304 කාඩ් සෙල්ලමේ කාඩ් වල ලකුණු!

diwel

Member
Mar 27, 2012
19
1
3
මමත් දැනගන්න ඕන වෙලා තිබුනු ගේම් එකක් කවුරු හරි මටත් කියනවද මේක සෙල්ලම් කරන්නෙ කොහොමද කියල?360ද?304ද? මේ සෙල්ලමට කියන්නෙ?
 

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    මමත් දැනගන්න ඕන වෙලා තිබුනු ගේම් එකක් කවුරු හරි මටත් කියනවද මේක සෙල්ලම් කරන්නෙ කොහොමද කියල?360ද?304ද? මේ සෙල්ලමට කියන්නෙ?
    සරලව කිව්වොත් ඕමි වගේ තමයි..ඒ උනාට තුරුම්පු එහෙම ටිකක් සංකීර්නයි... 304:cool:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    :eek:turumpu mokadda bn sankeerna?
    kiyala paradunoth 2i..nokiya paradunoth 1i...
    නෑ බන් ඕමි වල තුරුම්පු ඉල්ලන්න බැහැනෙ..තුරුන්පු මුලදිම කියන්නත් ඕනෙනෙ..304 තුරුම්පු මේකයි කියලා මුලින් කියන්න ඕනෙ නැහැනෙ
     

    diwel

    Member
    Mar 27, 2012
    19
    1
    3
    සරලව කිව්වොත් ඕමි වගේ තමයි..ඒ උනාට තුරුම්පු එහෙම ටිකක් සංකීර්නයි... 304:cool:


    තරහ නැතුව පොඩ්ඩක් මට මේක ගැන කෙටියෙන් කියල දෙන්න පුලුවන්ද?තුරුම්පු සන්කීර්නයි කිව්වට මට තේරුනේ නෑ?පොඩ්ඩක් කෙටියෙන් වගේ කියල දෙන්න පුලුවන් නම් ලොකු උදවුවක් මිත්‍රය?
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    නෑ බන් ඕමි වල තුරුම්පු ඉල්ලන්න බැහැනෙ..තුරුන්පු මුලදිම කියන්නත් ඕනෙනෙ..304 තුරුම්පු මේකයි කියලා මුලින් කියන්න ඕනෙ නැහැනෙ
    affa mata turumpui katai pataluna...
    ow ow turumpu kiyanne naa.. turumpu jathiye kolayak wahanna ona.. (normally pts gaana adu kola tamai wahanne ex: 10,A,q,k.. anit patte un eka guess karala kola ewanna ona... oka mehema kiyanna baa...gahalama pennanna ona...:baffled:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    තරහ නැතුව පොඩ්ඩක් මට මේක ගැන කෙටියෙන් කියල දෙන්න පුලුවන්ද?තුරුම්පු සන්කීර්නයි කිව්වට මට තේරුනේ නෑ?පොඩ්ඩක් කෙටියෙන් වගේ කියල දෙන්න පුලුවන් නම් ලොකු උදවුවක් මිත්‍රය?
    කාඩ් ටික අතට ආවහම ඉස්සරවෙලා බලනවා තමන්ට ගන්න පුලුවන් ළකුනු ගණන..තමන්ගේ ළකුණු ගණනට අභියෝග කරන්න කෙනෙක් නැත්තම් තමන්ට තුරුම්පු තීරණය කරන්න පුලුවන්..ඒක තමන්ගෙ හිතේ තියාගත්තම ඇති කියන්න ඕනෙ නැහැ
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මුල ඉඳලම කිව්වොත් 2-8 (ඒවත් එක්ක) කැට විදියට අයින් කරනවා. ඉතිරි කොළ 3 ගනනේ බෙදනවා (4දෙනාට)
    මුලින්ම කොළ ලැබෙන එකා තුරුම්පුවක් හිතනවා. හිතලා අදාළ වංශයෙන් කොලයක් (normally වහන්නේ Q,K ,A ,10 වගේ කොලයක්)
    ඊට පස්සේ ඕමි විදියට ප්ලය් කරනවා. එත් දාන කොලයේ වටිනාකම අනුව තමයි කොළ අත යන පැත්ත තීරණය වෙන්නේ..
    ex:J>9>A>10>K>Q

     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔහොම වැහුවම තුරුම්පු කියන සයිඩ් එකේ තුරුම්පු නොකියපු එකාවත් දන්නේ නෑ තුරුම්පු..
    පස්සේ ඔහොම ගහද්දි මම හාරත දාල උබට එකා නෑ කියපන්. එතකොට උබ මට කොලයක් වහල එවනවා. පස්සේ හැම එකාම කොළ දාල ඉවර උනාට පස්සේ තුරුම්පු කියපු එකා අර උබ වහල එවපු කොලේ (වෙන එවුන් වහල එවුවනම් ඒවත්) බලනවා. ඒ එවපු කොලේ තුරුම්පු නොවේ නම් ඒ කොලේ වහලම( අරින්නේ නැතුව) අත යන උන්ට යවනවා.
    තුරුම්පු නම් ඒක expose කරනවා. එතකොට අත කැපිලයි කියල තමයි ගන්නේ.. (මෙතෙන්දිත් හිතපන් දෙන්නෙක් හරි තුරුම්පු වහල එවුව කියල එතකොට pts ගණන වැඩි කොලේ දාපු එකට අත යනවා)
    තුරුම්පු කියපු එකා තමන් වහපු තුරුම්පුව තමන්ගේ කාඩ් අතට තියාගන්නවා..
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    දැන් හිතපන් උබ කාඩ් වටයක් යන අතරේ (උබ තුරුම්පු කිවුව නම්) තුරුම්පු ගහන්න ඕන කියල (තුරුම්පු එලි කරනකන් තුරුම්පු වංසයේ කිසිම කොලයක් තුරුම්පු වෙන්නේ නෑ; ඒවා නිකන් කොළ විතරයි..) එතකොට උබ, උබ වහපු කොලේ expose කරන්නේ නැතුව මැදට දානවා.. ඒ වටයේ ඔක්කොම එවුන් කොළ දාල ඉවර උනාම තමයි තුරුම්පු පෙන්නන්නේ....
    එතෙන්දිත් වෙන එකෙක් තුරුම්පු වන්සෙම වෙන (උබේ තුරුම්පු කොලයේ අගයට වඩා වැඩි අගයක කොලයක් වහල එවල තියෙනවනම් ඒ අගය වැඩි කොළයෙන් මුළු අතම කැපෙනවා...
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔහොම කරලා එක එක පිල ටමන්ගේ කොලවල අගයන් ගණන් කරනවා අගයෙන් වැඩි පැත්ත දිනුම්...
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,427
    2,232
    113
    Sri Lanka
    ඔහොම කරලා එක එක පිල ටමන්ගේ කොලවල අගයන් ගණන් කරනවා අගයෙන් වැඩි පැත්ත දිනුම්...

    depaththema ayage kola wala agayan balanna one ne
    thurumpu kiwa aya agayan balala wedak ne
    anik aya tama agaya balanne tamanta pramanawathda kiyala

    pack eke ekathuwa = 304
    thurumpu kiwa aya elliuwe 200 ta nam anik aya 105k gaththama athi