මේ මොකද වෙලා තියෙන්නේ?
කට්ටා ඇත්තටම බෑන් වෙලාද?
මොකක්ද හේතුව?
කවුරු හරි දන්නවද?
කට්ටට අයේ චාන්ස් එකක් දෙන්නෙම නැති වේද? මූ ගොනා උනාට පවු නේද?
Last edited:
ඌ ෆේස්බුක් අකවුන්ට් එකත් ඩිඇක්ටිවේට් කරගෙන
**********
You are banned!
Fooling elakiri members and promoting your radio as elakiri radio with fake logos, threads etc.
/Spamcheck.


