවදත්ත ගණයේ පුද්ගලයෙක්. මෙතන මෙයාට නාමික බෞද්ධ කිව්වත් හරි,
ඒ කියන්නේ මෙයා නමට බෞද්ධ මම දන්නේ නෑ ඇයි මෙයා මේහෙම කරන්නේ කියලා
බෞද්ධ දහමට රහසේ මඩ ගහන මේ වගේ පුද්ගලයන්ව පන්නා දැමිය යුතු කාලය දැන් එළබිලා තියෙන්නේ
මම විශ්වාස කරන්නේ සැම දෙනාම අපි රැකගත යුතුයි ,සතුරාට පවා මෛත්‍රි කිරිමයි වටින්නේ බෞද්ධ දහම කියන්නේ ඒකටයි
ඉතින් ඒක නිසා රත්තරංට පුලුවන් නම් දැන්වත් හැදෙන්න ඒකට මේ කාලයයි නැත්නම් ඔයාට වෙන්නේ ඉස්සරහට සමාජයෙන් කොන්වීමටයි.
නැත්නම් වෛරයෙන් විනාශ වෙන්නයි. වෛරය කියන එකෙන් කටවත් යහපතක් වෙන්නේ නෑ තමන් විතරයි එයින් විනාශ වෙන්නේ
තමන්ගේ මනස විනාශ වෙනවා, සිතුවිලි කිලිටි වෙනවා, දර්ශණය පටුගාමී වෙනවා, විනය අඩු වෙනවා, සිහි ගතියකින් තොරව යනවා
එය වළක්වා ගෙන තමන්ගේ මනස පිරිසිදු ලෙස තබා ගන්න අපි හැම විටම කටයුතු කරන්න ඕනේ..
මේකේ ගොඩක් ඉන්න අයගේ මතය තමයි මුස්ලිම් මිනිස්සු කියන්නේ භායානක ජාතියක්, පන්නා දැමිය යුතු ජාතියක්, සංවර කමක් නැති ජාතියක්,
ත්‍රස්තවාදීන් කොටසක් කියලා නමුත් මේක වැරදියි සම්පූර්ණයෙන්ම මුස්ලිම් මිනිස්සු අතරත් ඉන්න පුලුවන් හොද කට්ටිය ,යහපත් මිනිස්සු ,
සත් පුරුෂයන් ඒක හරියට වනසීපාන් මැද දෙවිවරුන් ඉන්නවා වගේ. ඉතින් සමස්ථ ස්ලාම් භක්තිකයන්ට ගැරහීම අනුවන කමක් කුරානේ තියෙන එක
ඇත්තටම අපිට වැඩක් නෑ අපි හිතමු ඒකේ තියෙන්නේ ත්‍රස්තවාදය කියලා ඉතින් යම් කිසි කෙනෙක් ඒක කරනවා නම් අපි ඒ පුද්ගලයාව මර්දනය කිරිම
කළ යුත්තේ නැතුව මේ අහිංසක හැම මිනිසටම ගැරහීම නෙවෙයි , රත්තරං වගේ මිනිස්සු තමයි එදා දෙමළ මිනිස්සුන්ව සමස්ථයක් වශයෙන්
ත්‍රස්තවාදීන් කියලා හංවඩු ගහලා මරලා දැම්මේ , රත්තරං වගේ මිනිස්සු තමයි ජාති වාදය ,අන්තවාදය, වර්ගවාදය අද රට පුරා පතුරවලා කුහක සිතින්
තමන්ගේ මඩිය තරකරගෙන අහිංසක ජීවිත බිල්ලට දෙන්නේ, රත්තරං වගේ මිනිස්සු තමයි මිනිස්සුන්ගේ සිත වෛරයෙන් පුරවලා එකිනෙකා පරයා
ජීවත් වෙන්න පොළඹවන්නේ, රත්තරං වගේ මිනිස්සු තමයි බෞද්ධාගමේ නමටත් කැළලක් ඇති කරලා අන් ආගමික වෛරය පිපාසයෙන් ඉන්නා මිනිස්සුන්ට
ධෛර්‍යය දෙන්නේ බෞද්ධාගමට නින්දා කිරිමට.
අද බලන්න Facebook එකේ බෞද්ධාගමට එරෙහිව කීයක් නම් තියෙනවා Pages, කීයක් නම් තියෙනවද Groups මේවා ඇත්තටම කාගේ වැරදිද? මිනිස්සු මේවා නිකම් හදන්නේ නෑ නේ කවුරු හරි පොළබවන්නම ඕනේ, ඉතින් මේ බෞද්ධ විදියට රගපාන රත්තරං වගේ අන්තවාදීන් නිසා අන්තිමට වෙන්නේ බෞද්ධාගමට පහර වදින එකයි. පස්සේ අපිටම කියනවා Report කරන්න කියලා, කීයක් කියලා Report කරන්නද? එකක් දෙකක් නම් කමක් නෑ කීයක් හැදෙනවද මේවා ඉතින් මේ මුග්ධයන්ගේ වැඩ නිසා වෙන දේවල්. මේ වගේ මිනිස්සුන්ට සහයෝගය දෙන්න එපා.
අන්තවාදියා ඕනෙම ආගමක ඉන්න පුලුවන් , මුස්ලිම් වුනත්, ක්‍රිස්තියන් වුනත්, දෙමල වුනත් අන්තවාදියා අන්තවාදියාමයි, අපි දකිනවා නම් මුස්ලිම් අන්තවාදියෙක් අපි කරන්න ඕනේ ඔහුව හෝ ඇයව මගහැරීම මිසක් නැතුව සමස්ථයට පහර ගහන එක නෙවෙයි. දැන් මේකේ අපිට බණ කියන මේ අන්තවාදීන් කරන්නේ හැමෝටම පහර ගහන එකයි,නමුත් මේ පුද්ගලයන් බෞද්ධ නම් දන්නවා වසල සුත්‍රයේ කියලා තියෙනවා කියලා කිසිම කෙනෙක් ජන්මයෙන් වසලයෙක් වෙන්නේ නෑ කියලා, පුද්ගලයා තමන්ගේ ක්‍රියාවෙන්, සිතුවිලි / චේතනාවෙන් වසලයෙක් වෙන්නේ ඉතින් මොන ආගමේ වුනත් පුද්ගලයාගේ මනස කිලිටි නම් ක්‍රියාකාරකම් දුෂ්ඨ නම් පුද්ගලයා දුර්ජන නම් අදාළ පුද්ගලයා වසලයෙක් ඉතින් මේ අනුව අපිට පැහැදිලි වෙන්නේ රත්තරං කියන්නේ බුදුන් වහන්සේ පෙන්වා දුන් පරිදි වසලයෙක් බවයි. ජාතිමාමක මිනිස්සුන්ගෙන් මම ඉල්ලා සිටින්නේ මොහුට සහය දෙන්න එපා කරුණාකරලා පොඩ්ඩක් ඇත්ත වටහා ගන්න උත්සහා කරන්න ,වෛරයෙන් වෛරය නැසෙන්නේ නෑ දැන් ඔය ගොල්ලෝ මුස්ලිම් මිනිස්සු සමග රණ්ඩු කිරිමෙන් වෙන්නේ හුදෙක්ම යුද්ධයක් නිර්මාණය වෙන එකයි ආයි ඊට පස්සේ රට ආපස්සට යන්න බැරි නෑ, උත්සහා කරන්න සමස්ථ ප්‍රතිවිරුද්ධ ජාතියටම පහර දෙන්නේ නැතුව අන්තවාදීන්ව පමණක් හදුනාගෙන මොවුන්ගෙන් සමාජය බේරගන්න.
මෙයා මේ බලන්නේ ජාතිමාමකත්වයෙන් ඉන්න තරුණ පිරිස් ගේ හිත් තුළ වෛරය රෝපණය කරලා ඔවුන්ව බිල්ලට දෙන්නයි, එද ප්‍රභාකරන් කරෙත් මේකයි
තරුණයන්ගේ මොළ දූෂණය කරා ජාතිවාදයෙන්, සිංහල ජාතිය ත්‍රස්තවාදින් කියලා හංවඩු ගහලා ඒක ඒ ළමයින්ගේ ඔළුතුළ රෝපණය කරා, අහිංසක තරුණ ජීවිත බිල්ලට දීලා තමන් හොදට සැපට හිටියා නමුත් අන්තිමට මොකද වුනේ දිට්ඨ දම්ම වේදනීය පස්සෙන් ආවා, නමුත් අර තරුණ ජීවිත වලට වුනේ අන්තිමට
තමන්ගේ ජීවිත මේ අන්තවාදී රාමුවේදි විනාශ කරගන්නයි, ඉස්සරහට වෙන්නෙත් මේකයි අද මේ වගේ අන්තවාදීන් බිහි වෙලා මේ වගේ වෛරය පතුරවන කොට
යුද්ධයක් එයින් ඇතිවීම වළක්වන්න බෑ. රටක් සංවර්ධනය කරන්නේ කොහොමද මේ වගේ එකිනෙකා කුළල් කාගන්නකොට. මේ වගේ අය මේ වගේ Forum තුළ
තියා ගැනීමෙන් වෙන්නේ ඇත්තටම රටට හානියක් වෙන එකයි මොකද මොවුන් කරන්නේ තමන්ගේ අන්තවාදී මත ප්‍රචාරය කරන එකයි. මොවුන් බලන්නේ හුදෙක්ම තමන්ගේ ත්‍රස්තවාදී මත ප්‍රචාරය කරලා මිනිස්සුන්ගේ ජීවිත බිල්ලට දෙන්නයි , මෙයා සමහර විට Lockheed Martin,BAE Systems එකේ නියෝජිතයෙක් වෙන්නත් බැරි නෑ මොකද අපි දන්නවා මේ Lockheed Martin,BAE Systems ඕනේ රටවල ගැටුම් ඇති කරන්නයි පුලුවන් තරම් එතකොට මොවුන්ට හැකිවෙනවා අදාළ රටවලට ආයුධ විකුණලා ලාභලබන්න.අපි ගිහින් Foreign Forum එකක මේ වගේ අන්තවාදී ප්‍රකාශ දැම්මොත් එවලේම Ban වෙනවා නමුත් මේකේ නීති ලිහිල් වැඩියි ඉතින් යුක්තිය ඉෂ්ඨවිය යුතු කාලයයි මේ.
දැන් අපි බලමු Comment එකෙන් Comment එක මේ පුද්ගලයාගේ තරම.
මම දැම්මා ඔයගොල්ලන්ට මතක ඇති සවුදි ගැන Thread එකක් මේකේ මම කිව්වේ වසංගතයක් ගැනයි නමුත් මේ මනුෂ්‍යයා කරේ මොකක්ද?
ඒකෙත් ජාතිවාදය පතුරුවපු එකයි ,මට තර්ජනය කරපු එකයි, මම ඇහුවම මට තර්ජනය කරේ ඇයි කියලා ඒ මට නෙවෙයිලු වෙන කෙනෙකුටලු
ඉතින් වෙන කෙනෙකුට තර්ජනය කරන්න ඕනේ නම් මගේ Thread එකේ මොනවද කරේ? මම හිතන්නේ අරමුණ පැහැදිලියි මෙයා වක්‍රලෙස
මට තර්ජනය කරපු එකයි කරේ.
සවුදි වල වසංගත අවදානමක්
දැන් මෙතන ස්ලාම් ආගම ගැන කියනකොට බලෙන්ම ඒ මිනිස්සුන්ගේ ඇගට බෞද්ධාගම පටවන්න යනවා, බෞද්ධාගම කියන්නේ මේ වගේ බලෙන් ඇගේ ගහන ආගමක් නෙවෙයි
අනික ඒක ආගමකුත් නෙවෙයි හුදෙක්ම දර්ශණයක් පමණයි. දර්ශණය කියන්නේ ඇදහීමක් නෙවෙයි ප්‍රගුණ කිරිමකටයි.
පුද්ගලයා සතුටු නම් ස්වයං ලෙසම ඒක බාරගන්නවා , දැන් ඔයගොල්ලන්ට මතක ඇති මේ ළගදි බටහිර කාන්තා මහාචාර්‍යය වරුන් දෙදෙනෙක් භික්ෂූණියන් වුනා ඉතින් එහෙමයි ඒක වෙන්න ඕනේ නැතුව මුස්ලිම් මිනිස්සුන්ගේ විශ්වාසය ගැන පළ වෙන Thread වල ඒ මිනිසුන්ගේ විශ්වාසයට මඩ ගහලා තමන්ගේ විශ්වාසය පතුරවන එක නෙවෙයි
ප්‍රජාත්‍රන්තවාදය කියන්නේ තමන්ට කැමති ආගමක් ඇදහීමේ නිදහසයි ඉතින් මිනිස්සුන්ට තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස තිබිය යුතුයි ඒක උල්ලඝණය කිරිම මූලීම මිනිස් අයිතිවාසිකම් කඩකිරිමයි. මුස්ලිම් මිනිස්සු සවුදි වල අනෙක් ආගම් අදහන්න දෙන්නේ නැතුව ඇති නමුත් අපිත් ඒ තත්වයට වැටෙන්න ඕන නෑ. තිරිසන් සත්තු එකිනෙකා කුළල්කා ගත්තා කියලා බුද්ධිමත් මිනිස්සු වන අපි එහෙම කුළල්කා ගන්න ඕන නෑ, අපි ඒ තරම් පහත් තත්වයට වැටෙන්න ඕනේ නෑ, අපි අපේ විදියට ඉන්නයි ඉගෙන ගන්න ඕනේ
ඒ වගේම අන්තවාදය පරාජය කරන්නයි පෙළ ගැහෙන්න ඕනේ. ඒකට ජාති බේදයක් ඕන නෑ. මුස්ලිම් මිනිස්සුන්ට වුනත් පුලුවන් තමන්ගේ ඉන්නා අන්තවාදින්ව ඉවත්කිරිමට සහය වෙන්න ඒ වගේම බෞද්ධ මිනිස්සුන්ටත් පුලුවන් තමන්ගේ ඉන්නා අන්තවාදීන්ව පන්නා දැමීමට සහයවෙන්න. එතකොටයි යහපත් පරිසරයක් ගොඩනගා ගන්න පුලුවන් වෙන්නේ නැතුව තමන්ගේ කිය කිය ඕනෙම ජඩ වැඩක් කරන මිනිස්සුන්ට සහයෝගය දීම නෙවෙයි.
අව්රුදු 56යේ නබි හා අව්රුදු 6යේ අයිශා අතර සම්&
මේ බලන්න, මෙතනත් අන්තවාදේ, අපි ඇත්තටම කරන්න ඕනේ සිංහල මිනිස්සුන්ගේ කඩ වලින් බඩු ගන්න එක නෙවෙයි
යහපත් විදියට, ගුණගරුක විදියට, සාධාරණ විදියට ව්‍යාපාර කරන මිනිස්සුන්ගේ ව්‍යාපාර නගාසිටවීමට දිරිදීමයි
එහෙම නැතුව මේ සිංහල කියලා කළු කඩ කාරයන්වත් , පාරිභෝගිකයාට නොසලකන මිනිස්සුන්ගේ ව්‍යාපාර පෝෂණය කිරිමත් නෙවෙයි
ඉතින් තමන් යම් කිසි දෙයක් ගන්න කොට ගන්න යහපත් විදියට, ගුණගරුක විදියට, සාධාරණ විදියට, මිනිස්සුන්ට හරියට සලකන තැනකින්.
සිංහල ජාතිය, රට තම්බින්ගෙන් බේරා ගන්ට වරෙ[/FONT] [FONT="]ş[/FONT][FONT="]
මෙයා අනේ බලන්න අද වෙසක් එකට දන්සැල් දෙන කුඩු මුදලාලි කෙනෙක් වගේ , මෙච්චර වෛරය පතුරවලා, අන්තවාදය පතුරවලා
අන්තිමට ඔන්න බෞද්ධ සරණත් යනවා, මේක පැහැදිලිවම වංචාවක්.
අටවිසි බුදුවරු හා අට විසි බෝධීන් වහන්සේලා
මෙතන බලන්න, ඒකටත් ජාතිවාදේ, යමක් දෙන්න ඕනේ සුදුසුකෙනාටයි එහෙම නැතුව මේ සිංහල වුනා කියලවත්, මුස්ලිම් වුනා කියලවත්
වර්ග කරලා හරියන්නේ නෑ, වසලයෝ ඉන්න පුලුවන් ඕනෙම ආගමකම, ඕනෙම ජාතියක, ඔවුන්ව හදුනාගෙන ඔවුන්ව ඉවත් කරලා
යහපත් කට්ටියටයි ,ඊට සුදුසු කෙනාටයි අපි අදාළ දේ දෙන්න ඕනේ. සුදුස්සාට සුදුසු තැන යා යුතුයි ඒකයි වෙන්න ඕනේ.
මාසෙට ලක්ශ 6කින් එහා පඩියක්

සත්පුරුෂ දානය - මහත්ඵල මහානිශංස
ඔන්න බලන්න මෙයා කියන එක, දැන් බලන්න ඇයි දෙමළ මිනිස්සුන්ට එහෙම අවස්ථාවක් හම්බවෙන්නේ?
එහෙම හම්බවෙන්නෙත් මේ අන්තවාදීන් ඉන්න නිසයි , මේ වගේ අන්තවාදීන් ඉන්න කොට දෙමළ මිනිස්සු කොහොමද මේ රටේ ඉන්නේ
මේක බටහිර දන්නවා ඒකයි ඒ අයට ලේසියෙන්ම බටහිර ඕනෙම රටකට යන්න පුලුවන්.
දෙමළ
අනුන්ගේ විශ්වාසයට මඩ ගැසීම වැරදි වැඩක්, යම් කෙනෙක් තමන්ගේ විශ්වාසය හරියි කියලා තර්කයට එනවා නම් ඒක වෙනම එකක්
නමුත් මෙයා කරන්නෙම වෙන අයගේ විශ්වාසයන් වලට පහර ගහන එකයි ඒක ඇත්තටම වැරදියි. හැමෝම තමන්ගේ ආගම හරියි කියලා
හිතන්නේ අනික බෞද්ධ දර්ශණය එහෙම බලෙන් ඇගේ ගහන එකක් නෙවෙයි. මිනිස්සු බුද්ධියෙන් විමසල ඒක බාරගත යුතුයි
නමුත් මෙයාට අනුව බෞද්ධ විතරයි හරි අනෙක් ඒවා ඔක්කොම වැරදියි. තතාගයන් වහන්සේ කියලා තියෙන්නේ අන් ආගම් වලට
ගරු කරන්න කියලයි, අන් දර්ශණ ,විශ්වාස වලට ගරු කරන්න කියලයි නමුත් මේ මනුෂ්‍යයා මේ කිසිම දෙයක් පිළිපදින්නේ නෑ
බුදුන්ගේ මග පිළිපදින්නේ නැති කෙනා බෞද්ධ වෙන්න බෑ එතකොට.
BAN රත්තරං, It`s high time
රට ජාතිය වෙනුවෙන් හඩ නැගීම නෙවෙයි කර යුත්තේ , නිදහස් , ප්‍රජාත්‍රන්තවාදී පරිසරයක් , වාතාවරණයක් වෙනුවෙනුයි හඩ නගන්න ඕනේ
නැගී සිටින ඕනේ. මොකද එතකොට ඕනම කෙනෙක්ට තමන්ට ඕන විශ්වාසයක් අදහගෙන ඉන්න පුලුවන්, තමන්ගේ නිදහස භුක්ති විදින්න පුලුවන්
බෞද්ධ දර්ශණයට අනුව පුද්ගලයා මිය ගියාම ආයි ඕනෙම කෙනෙක් වෙලා ඉපදෙන්න පුලුවන් ඒකයි පුනර්භවය කියන්නේ
මුස්ලිම් වෙන්න පුලුවන්, හින්දු වෙන්න පුලුවන්, කතෝලික වෙන්න පුලුවන්. ඉතින් හිතන්න බෞද්ධ කෙනෙක් මේ භවයේ කතෝලික ,මුස්ලිම් මිනිස්සුන්ව
කොන් කරලා ආයි ඊළග භවයේ කතෝලික හෝ මුස්ලිම් වුනා කියල එතකොට මොකද අර පුද්ගලයාට වෙන්නේ? එයාවත් එයාගේ අයම (කලින් භවයේ)
කොන් කරනවා නේ ? ඉතින් සමාජය තුළනය වෙන්නයි ඕනේ. හැමෝටම තමන්ගේ ආගම ඇදහිමේ නිදහස හැම ආගමකින්ම දිය යුතුයි.
එතකොට ඕනෙම කෙනෙක්ට තමන්ට ගැලපෙන ආගම ඇදහීමේ ,ගැලපෙන දර්ශණය ඇදහීමේ නිදහස හම්බවෙනවා. අනික මේ පුද්ගලයා කරන්නේ
රට ජාතිය වෙනුවෙන් හඩනගන එක නෙවෙයි මේ Forum එකට ඇවිත් අන්තවාදය පතුරවන එකයි. මේක මිනිස්සු තේරුම් ගත යුතුයි තේරුම් ගෙන
ජති බේදය නොසකලා මේ පුද්ගලයාට එරෙහිව එකාමෙන් නැගිසිටින්න ඉදිරිපත් විය යුතුයි..

මාලෙය්‍ය රහතන් වහන්සේ තව්තිසාවෙදි...
මෙයා හැම තැනම මෙහෙමයි හැම Thread එකේම මුස්ලිම් මිනිස්සුන්ට බැනලා. මේ මනුෂ්‍යයට මොකක් හරි පෞද්ගලික තරහක් තියෙනවා වගේ
මුස්ලිම් මිනිස්සු එක්ක.
එලකිරි ගරාජ්
මේ බලන්න දළදා පුරාණය Thread එකෙත් ජාතිවාදය. මෙයාට ඇත්තටම වෙන වැඩක් නෑ වගේ.
ශ්‍රී දළදා පුරාණය......
[/FONT]
මේ බලන්න මේකේ කිසිම දෙයක් නෑ. අහිංසක මුස්ලිම් ජාතිකයෙක් තමන්ගේ විශ්වාසය බෙදාගන්න එකයි කරන්නේ
මෙයා ඒකෙත් කුණුගොඩක් දාලා.
Daily Reminder 01 - Siraj Islam
මේකෙන් ඔප්පු වෙන්නෙ මෙයා අන්තවාදියෙක් විතරක් නෙවෙයි මිනිමරුවෙක් කියලයි. මේ වගේ මිනිමරු මිනිස්සුන්ට සහයෝගය දෙන
අය ගැන මට හරි පුදුමයි. මේක බෞද්ධ වීම නෙවෙයි ,මේක මේ වෙන මොකක් හරි දෙයක් මෙතන තියෙන්නේ. මේ වගේ ලේ පිපාසයෙන් පෙළෙන මිනිස්සුන්ගේ
ආශාව සංසිදවන්න සහයෝගය දෙන්න එපා කියලා මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා.
සිරදඬුවමට සිනාසුණු නොර්වේ ඝාතකයා````
බෞද්ධ වෙලා අඩුම ගානේ පන්සිල් පදවත් රකින්න බැරි හැටි විතරක්. කාමය වරදවා හැසිරිම මෙයා පැහැදිලි ලෙසම කරනවා කියලා මෙතනින් පැහැදිලි වෙනවා ඉතින් මේ වගේ පන්සිලි පද වත් රකින්න බැරි කෙනෙක් බෞද්ධ වෙන්නේ කොහොමද? මේ වගේ අයද බෞද්ධ දර්ශණය රකින්න මේ මොරදෙන්නේ?
මේ වගේ අයද මේ බෞද්ධ දර්ශණය ඉදිරිපරම්පරාවට ගෙනියන්න උරදෙන්නේ?
හිතලා බලන්න මේ මෙයාගේම වචන තමයි.
මේ මනුෂ්‍යයා මෙහෙම හිටියට බොහොම පහත් කෙනෙක්.
මට අද අභිසාරිකාවකගේ පහස ලබන්නම හිතෙනවා
දෙබිඩි වචන, කලින් කිව්වා මරමු කියලා දැන් කියනවා ප්‍රශ්ණයක්ලු මේකට අපි කියන්නේ දෙබිඩි කාට්ටක කම කියලයි.
දැන් අපිට පැහැදිලියි මේක හොදටම මෙයා බෞද්ධ වත් සිංහලවත් නෙවෙයි මෙයා මේ සිංහල-බෞද්ධ විදියට රගපාන ,රටේ ප්‍රශ්න ඇති කරලා
ජාතික සමගියට තර්ජනයක් ඇති කරන්න ආපු ත්‍රස්තවාදියෙක්. මේ ත්‍රස්තවාදින් ළග තමයි කලින් සදහන් කරලා තියෙන විදියට
මිනිමරු ගති ගුණ තියෙන්නෙත්.
EK MUSLIM MEMEBERS GET TOGETHER
දැන් මේක බලන්න මෙයා කියනවා ගණිකාවෙක් සහා ගණකයෙක් ගැන. මේ වචන දෙක ඕනෙම සිංහල දන්න කෙනෙක් දන්නවා
එකට ගැලපෙන්නේ නෑ කියලා මොකද ගණිකාව කියන්නේ මුදලට ඇග විකුණන කෙනාටයි නමුත් ගණකයා කියන්නේ ගණිතඥයාටයි එහෙම නැත්නම් ගණිතය
පිළිබදව හසල දැනුමක් තියෙන කෙනාටයි. අනික මේ පද දෙකටම ලිංග භේදයක් නෑ නමුත් මෙයා ඒක දන්න බවක් පේන්නේ නෑ. මෙයා පැහැදිලි ලෙසම
හිතලා තියෙන්නේ ගණකයා කියන්නේ ගණිකාව කියන වචනයේ පුරුෂලිංග වචනය කියලයි. එකෙන් පැහැදිලි වෙන්නේ මෙයාගේ සිංහල දැනුම ගොඩක් දුර්වලයි කියලයි. මෙච්චර විශ්ව විද්‍යල මට්ටමට ඉගෙන ගෙන ,Engineering කරලා සිංහල බැරි නම්. මෙයා කොහොමද සිංහල වෙන්නේ?
මේකෙන් ඒක තවත් පැහැදිලි වෙනවා මොකද මෙයාම පිළි අරගෙන තියෙනව මෙයා වැරදියි කියලා.
මේක නම් පැහැදිලි ලෙසම කුහුක කම, මෙච්චර මුස්ලිම් ,අරාබි, මිනිස්සුන්ට වෛරය කරන කෙනා අන්තිමට යැපෙන්නේ අරාබි, මුස්ලිම් මුදල් වලින්.
job ඕනේ ඉංජො ඉන්නවනම් වරෙව්* RS 300000+
ඩුබායි ඉදගෙනයි මේ මුස්ලිම් මිනිස්සුන්ට බනින්නේ. ඩුබායි කියන්නේ මුස්ලිම් මිනිස්සු විශාල සංඛ්‍යාවක් ජීවත් වෙන තැනක්
එහෙම තමන් ඉන්න තැනේ ගරුත්වය තියන්නේ වත් නෑ මෙයා. මුස්ලිම් මිනිස්සුන්ගේ මුදල් වලින් යැපෙමින්, මුස්ලිම් මිනිස්සුන්ගේ රටවල සේවය කරමින්
මුස්ලිම් මිනිස්සුන්ටම බනිනවා මේකට පැරැන්නම් නම් කිව්වේ. "කපු පතේ රෙනවා කියලයි" ඒ වගේ තමන්ගේ ස්වාමියන්ට ගරහන මිනිස්සු , තමන්ට ජීවත් වෙන්න මුදල් දෙන මිනිස්සුන්ට ගරහන මිනිස්සු කොහොමද රට ජාතිය ගැන බලන්නේ? මේ අය ඇත්තටම බලන්නේ තමන් ගැන විතරයි. ආත්මාර්ථකාමී ,කුහක කෙනෙක් මෙයා ඇත්තටම.
yaluwani mama ada lankawata awa
ඒ වගේම මැරයෙක්. බෞද්ධ නම ගාවගෙන මැරකම් කරන මේ වගේ අය බෞද්ධ නමටත් කැළලක්.
ඔන්න තවත් කුහක අවස්ථාවක්, අපිට මෙයා කියනවා මුස්ලිම් මිනිස්සුන්ගේ කිසිම දෙයක් මිළට ගන්න එපා කියලා එහෙම කියන මෙයා බලනකොට ඉන්නේ
මැද පෙරදිග මේක තමයි ලොකුම විහිළුව කියන්නේ. අනුන්ට බණ කිව්වට තමන්ට ඒක පිළිපදින්න බැරි වීම ඇත්තටම කණගාටු දායකයි.
මුස්ලිම් අව්රුද්දත් කිට්ටු කිට්ටු
මෙයා මිනිමරුවෙක් බව දැන් හොදටම පැහැදිලි නේ? මේ වගේ අය ඇත්තටම ජාතික ආරක්ෂාවකට තර්ජනයක්.
රෝස්ට් කරන ලද වල් ඌරු මස්
තවත් මැර Comment එකක්.
මුස්ලිම් මනස - Mind of a Muslim
තව කෙනෙක්ගේ ආගමික උත්සවයකට මේ විදියට අපහාස කරන්න කියලා බෞද්ධ දර්ශණයේ කිසිම තැනක කියලා නෑ
නමුත් මෙයා කරන්නේම අන් ජාතිකයන්ට, අන් ආගමිකයන්ගේ විශ්වාස වලට, ආගම් වලට, උත්සව වලට මඩ ප්‍රහාර එල්ල කරන එකයි.
මේක වැරදියි. යම් කෙනෙක්ගේ ආගමකින් යම් අකටයුත්තක් කෙරෙනවා නම් වෙන්න ඕනේ මේ වගේ ජාතිවදේ පැතිරවීම නෙවෙයි
අදාළ අංශ වලට මේ ගැටලුව යොමු කරන එකයි. ඒක හරි ගියේ නැත්නම් මුන්වේශවරම් කෝවිලට එරෙහිව තිබ්බ උද්ඝෝසණය වගේ
උද්ඝෝසණ පවත්වලා ඒක නතර කරන්න උත්සහා ගන්න එකයි එහෙම නැතුව මේ රට පුරා අන්තවාදේ පතුරවන එක නෙවෙයි.
රාමදාන් සුභ පැතුම්!!
මේ වගේ විශාල වශයෙන් මෙයා අන්තවාදේ ,ජාතිවදේ, වෛරය ,පරුෂ වචන මේ අඩවිය පුරාම පතුරවලා තියෙනවා ඒ වගේම අහිංසක මිනිස්සුන්ට නොමනා විදියට විවිධ අඩත්තේට්ටම් කරලා තියෙනවා ඒ වගේම අහිංසක මිනිස්සුන්ට විවිධ අපහාස කරලා තියෙනවා, ජාතීන් බෙදන්න උත්සහා කරලා තියෙනවා,ප්‍රචණ්ඩත්වය වර්ධනය කරන්න උත්සහා කරලා තියෙනව.
මේ වගේ අන්තවාදීන්ට රිසි සේ තමන්ගේ අදහස් පළකිරිමට /අපහාස කිරිමට ඉඩ ලබාදීම [/FONT][FONT="][FONT="]පැහැදිලි ලෙසම ජාතික අරාක්ෂාවට තර්ජනයක් ,[/FONT]මේක ඒ වගේම ඇත්තටම භායානක දෙයක්.
ඉතින් මෙයාට එරෙහිව සෑම දෙනාම නැගි සිටිය යුතු කාලයයි මේ. සෑම ආගමක්ම, සෑම ජාතියක්ම මේ වගේ අන්තවාදීන්ට එරෙහිව
මේ වගේ ත්‍රස්තවාදින්ට එරෙහිව නැගි සිටිය යුතුයි එසේ සිට ප්‍රජාත්‍රන්තවාදය ආරක්ෂාකිරිම පෙළගැසිය යුතුයි එවිටයි අපිට අපි පතන
සුන්දර ලෝකය ගොඩනගන්න පුලුවන් වෙන්නේ..
~ Bigtop ~

රත්තරං;13515747 said:සෞදියට වසංගතේ බෝ වෙලා අව්රුදු 1600ක් විතර වෙනවා.. ඒක පිලිකාවකටත් අන්තයි.. එහෙව් එකේ මේක උන්ට ගානක් නෑ

රත්තරං;13514512 said:කියවන්න අමාරුනම් මෙන්න අපේ නා උයනේ හාමුදුරුවන්ගේ බණ..
http://www.ariyamagga.org/dhamma-desena/dhamma-audio/ven-nauyane-ariyadhamma-maha-thero-a/
මෙන්න අපේ රේනුකානේ චන්ද්‍රවිමල හාමුදුරුවන්ගේ පොත්... කැම්පස් එකේ ඉලෙක්ට්‍රොනික්වත් මෙහෙම ආසාවෙන් තාර්කිකව, පැහැදිලිව ඉගැන්නුවේ නෑ
http://www.savanatasisilasa.org/Dhamma_Books/most-ven-rerukane-chandawimala-maha-thero.html
මේ බලන්න, මෙතනත් අන්තවාදේ, අපි ඇත්තටම කරන්න ඕනේ සිංහල මිනිස්සුන්ගේ කඩ වලින් බඩු ගන්න එක නෙවෙයි
යහපත් විදියට, ගුණගරුක විදියට, සාධාරණ විදියට ව්‍යාපාර කරන මිනිස්සුන්ගේ ව්‍යාපාර නගාසිටවීමට දිරිදීමයි
එහෙම නැතුව මේ සිංහල කියලා කළු කඩ කාරයන්වත් , පාරිභෝගිකයාට නොසලකන මිනිස්සුන්ගේ ව්‍යාපාර පෝෂණය කිරිමත් නෙවෙයි
ඉතින් තමන් යම් කිසි දෙයක් ගන්න කොට ගන්න යහපත් විදියට, ගුණගරුක විදියට, සාධාරණ විදියට, මිනිස්සුන්ට හරියට සලකන තැනකින්.
සිංහල ජාතිය, රට තම්බින්ගෙන් බේරා ගන්ට වරෙ[/FONT] [FONT="]ş[/FONT][FONT="]
රත්තරං;13514364 said:අල්පෙනිත්තක් ගත්තත් සිංහල කඩේකින් ගනිල්ලා
මෙයා අනේ බලන්න අද වෙසක් එකට දන්සැල් දෙන කුඩු මුදලාලි කෙනෙක් වගේ , මෙච්චර වෛරය පතුරවලා, අන්තවාදය පතුරවලා
අන්තිමට ඔන්න බෞද්ධ සරණත් යනවා, මේක පැහැදිලිවම වංචාවක්.
අටවිසි බුදුවරු හා අට විසි බෝධීන් වහන්සේලා
රත්තරං;13514302 said:වටිනා පෝස්ට් එකක් මචන්. දර්ම දානමය පිංකමක් වේවා.. ලගදි දුන්න නිසා රෙප් දෙන්න බෑලු
මෙතන බලන්න, ඒකටත් ජාතිවාදේ, යමක් දෙන්න ඕනේ සුදුසුකෙනාටයි එහෙම නැතුව මේ සිංහල වුනා කියලවත්, මුස්ලිම් වුනා කියලවත්
වර්ග කරලා හරියන්නේ නෑ, වසලයෝ ඉන්න පුලුවන් ඕනෙම ආගමකම, ඕනෙම ජාතියක, ඔවුන්ව හදුනාගෙන ඔවුන්ව ඉවත් කරලා
යහපත් කට්ටියටයි ,ඊට සුදුසු කෙනාටයි අපි අදාළ දේ දෙන්න ඕනේ. සුදුස්සාට සුදුසු තැන යා යුතුයි ඒකයි වෙන්න ඕනේ.
මාසෙට ලක්ශ 6කින් එහා පඩියක්
රත්තරං;13491664 said:8ටේ පන්තියේ ඉදන් හරකගේ බෙල්ල කපන්න ඉගෙනගන්න උන්ට මොන ජොබ්ද බන්???
මාසෙට ලක්ශ 6කින් එහා පඩියක්
රත්තරං;13490717 said:ෆේක් එකවුන්ට් වලට රිප්ලයි නැත
පෝස්ට් 200ට අඩු එකවුන්ට් වලටත් රිප්ලයි කරන්නේ නෑ
සිංහල කොල්ලෙක් වියයුතුමය
මෙයා අනේ බලන්න අද වෙසක් එකට දන්සැල් දෙන කුඩු මුදලාලි කෙනෙක් වගේ , මෙච්චර වෛරය පතුරවලා, අන්තවාදය පතුරවලා
අන්තිමට ඔන්න බෞද්ධ සරණත් යනවා, මේක පැහැදිලිවම වංචාවක්.
සත්පුරුෂ දානය - මහත්ඵල මහානිශංස
රත්තරං;13479287 said:කාලෙකින් කියවපු.. හුගාක් වැදගත් ලිපියක්.. දර්ම දානයේ පින් අත් වේවා!!! තෙරුවන් සරණයි
රෙප්++++
ඔන්න බලන්න මෙයා කියන එක, දැන් බලන්න ඇයි දෙමළ මිනිස්සුන්ට එහෙම අවස්ථාවක් හම්බවෙන්නේ?
එහෙම හම්බවෙන්නෙත් මේ අන්තවාදීන් ඉන්න නිසයි , මේ වගේ අන්තවාදීන් ඉන්න කොට දෙමළ මිනිස්සු කොහොමද මේ රටේ ඉන්නේ
මේක බටහිර දන්නවා ඒකයි ඒ අයට ලේසියෙන්ම බටහිර ඕනෙම රටකට යන්න පුලුවන්.
දෙමළ
රත්තරං;13446154 said:දෙමල කෙනෙක්ටනම් කැනඩා. ඉංලන්ඩ් යන එක නතින්. හිතන්න විතරයි තියෙන්නේ..
අනුන්ගේ විශ්වාසයට මඩ ගැසීම වැරදි වැඩක්, යම් කෙනෙක් තමන්ගේ විශ්වාසය හරියි කියලා තර්කයට එනවා නම් ඒක වෙනම එකක්
නමුත් මෙයා කරන්නෙම වෙන අයගේ විශ්වාසයන් වලට පහර ගහන එකයි ඒක ඇත්තටම වැරදියි. හැමෝම තමන්ගේ ආගම හරියි කියලා
හිතන්නේ අනික බෞද්ධ දර්ශණය එහෙම බලෙන් ඇගේ ගහන එකක් නෙවෙයි. මිනිස්සු බුද්ධියෙන් විමසල ඒක බාරගත යුතුයි
නමුත් මෙයාට අනුව බෞද්ධ විතරයි හරි අනෙක් ඒවා ඔක්කොම වැරදියි. තතාගයන් වහන්සේ කියලා තියෙන්නේ අන් ආගම් වලට
ගරු කරන්න කියලයි, අන් දර්ශණ ,විශ්වාස වලට ගරු කරන්න කියලයි නමුත් මේ මනුෂ්‍යයා මේ කිසිම දෙයක් පිළිපදින්නේ නෑ
බුදුන්ගේ මග පිළිපදින්නේ නැති කෙනා බෞද්ධ වෙන්න බෑ එතකොට.
BAN රත්තරං, It`s high time
රත්තරං;13439643 said:නොදියිනු මිනිස් මොලයට විසදීමට පැහැදිලි කිරීමට බැරි ස්භාවදර්මයේ සංසිද්දි වලට සොයාගත් සරල බොලද විසදුම - GOD
මිනිසා විසින් මුලිමන් GODව මවන ලදී. එතැන්සිට ගැටලු ඇතිවිය.....
"GOD" වචනය පාවිච්චි කලේ GOD හා දෙවියන් යනු 100% වෙනස් සංකල්පයක් හා ජීවීන් කොටසක් හැදින්වීමට යොදන 100% වෙනස් වචන දෙකක් නිසයි
රට ජාතිය වෙනුවෙන් හඩ නැගීම නෙවෙයි කර යුත්තේ , නිදහස් , ප්‍රජාත්‍රන්තවාදී පරිසරයක් , වාතාවරණයක් වෙනුවෙනුයි හඩ නගන්න ඕනේ
නැගී සිටින ඕනේ. මොකද එතකොට ඕනම කෙනෙක්ට තමන්ට ඕන විශ්වාසයක් අදහගෙන ඉන්න පුලුවන්, තමන්ගේ නිදහස භුක්ති විදින්න පුලුවන්
බෞද්ධ දර්ශණයට අනුව පුද්ගලයා මිය ගියාම ආයි ඕනෙම කෙනෙක් වෙලා ඉපදෙන්න පුලුවන් ඒකයි පුනර්භවය කියන්නේ
මුස්ලිම් වෙන්න පුලුවන්, හින්දු වෙන්න පුලුවන්, කතෝලික වෙන්න පුලුවන්. ඉතින් හිතන්න බෞද්ධ කෙනෙක් මේ භවයේ කතෝලික ,මුස්ලිම් මිනිස්සුන්ව
කොන් කරලා ආයි ඊළග භවයේ කතෝලික හෝ මුස්ලිම් වුනා කියල එතකොට මොකද අර පුද්ගලයාට වෙන්නේ? එයාවත් එයාගේ අයම (කලින් භවයේ)
කොන් කරනවා නේ ? ඉතින් සමාජය තුළනය වෙන්නයි ඕනේ. හැමෝටම තමන්ගේ ආගම ඇදහිමේ නිදහස හැම ආගමකින්ම දිය යුතුයි.
එතකොට ඕනෙම කෙනෙක්ට තමන්ට ගැලපෙන ආගම ඇදහීමේ ,ගැලපෙන දර්ශණය ඇදහීමේ නිදහස හම්බවෙනවා. අනික මේ පුද්ගලයා කරන්නේ
රට ජාතිය වෙනුවෙන් හඩනගන එක නෙවෙයි මේ Forum එකට ඇවිත් අන්තවාදය පතුරවන එකයි. මේක මිනිස්සු තේරුම් ගත යුතුයි තේරුම් ගෙන
ජති බේදය නොසකලා මේ පුද්ගලයාට එරෙහිව එකාමෙන් නැගිසිටින්න ඉදිරිපත් විය යුතුයි..
BAN රත්තරං, It`s high time
රත්තරං;13437899 said:අපි අපේ රට ජාතිය වෙනුවෙන් හඩනගනවා.
මෙයා අනේ බලන්න අද වෙසක් එකට දන්සැල් දෙන කුඩු මුදලාලි කෙනෙක් වගේ , මෙච්චර වෛරය පතුරවලා, අන්තවාදය පතුරවලා
අන්තිමට ඔන්න බෞද්ධ සරණත් යනවා, මේක පැහැදිලිවම වංචාවක්.
මාලෙය්‍ය රහතන් වහන්සේ තව්තිසාවෙදි...
රත්තරං;13420499 said:නියමයි මචෝ.. හුගාක් පින්.. දර්ම දානමය කුසලකර්මයක් වේවා!!
මෙයා හැම තැනම මෙහෙමයි හැම Thread එකේම මුස්ලිම් මිනිස්සුන්ට බැනලා. මේ මනුෂ්‍යයට මොකක් හරි පෞද්ගලික තරහක් තියෙනවා වගේ
මුස්ලිම් මිනිස්සු එක්ක.
එලකිරි ගරාජ්
රත්තරං;13411115 said:නෑ බන් ඌ සර්වබලදාරී පුවක් බඩිල්ලගේ හිල බෝර් කරගන්න ගරාජ් එකට ආවේ.. ඌව විකුනන් කීයක් හරි හොයාගන්නලු.උගෙන් කොන කපපු තරහ
පිරිමහනවා
මේ බලන්න දළදා පුරාණය Thread එකෙත් ජාතිවාදය. මෙයාට ඇත්තටම වෙන වැඩක් නෑ වගේ.
ශ්‍රී දළදා පුරාණය......
[/FONT]
[FONT="]
මේ බලන්න මේකේ කිසිම දෙයක් නෑ. අහිංසක මුස්ලිම් ජාතිකයෙක් තමන්ගේ විශ්වාසය බෙදාගන්න එකයි කරන්නේ
මෙයා ඒකෙත් කුණුගොඩක් දාලා.
Daily Reminder 01 - Siraj Islam
රත්තරං;13332887 said:Islam in 21 century
![]()
මේකෙන් ඔප්පු වෙන්නෙ මෙයා අන්තවාදියෙක් විතරක් නෙවෙයි මිනිමරුවෙක් කියලයි. මේ වගේ මිනිමරු මිනිස්සුන්ට සහයෝගය දෙන
අය ගැන මට හරි පුදුමයි. මේක බෞද්ධ වීම නෙවෙයි ,මේක මේ වෙන මොකක් හරි දෙයක් මෙතන තියෙන්නේ. මේ වගේ ලේ පිපාසයෙන් පෙළෙන මිනිස්සුන්ගේ
ආශාව සංසිදවන්න සහයෝගය දෙන්න එපා කියලා මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා.
සිරදඬුවමට සිනාසුණු නොර්වේ ඝාතකයා````
රත්තරං;13332807 said:අපිත් ශ්‍රමදානයක් දාලා එක පාරම සුද්ද කරලා දාමුද??
බෞද්ධ වෙලා අඩුම ගානේ පන්සිල් පදවත් රකින්න බැරි හැටි විතරක්. කාමය වරදවා හැසිරිම මෙයා පැහැදිලි ලෙසම කරනවා කියලා මෙතනින් පැහැදිලි වෙනවා ඉතින් මේ වගේ පන්සිලි පද වත් රකින්න බැරි කෙනෙක් බෞද්ධ වෙන්නේ කොහොමද? මේ වගේ අයද බෞද්ධ දර්ශණය රකින්න මේ මොරදෙන්නේ?
මේ වගේ අයද මේ බෞද්ධ දර්ශණය ඉදිරිපරම්පරාවට ගෙනියන්න උරදෙන්නේ?
හිතලා බලන්න මේ මෙයාගේම වචන තමයි.
මේ මනුෂ්‍යයා මෙහෙම හිටියට බොහොම පහත් කෙනෙක්.
මට අද අභිසාරිකාවකගේ පහස ලබන්නම හිතෙනවා
රත්තරං;13317599 said:උබට හිතෙන දේ සාදාරනයි මචන්.. එහෙනම් මසාජ් එකකට පලයන්. මසාජ් කරලා අතේනම් කොහොමත් ගහනවනේ.. ටිප් එකක් දුන්නම ඔය ටික
කරගන්න පුලුවන්
දෙබිඩි වචන, කලින් කිව්වා මරමු කියලා දැන් කියනවා ප්‍රශ්ණයක්ලු මේකට අපි කියන්නේ දෙබිඩි කාට්ටක කම කියලයි.
දැන් අපිට පැහැදිලියි මේක හොදටම මෙයා බෞද්ධ වත් සිංහලවත් නෙවෙයි මෙයා මේ සිංහල-බෞද්ධ විදියට රගපාන ,රටේ ප්‍රශ්න ඇති කරලා
ජාතික සමගියට තර්ජනයක් ඇති කරන්න ආපු ත්‍රස්තවාදියෙක්. මේ ත්‍රස්තවාදින් ළග තමයි කලින් සදහන් කරලා තියෙන විදියට
මිනිමරු ගති ගුණ තියෙන්නෙත්.
EK MUSLIM MEMEBERS GET TOGETHER
රත්තරං;13281186 said:අපිටනම් මිනිස්සු මරන එක අව්ලක් තමයි..
දැන් මේක බලන්න මෙයා කියනවා ගණිකාවෙක් සහා ගණකයෙක් ගැන. මේ වචන දෙක ඕනෙම සිංහල දන්න කෙනෙක් දන්නවා
එකට ගැලපෙන්නේ නෑ කියලා මොකද ගණිකාව කියන්නේ මුදලට ඇග විකුණන කෙනාටයි නමුත් ගණකයා කියන්නේ ගණිතඥයාටයි එහෙම නැත්නම් ගණිතය
පිළිබදව හසල දැනුමක් තියෙන කෙනාටයි. අනික මේ පද දෙකටම ලිංග භේදයක් නෑ නමුත් මෙයා ඒක දන්න බවක් පේන්නේ නෑ. මෙයා පැහැදිලි ලෙසම
හිතලා තියෙන්නේ ගණකයා කියන්නේ ගණිකාව කියන වචනයේ පුරුෂලිංග වචනය කියලයි. එකෙන් පැහැදිලි වෙන්නේ මෙයාගේ සිංහල දැනුම ගොඩක් දුර්වලයි කියලයි. මෙච්චර විශ්ව විද්‍යල මට්ටමට ඉගෙන ගෙන ,Engineering කරලා සිංහල බැරි නම්. මෙයා කොහොමද සිංහල වෙන්නේ?
රත්තරං;13515808 said:චූටි දෙයක් කියන්න තියෙනවා සුදු ... කව්රුහරි ගනිකාවක් හෝ ගනකයෙක් අපේ රටට සංස්කෘතියට කෙලින්න එනකොට
මේකෙන් ඒක තවත් පැහැදිලි වෙනවා මොකද මෙයාම පිළි අරගෙන තියෙනව මෙයා වැරදියි කියලා.
රත්තරං;13515870 said:මම මේ කිව්වේ මම කිව්ව වැරදි සිංහල වචනේ පිලිබදව... මමත් ඒ වචනේ ඉගෙනගන්න චාන්ස් එකක් ගන්නම්කෝ..
මේක නම් පැහැදිලි ලෙසම කුහුක කම, මෙච්චර මුස්ලිම් ,අරාබි, මිනිස්සුන්ට වෛරය කරන කෙනා අන්තිමට යැපෙන්නේ අරාබි, මුස්ලිම් මුදල් වලින්.
job ඕනේ ඉංජො ඉන්නවනම් වරෙව්* RS 300000+
රත්තරං;12935324 said:මචන්ලා ලන්කාවේ අලුත් ජොබක් හොයන ටෙලිකමියුනිකේශන් ට්‍රිකල් ට්‍රොනික් සිවිල් ඉන්ජො ඉන්නවනම් මෙන්න දාපල්ලා.. එතිහාද් රේයිල්... ගල්
අරාබි අන්දලා මාසෙට ලක්ශ තුනකට වඩා කපාගත්ත හැකි..
ඩුබායි ඉදගෙනයි මේ මුස්ලිම් මිනිස්සුන්ට බනින්නේ. ඩුබායි කියන්නේ මුස්ලිම් මිනිස්සු විශාල සංඛ්‍යාවක් ජීවත් වෙන තැනක්
එහෙම තමන් ඉන්න තැනේ ගරුත්වය තියන්නේ වත් නෑ මෙයා. මුස්ලිම් මිනිස්සුන්ගේ මුදල් වලින් යැපෙමින්, මුස්ලිම් මිනිස්සුන්ගේ රටවල සේවය කරමින්
මුස්ලිම් මිනිස්සුන්ටම බනිනවා මේකට පැරැන්නම් නම් කිව්වේ. "කපු පතේ රෙනවා කියලයි" ඒ වගේ තමන්ගේ ස්වාමියන්ට ගරහන මිනිස්සු , තමන්ට ජීවත් වෙන්න මුදල් දෙන මිනිස්සුන්ට ගරහන මිනිස්සු කොහොමද රට ජාතිය ගැන බලන්නේ? මේ අය ඇත්තටම බලන්නේ තමන් ගැන විතරයි. ආත්මාර්ථකාමී ,කුහක කෙනෙක් මෙයා ඇත්තටම.
yaluwani mama ada lankawata awa
බොරලුගොඩ මහතා;12738602 said:තෝට හොල්මන්ද?? මම මලේසියා ගියේ නැ.. මම ඉන්නේ ඩුබාය් වල..
ඒ වගේම මැරයෙක්. බෞද්ධ නම ගාවගෙන මැරකම් කරන මේ වගේ අය බෞද්ධ නමටත් කැළලක්.
රත්තරං;12738870 said:මමත් එන්නයි ඉන්නේ ඔය පැත්තේ වෙලාවක අල්ලට හු@#$ලා යන්න.. උබ චන්ඩියෙක්නම් උබේ ඇඩ්ඩ්‍රස් එක දාපන්... උබටත් එක්ක ඌරු මස් බයිට්
හදන් එන්නම්.. බෝතලයක් ගහමු
ඔන්න තවත් කුහක අවස්ථාවක්, අපිට මෙයා කියනවා මුස්ලිම් මිනිස්සුන්ගේ කිසිම දෙයක් මිළට ගන්න එපා කියලා එහෙම කියන මෙයා බලනකොට ඉන්නේ
මැද පෙරදිග මේක තමයි ලොකුම විහිළුව කියන්නේ. අනුන්ට බණ කිව්වට තමන්ට ඒක පිළිපදින්න බැරි වීම ඇත්තටම කණගාටු දායකයි.
මුස්ලිම් අව්රුද්දත් කිට්ටු කිට්ටු
රත්තරං;12446115 said:ඔටුවො මෝඩයොනෙ බන්.. මම එක ප්‍රොජෙක්ට් එකකින් මාස 6කට ඔවුන්ව අන්දලා මගේ පඩියෙන් ලක්ශ ගානක් අපේ රටට විදේශවිනිමය ගේනවා.
රත්තරං;12898066 said:මමත් ගල්ෆ් රටවල් වලින් බාගෙකට වඩා වැඩකලා,පහුගිය දවස් 22 මම එලකිරි ආවෙත් නැත්තේ මම ඕමාන් ප්‍රොජෙක්ට් එකකට ගියා. දවස් 22ට මම අරාබින්ව අන්දලා සුද්ද ලාබේ
රුපියල් 575000ක් ලන්කාවට ගෙනාව.
මෙයා මිනිමරුවෙක් බව දැන් හොදටම පැහැදිලි නේ? මේ වගේ අය ඇත්තටම ජාතික ආරක්ෂාවකට තර්ජනයක්.
රෝස්ට් කරන ලද වල් ඌරු මස්
රත්තරං;12227388 said:ඉරමුසු ඉන්නේ??? මම ලගදිම ඕකව ස්පොකට් එකකින් ගහලා මරනවා.
තවත් මැර Comment එකක්.
මුස්ලිම් මනස - Mind of a Muslim
රත්තරං;13268046 said:මම 8.45ට බොරැල්ලට එනවා කිව්වොත් ඌටත් හෙට වෙන්නේ දවසක් 10.35ට දෙමටගොඩට ආපු ඌට වඩා ලොකූ චන්ඩියෙක්ට උනු දේම තමයි...ඒක
මතක තියාගනින්
තව කෙනෙක්ගේ ආගමික උත්සවයකට මේ විදියට අපහාස කරන්න කියලා බෞද්ධ දර්ශණයේ කිසිම තැනක කියලා නෑ
නමුත් මෙයා කරන්නේම අන් ජාතිකයන්ට, අන් ආගමිකයන්ගේ විශ්වාස වලට, ආගම් වලට, උත්සව වලට මඩ ප්‍රහාර එල්ල කරන එකයි.
මේක වැරදියි. යම් කෙනෙක්ගේ ආගමකින් යම් අකටයුත්තක් කෙරෙනවා නම් වෙන්න ඕනේ මේ වගේ ජාතිවදේ පැතිරවීම නෙවෙයි
අදාළ අංශ වලට මේ ගැටලුව යොමු කරන එකයි. ඒක හරි ගියේ නැත්නම් මුන්වේශවරම් කෝවිලට එරෙහිව තිබ්බ උද්ඝෝසණය වගේ
උද්ඝෝසණ පවත්වලා ඒක නතර කරන්න උත්සහා ගන්න එකයි එහෙම නැතුව මේ රට පුරා අන්තවාදේ පතුරවන එක නෙවෙයි.
රාමදාන් සුභ පැතුම්!!
රත්තරං;13073577 said:බුකියෙන් රාමදාන් සුභ පැතුම් දෙකක් හම්බ උනා.... බලන්නකෝ
යක්ශයාගේ වියරුවේ ලේ තැවරුනු මාසය-- රාමදාන්
යක්ශයාගේ වියරුව සතුන්ට පමනක්ම නොවේ,,,,
මේ වගේ විශාල වශයෙන් මෙයා අන්තවාදේ ,ජාතිවදේ, වෛරය ,පරුෂ වචන මේ අඩවිය පුරාම පතුරවලා තියෙනවා ඒ වගේම අහිංසක මිනිස්සුන්ට නොමනා විදියට විවිධ අඩත්තේට්ටම් කරලා තියෙනවා ඒ වගේම අහිංසක මිනිස්සුන්ට විවිධ අපහාස කරලා තියෙනවා, ජාතීන් බෙදන්න උත්සහා කරලා තියෙනවා,ප්‍රචණ්ඩත්වය වර්ධනය කරන්න උත්සහා කරලා තියෙනව.
මේ වගේ අන්තවාදීන්ට රිසි සේ තමන්ගේ අදහස් පළකිරිමට /අපහාස කිරිමට ඉඩ ලබාදීම [/FONT][FONT="][FONT="]පැහැදිලි ලෙසම ජාතික අරාක්ෂාවට තර්ජනයක් ,[/FONT]මේක ඒ වගේම ඇත්තටම භායානක දෙයක්.
ඉතින් මෙයාට එරෙහිව සෑම දෙනාම නැගි සිටිය යුතු කාලයයි මේ. සෑම ආගමක්ම, සෑම ජාතියක්ම මේ වගේ අන්තවාදීන්ට එරෙහිව
මේ වගේ ත්‍රස්තවාදින්ට එරෙහිව නැගි සිටිය යුතුයි එසේ සිට ප්‍රජාත්‍රන්තවාදය ආරක්ෂාකිරිම පෙළගැසිය යුතුයි එවිටයි අපිට අපි පතන
සුන්දර ලෝකය ගොඩනගන්න පුලුවන් වෙන්නේ..
~ Bigtop ~
[/FONT]

umbata wena wadak thibbema nadda?