සිංහල iphone එකක් හැදුවා

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    සිංහල iphone එකක් හැදුවා

    ට්‍රය් කරලා ට්‍රය් කරලා අන්තිමට iphone එකට සිංහල ඔබා ගත්තා :baffled::baffled:
    ඔන්න පින්තුර ටිකක් දැම්ම බලාගන්න
    8036081667_b61152a512_z.jpg

    8036081581_5eea8c8220_z.jpg

    8036081755_566556209c_z.jpg

    8036081715_57c4e17a3c_z.jpg

    මේකට ඉතින් සංහිද app එකයි SL dictionary app එකයි ගොඩක් උදව් වුණා
    ආඅ තව iFile app එකත් උදව් වුණා
    ඉතුරු ටික හෙමිහිට හදාගන්න ඕනි
    jailbreak ටූල් එකක් විදිහට දෙන්නත් හිතෙනවා but
    ගොඩක් මහන්සි වුන හින්ද දෙන්න මොකක්ද වගේ
    මොකද කස්ටිය හිතන්නේ වැඩේ හොදද​
     
    Last edited:

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala